SlideShare une entreprise Scribd logo
1  sur  2
Télécharger pour lire hors ligne
තමාෙග් ජීවිතය සුරක්ෂිතව පවත්වාෙගන යෑමට සෑම ජීවිෙයකු තුළම කැමැත්තක් හා ආශාවක් ඇත.ෙම්
හැඟීම සෑම ෙකෙනකුටම ෙපොදුය.එය එක්තරා ෙලසකට ආරක්ෂාව සඳහා තිබිය යුතුම හැඟීමක්ෙසේ දැක්විය හැක.
සෑම අෙයකුම ඕනෑම කාර්යයකින් ස්වාර්ථය අෙප්ක්ෂාකරනබව ෙපෙන්.එෙසේම අනුන්ෙග් යහපතද එහි ගැබ්විය
යුතුය.එය පරාර්ථයයි.කිසියම් කාර්යයක් වඩාත්ම යහපත් වනුෙය් එහි ස්වාර්ථය හා පරාර්ථය එකහාසමානව ගැබ්
වන විටදීය.රෙසේ ෙනොමැතිව ස්වාර්ථය පමණක් සැලෙසේ නම් එබඳු කියාවන් අෙයෝග ය.තවත් ඇතැම් කියා අනුන්
විෂෙයහි හානිකර නමුත් ස්වාර්ථය පමණක් සැලෙසේ.එබඳු ෙද් ෙනොකළ යුතුය.ආත්මාර්ථකාමී කියා වනුෙය් එබඳු
ෙද්ය.එබඳු ෙද් කරන්නන් ආත්මාර්ථකාමීන්ය.නූතන සමාජෙය් ෙමබඳු අය බහුල ඇයිදැයි සිතට කුහුලක් නැෙඟ්.
         තමන්ෙග් පැවැත්ම ෙහොඳින් පවත්වාෙගන යෑමට ඇතැමුන්ට ආත්මාර්ථකාමීබවද එක්තරා පහුරකි.ස්ථිර
පතිපත්තියක පිහිටි පුද්ගලයින්ට ආත්මාර්ථකාමීන් අකමැතිය.ඒ සිය ආත්මාර්ථකාමීත්වය පවත්වාගත ෙනොහැකි
බැවිනි.එබඳු අය වඩාත් රුචිකරනුෙය් තමා හා සමාන පුද්ගලයින්ටය.කිසියම් ෙහේතුවක් නිසා වර්තමාන සමාජෙය්
ආත්මාර්ථකාමී පුද්ගලියන් අධිකය.ෙම් ෙහේතුව නිසා අවංක අය ෙකොන්වී ආත්මාර්ථාකාමී පුද්ගලයින් ඉදිරියට
පැමිණ තිෙබ්.කුඩාකළ සිටම ෙකෙනකු ලබන අධ ාපනයද පුද්ගල ෙපෞරුෂත්වය සකස්කිරීමට ඉවහල්ෙව්.ෙමරට
අධ ාපන රටාව අද සකස්ව ඇත්ෙත් පුද්ගලයා ෙද්ශීය චින්තනෙයන් ඈත්වී පරගැති විජාතික මානසික රටාවකට
හුරුපුරුදු වන අයුරිනි.එයට ෙද්ශීය හා ජාත න්තර වශෙයන් ආධාර උපකාර කරනු ලබන විවිධ සංවිධාන ඇත.
         ෙම් ෙහේතුව නිසා අප නිදහස ලබා ෙබොෙහෝ කලක් ගතවී තිබුණද තවමත් අධිරාජ වාදීන්ෙග් අදිසි හස්තය
ෙමරට විජාතික බලෙව්ග මඟින් කියාත්මකෙව්.එය වරින් වර එක් එක් මුහුණුවරින් මතුෙව්.රට,දැය,සමයට කුමක්
වුවද තමාෙග් උදරෙපෝෂණය පමණක් සැලකිල්ලට ගන්නා ස්වභාවය ඇතැම් අයතුළ සැඟව පැවතීම අවාසනාවකි.
ධන බලයට දක්වන සමාජ පිලිගැනීම නිසා ඕනෑම පාවාදීමක් කරෙහෝ ධනය ඉපැයීමට ෙමබඳු අය සිතති.
                                        ª ª ªкª         ª    ª
         තමාෙග් පැවැත්ෙම් සංරක්ෂණය ආත්මාරක්ෂකතා නම් ෙව්. ජීවිතය ආරක්ෂා කිරීමයි. ආත්ම ආරක්ෂාව
හැමෙදනාටම අවශ ය. ජීවිතයත් කලක් පවත්වා ගැනීමට නිෙරෝගී බව තිබිය යුතුය. තම තමන්ට ඔෙරොත්තු ෙදන
ප්රමාණයට කටයුතුවල ෙයදිය යුතුය.ෙබොෙහෝ ෙවෙහස මහන්සි වී යම් යම් බර වැඩ කරන අවස්ථාවන්හි දී
ආත්මය ආරක්ෂා කරන ෙව්ශෙයන් වඤ්චනික ථීන මිද්ධය පහළ ෙව්. ෙමම ව ාජ සාරධර්මය ආත්මාරක්ෂකතා
ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලස අර්ථ දක්වනු ලබයි.නමුත් එය ආත්මාර්ථකාමීත්වය ෙනොෙව්.
         අන යන්හට සුවෙසත සැලසීෙම් කැමැත්ත පරාර්ථ කාමතාවයි.ථින මිද්ධය පරාර්ථ කාමතාෙව් ෙව්ශෙයන්
පුද්ගල චිත්ත සන්තානෙයහි පහළ ෙව්. එයට රැවටුණු අය අන යන්හට යහපත සලසන ක්රියාදාමයන්ෙගන්
වැළකී සිටිති.ෙම් ව ාජ සාරධර්ම පරාර්ථකාමතා ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලස හඳුනාගත
හැකිය.
         ථින මිද්ධය සමහර අවස්ථාවන්හි සත්ව සන්තානෙයහි අල්ෙප්ච්ඡතා ෙව්ශෙයන් පහළ ෙව්. එයින් මුලා වූ
තැනැත්තා අපට ෙම් තිෙබන ෙද් පමාණවත්ය. අපි එපමණකින් සෑහීමකට පත්ෙවමු යැයි සිතමින් තිෙබන සම්පත්
වැඩි දියුණු කර ගැනීමට ෙහෝ නැති සම්පත් ලබා ගැනීමට උත්සහ ෙනොකරති.ෙමම ව ාජ සාරධර්මය අල්ෙපච්ඡතා
ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලසට අර්ථ දැක්ෙව්.ෙමය ලදෙදයින් තෘප්තිමත්වීම ෙනොෙව්.
         ආගමික හා සාමාජික කටයුතු විෂෙයහි සමහරුන් බිය වී ෙහෝ ෙවනත් කරුණු නිසා ෙහෝ පසුබට වී සිටින
කල්හි ෙවනත් අෙයකු ඉදිරිපත් වී ඒවා සිදු කරන අවස්ථාෙව් ඔහුෙග් සිෙතහි පුණ කාමතා ස්වරූපෙයන් මානය
උපදී.ඉන් වඤ්චිතවූ තැනැත්තා ෙමෙසේ සිතයි.හැම ෙදනාටම කළෙනොහැකි ෙම් කාර්යය මම ඉටුකෙළමි යනුෙවන්
ඔහුෙග් සිෙතහි ගර්වයක් උපදියි.ෙමම ව ාජ ස◌ාරධර්මය පුණ කාමතා ෙව්ශෙයන් පහළවන චඤ්චක මානය
ෙලස හැඳින් ෙව්. සමහරු තමාට ෙනොහැකි තරම් සුවිශාල ෙලස පින්කම් සංවිධානය කිරීමට ඒවා පසිද්ධිය තකා
පචාරය කිරීමටත් ෙපළෙඹන්ෙන් හුෙදක් තමා තුළ පුණ කාමතා ස්වරූපෙයන් ව ාජ සාරධර්මයක් ෙලස
කියාත්මක වන මානය නිසාය.මව්පියන් ජීවත්ව සිටියදී ෙනොසැලකූවත් මියගිය පසුව පුරාෙජ්රුව ෙපන්වනුෙය්
මානය නිසාය.
         ෙමය ෙකෙතරම් අන්තවාදී ෙලස කියාත්මක ෙව්දැයි කිවෙහොත් වර්තමානෙයහි සමහරු සාමාන ෙයන්
තමාෙග් මිය ගිය ඥාතිෙයකුෙග් මතක බණ ෙහෝ දානාදි පින්කමක් නිවසක පැවැත්ෙවන අවස්ථාවක් පවා මාධ
ඔස්ෙසේ විකාශය කරමින් තමාෙග් මානය රටට පකාශ කිරීමට පුරුදුව සිටීමයි. ෙමයින් අන යන්හට බණ ඇසීමට
අවස්ථාවක් ලැබීම ෙහොඳ ෙදයක් ෙ◌වතත් ෙමය සිදු කරන පුද්ගලයාෙග් පරමාර්ථය එෙසේ අන යන්ට සිදුවන
ෙසේවය ෙපරට දමා තමාෙග් ෙලොකුකම නැමැති මානය තෘප්තිමත් කරගැනීමයි. නැතෙහොත් තමා ෙකතරම් ඉහළ
ගුණවත් තැනැත්ෙතක් දැයි රටට පකාශ කිරීමයි. අනියම් වශෙයන් මහජන පසාදය දිනා ගැනීම ද මානය නිසාම
පුද්ගලයාට ඇතිවන පෙයෝජන ෙව්.ෙමබඳු අවස්ථා ඉතාමත්ම සියුම් බැවින් කියු ෙදය ඇසූ පමණින් ආෙව්ගශීලී
වහා ක්ෂණික නිගමනවලට ෙනොඑළඹී එෙසේම අන්තගාමී ෙනොවී පකාශ කරන ෙදය මැනවින් ෙත්රුම් ගැනීම
වැදගත්ය.
         පරාර්ථකාමය නම් අන යන්ෙග් කටයුතු කිරීමයි.“පරත්ථ පටිපජ්ජථ” යනුෙවන් පකාශ වන්ෙන් අනුන්ෙග්
හිත සුව පිණිස ෙසේවය කිරිමයි. විපතට පත් වූ ෙකෙනකුහට උදව්වක් කළ යුතු අවස්ථාවක් පැමිණි විට ඒ සඳහා
කිසිෙවකු ඉදිරිපත් ෙනොවන විට එය දුටු තැනැත්තා තුළ පරාර්ථකාමතා ස්වරූපෙයන් මානය පහළ ෙව්. කරුණා
ෙව්ශෙයන් පහළවන මානයට ඔහු මුළාෙවයි.ඉන් රැවටුණු ෙහතම ෙමෙසේ කියයි.පරාර්ථකාමීන් වශෙයන් රට දැය
සමයට වැඩ කරන උදවිය ෙලස ෙපනී සිටින ඔවුන්ට ෙනොහැකි වූ වැඩ මම කෙළමි යි ගර්වයක් පසුව ඔහුෙග්
සිෙතහි උපදී. ෙමම ව ාජ සාරධර්මය පරාර්ථකාමතා ෙව්ශෙයන් පහළවන චඤ්චක මානය ෙලස හැඳින්ෙව්.
                                               ª e   i e Ú
ෙසය මානය සදිස මානය හීන මානය වශෙයන් මානය තිවිධ ෙව්. එය ෙබොෙහෝ විට ඤාණ ෙව්ශෙයන්
පහළ ෙව්. යම් ෙදයක් පිළිබඳ ඇති සැටිෙයන් දැන ගැනීම ඥාණය තුළින් සිදු ෙව්. තමා අනික් අයට වඩා උසස්ය
යන හැඟීෙමන් මානය උපදී. එෙහත් මුළා වු තැනැත්තා තමා තුළ මානය ඇතැයි ෙනො පිළිගනියි. එයින් තමා
රැවටිමට පත් ෙවයි. සදිස මානෙයන් යුත් තැනැත්තා තමා අන යන් හා සම තත්වෙයන් සලකයි. එෙහයින් ෙහතම
ඒ නිසා මුළාවට පත් ෙවයි.ගුණ නැණ ෙදකින් තමාට වඩා උසස් අය හා තමා සමාන යැයි මුළාවට පත්ව පිරිෙහයි.
        හීන මානෙයන් යුත් තැනැත්ෙත් තමාෙග් හීනත්වය ඥානයක් වශෙයන් කල්පනා කරයි. හීන මානෙයන්
යුත් තැනැත්ෙත් නිතරම අන යන්හට අවනත වන ස්වභාවය ඇත්ෙතක් ෙවයි.ගරුසරු ෙනොදැක්විය යුත්තන්හට
පවා ගරු සරු දක්වයි. එයින් වඤ්චිත වූ තැනැත්තා අන යන් අනුකරණය කරමින් අන යන් කරන කියන අන්දමට
කටයුතු සිදු කරයි.ආහාරපාන ගනියි.ඇඳුම් පැළඳුම් ෙගවල් ෙදොරවල් සකස් කර ගනියි.ෙමෙසේ සිරිත් විරිත් ආදිය ඒ
අනුව සකස් කරගැනීමට ෙවර වඩයි.අනුකරණය කරන තැනැත්ෙත් හැමදාම ජීවත්වීමට සැරෙසනවා මිස ජීවන
මාර්ගය සකස් කරෙගන ජීවත් වන්ෙනක් ෙනොෙව්.ෙමම ව ාජ සාරධර්මය ඤාණ ෙව්ශෙයන් පහළවන චඤ්චක
මානය ෙලස සැලෙක්.කිසිෙවකු බාහිරව අනුකරණය ෙනොෙකොට අභ න්තරව අනුගමනය කිරීම වඩා යහපත්ය.
        චිත්ත ෛචතසිකයන්ෙග් ගිලන් ස්වභාවය ථිනය හා මිද්ධයයි. එය සත්ව සන්තානෙයහි ෙනොෙයක්
ආකාරෙයන් පහළෙවයි.ථීන,මිද්ධ ෙදකින් යුක්ත තැනැත්තාහට කිසිම වැඩක් කලටෙව්ලාවට නිසිෙලස කළ
ෙනොහැක.ෙදෙලොවම පිරිහීම ළඟාකරගනියි.එෙසේම ෙනොෙයකුත් ව ාජ සාරධර්ම ථීනය හා මිද්ධය නිසා
හටගනියි.ථිනය හා මිද්ධය නිසා පින් කම් ෙමන්ම පාපයද සිදු ෙනොවීම යහපත් ෙදයක්ෙසේ ඇතැම්අය සලකනු
ලැබූවත් එය නිවැරදි ෙනොෙව්.නරකින් වැළකිය යුතු වන්ෙන් හා ෙනොකළ ෙහොඳ සිදුකිරීමත් එය වඩා වර්ධනයත්
සිදු කළ යුත්ෙත් යහපත් වැයම,ෛධර්යය හා අධිෂ්ඨානය මූලික කරෙගන සිහිෙයන් හා පඥාෙවනි.
        සිෙත් ඇතිවන එකඟකම සමාධියයි.“චිත්ෙතකග්ගතා සමාධි”යන්ෙනන් එය පැහැදිලිෙව්.නානාවිධ
ආරම්මණ ෙකෙරහි විසිරීපවත්නා සිතට එෙසේ යන්නට ඉඩෙනොදී එකම අරමුණක රඳවාගන්ෙන් සමාධිෙය්
බලෙයනි. සමාධි ෙව්ශෙයන් වඤ්චනික ථින මිද්ධය පහළ වන්ෙන් සාමාන උදවියට ෙනොෙව්. සමාධි භාවනාව
වඩන භාවනානුෙයෝගියාහටය. සමාදි භාවනා කරන්නාෙග් ඉන්දීය ධර්මෙයෝ ෙවෙහසට පත් ෙවති. එමඟින් තම
සිරුරට ෙවනසක් දැෙනයි.පැයක් සමාධි භාවනා කරන ෙකෙනකුට දවස මුළුල්ෙල්ම බරවැඩ කරන ෙකෙනකුෙග්
කයට දැෙනන ෙවෙහසට වඩා ෙවෙහසක් දැෙනන්ෙන්ය. එවිට සමාදිය අතුරුදහන් වී සමාදි ෙව්ශෙයන් සත්ව
සන්තානෙයහි ථින මිද්ධය වඤ්චනික ෙලස උපදියි. එයින් ෙහතම මුළාවට පත්ෙවයි. සමාධි පතිරූපක ථින මිද්ධය
බව ෙනොවැටහීම නිසා සමාධිය යැයි සිතා ථින මිද්ධය වඩයි. ෙමම ව ාජ සාරධර්මය සමාධි ෙව්ශෙයන් පහළවන
වඤ්චක ථීනය හා මිද්ධය ෙලස අර්ථ දැක්ෙව්.කරන කාර්යය පිළිබඳ නීරසබවද ගතසිත මැළිබවට ෙහේතුවිය හැක.
                                           к æ кe
        පාපෙයන් වැළකීම යහපත්ය. අලස බව ඇතිවීමට ෙහේතුවන අධික ශීතල අධික උෂ්ණය බඩගින්න ආදී
කරුණු නිසා පාපයන් සිදු කිරීමට සිටින අවස්ථාවක ථින මිද්ධය ඒ පාප කියාෙවන් වළකින ආකාරෙයන් පහළ
ෙව්. එයින් වඤ්චිත පුද්ගලයා එයින් මුලාවී ක්රියා කරයි.ෙහොඳ නරක වටහාෙගන ඒ අනුව පාපෙයන් වැළකීම
උතුම් වන නමුත් ස්වකීය අලසකම,කම්මැලි ස්වභාවය නිසාම ෙහොඳ නරක ෙබ්දයක් ෙනොසලකා සියළු ෙදයින්
වැළකීම සාරධර්මයක් ෙනොෙව්.කිසියම් පාප ෙහෝ අකුසල කර්මයකින් වැළකුකීමට ඒ ෙදය කිරීමට ඇති ථින
මිද්ධය ෙහේතුවීම සාරධර්මයක්ෙලස සැලෙකන්ෙන් නැත.පාප හා අකුසලෙයන් ෙකෙසේ ෙහෝ වැළකීම යහපත් වන
නමුදු එය උසස් කියාවක් වන්ෙන් පඥාව හා විචාර පූර්වක ස්වභාවය සහිතව එහි ෙයෙදන විටය.ෙමම ව ාජ
සාරධර්මය පාප විරමනා ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධයෙලස හැඳින්ෙව්.
        ථින මිද්ධ අලසකම අධික පුද්ගලයාෙග් සන්තානය තුළ ෙබෙහවින් පහළ ෙවයි. එය ඤාණ ෙව්ශය ගනියි.
උත්සාහෙයන් කියා කළ යුතු අවස්ථාෙවහි දී අලස තැනැත්තාෙග් සිෙතහි උත්සහ කළත් ඒ ෙදය කිරීෙමන් ඇති
පෙයෝජනයක් නැතැයි සිතයි. ඤාණ ෙව්ශෙයන් ඔහුෙග් සිත් සතන්හි ථින මිද්ධය පහළවීම නිසා ඒ හැඟීම උපදියි.
කම්මැලියාට දිවැස් ඇතිෙසේ අදහස් වනුෙය් ද අලස පුද්ගලයා තමාෙග් කම්මැලිකම ඥානයක් ෙසේ සිතා කියා කරන
බවයි. ෙමම ව ාජ සාරධර්මය ඤාණ ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලස අර්ථ දැක්ෙව්.
        ෙසොයාබලා විමසා පරීක්ෂාෙකොට වැඩ කිරීම යහපත්ය.එෙසේ පරීක්ෂාෙකොට යමක් කිරීෙමන් යහපත්
පතිඵල ලැෙබ්.ඉක්මන්ෙනොවී සුදුසුවිට එය කළයුතුය.තරමක් දුෂ්කර වැඩක් ඉදිරිපත්වූවිට එය පරීක්ෂාෙකොට
කිරීමට කැමතිෙවයි.එය ඔහුෙග් සිෙතහි ථීන මිද්ධ චඤ්චනික ධර්මයක් වශෙයන් ඉපදීම නිසා සිදුෙවයි.අලසකම
නිසා නියමිත කටයතු කල්තැබීම සුදුසුනැත.ෙමම ව ාජ සාරධර්මය පරීක්ෂණතා ෙව්ශෙයන් පහළවන වඤ්චක
ථීනය හා මිද්ධය ෙලස හදුනාගත හැකිය.බුදු පෙසේ මහරහතන් වහන්ෙසේලා ෛධර්යය අගය කරනුෙය් එෙහයිනි.
        ෙමකී කාර්යය මා වැනි අයට ෙනොගැළෙප්.ෙමබදු පහත් වැඩ කිරීම අපෙග් ආත්ම ෙගෞරවයට කැළලකි.
ආදී වශෙයන් සලකා අලස තැනැත්ෙත් ෙවෙහස විය යුතු අවස්ථාවන්හි දී ථීන මිද්ධය නිසා මුලාවට පත් ෙව්. ෙමම
ව ාජ සාරධර්මය ආත්ම ෙගෞරවෙය් ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලස සැලකිය හැකිය. ථිනය
හා මිද්ධය ව ාජ සාරධර්මයක හැඩතල ෙගන ආත්ම ෙගෞරවෙයහි ස්වරූපෙයන් මතුව පාපෙයන් වැළක්වීම පවා
පව්කම්වල නිරතවීමට වඩා යහපත්ය.නමුත් ෙමහිදී පවින් වැලැකීම සඳහා මූලිකව කියාකර ඇත්ෙත් සාරධර්මයක්
වූ ආත්ම ෙගෞරවය ෙනොව එහි හැඩය ඇතිව පහළවූ ව ාජ සාරධර්මයක් වූ ථින මිද්ධය බව හඳුනාගැනීම වැදගත්ය.
මක් නිසාද යත් ථින මිද්ධය ව ාජ සාරධර්මයක්ව ආත්ම ෙගෞරවෙයහි ෙව්ශෙයන් පුද්ගල සිත තාවකාලිකව සුළු
පවකින් වැළක්වීමට සමත්වුවත් පසුකාලීනව එයින් සිදුවිය හැකි අවැඩ හා පාපය විශාල විය හැකි ෙහයිනි.


                                          දර්ශනපති
                                  සුජිත් නිශාන්ත ෙහේවෙග්

Contenu connexe

En vedette

2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක් 2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක් PERIPATOS SCHOOL
 
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්PERIPATOS SCHOOL
 
ආශ්‍රිත ග්‍රන්ථ
ආශ්‍රිත ග්‍රන්ථආශ්‍රිත ග්‍රන්ථ
ආශ්‍රිත ග්‍රන්ථPERIPATOS SCHOOL
 
පුරා විද්‍යාව නිබන්ධන අංක 1
පුරා විද්‍යාව නිබන්ධන අංක  1පුරා විද්‍යාව නිබන්ධන අංක  1
පුරා විද්‍යාව නිබන්ධන අංක 1PERIPATOS SCHOOL
 

En vedette (20)

2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක් 2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
5
55
5
 
Sabawa
SabawaSabawa
Sabawa
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
 
5
55
5
 
5.social foundation
5.social foundation5.social foundation
5.social foundation
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්
 
4
44
4
 
3
33
3
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
 
ආශ්‍රිත ග්‍රන්ථ
ආශ්‍රිත ග්‍රන්ථආශ්‍රිත ග්‍රන්ථ
ආශ්‍රිත ග්‍රන්ථ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
පුරා විද්‍යාව නිබන්ධන අංක 1
පුරා විද්‍යාව නිබන්ධන අංක  1පුරා විද්‍යාව නිබන්ධන අංක  1
පුරා විද්‍යාව නිබන්ධන අංක 1
 

Similaire à ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9

4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්PERIPATOS SCHOOL
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්PERIPATOS SCHOOL
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .1ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .1snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 

Similaire à ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9 (20)

3
33
3
 
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
4.පරිච්ඡේදය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කළ විචාර පූර්වක අධ්‍යයනයක්
 
Lets Meditate 10
Lets Meditate 10Lets Meditate 10
Lets Meditate 10
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
 
1
11
1
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
 
1
11
1
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .1ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .1
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 

Plus de ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

Plus de ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (12)

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1
 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9

  • 1. තමාෙග් ජීවිතය සුරක්ෂිතව පවත්වාෙගන යෑමට සෑම ජීවිෙයකු තුළම කැමැත්තක් හා ආශාවක් ඇත.ෙම් හැඟීම සෑම ෙකෙනකුටම ෙපොදුය.එය එක්තරා ෙලසකට ආරක්ෂාව සඳහා තිබිය යුතුම හැඟීමක්ෙසේ දැක්විය හැක. සෑම අෙයකුම ඕනෑම කාර්යයකින් ස්වාර්ථය අෙප්ක්ෂාකරනබව ෙපෙන්.එෙසේම අනුන්ෙග් යහපතද එහි ගැබ්විය යුතුය.එය පරාර්ථයයි.කිසියම් කාර්යයක් වඩාත්ම යහපත් වනුෙය් එහි ස්වාර්ථය හා පරාර්ථය එකහාසමානව ගැබ් වන විටදීය.රෙසේ ෙනොමැතිව ස්වාර්ථය පමණක් සැලෙසේ නම් එබඳු කියාවන් අෙයෝග ය.තවත් ඇතැම් කියා අනුන් විෂෙයහි හානිකර නමුත් ස්වාර්ථය පමණක් සැලෙසේ.එබඳු ෙද් ෙනොකළ යුතුය.ආත්මාර්ථකාමී කියා වනුෙය් එබඳු ෙද්ය.එබඳු ෙද් කරන්නන් ආත්මාර්ථකාමීන්ය.නූතන සමාජෙය් ෙමබඳු අය බහුල ඇයිදැයි සිතට කුහුලක් නැෙඟ්. තමන්ෙග් පැවැත්ම ෙහොඳින් පවත්වාෙගන යෑමට ඇතැමුන්ට ආත්මාර්ථකාමීබවද එක්තරා පහුරකි.ස්ථිර පතිපත්තියක පිහිටි පුද්ගලයින්ට ආත්මාර්ථකාමීන් අකමැතිය.ඒ සිය ආත්මාර්ථකාමීත්වය පවත්වාගත ෙනොහැකි බැවිනි.එබඳු අය වඩාත් රුචිකරනුෙය් තමා හා සමාන පුද්ගලයින්ටය.කිසියම් ෙහේතුවක් නිසා වර්තමාන සමාජෙය් ආත්මාර්ථකාමී පුද්ගලියන් අධිකය.ෙම් ෙහේතුව නිසා අවංක අය ෙකොන්වී ආත්මාර්ථාකාමී පුද්ගලයින් ඉදිරියට පැමිණ තිෙබ්.කුඩාකළ සිටම ෙකෙනකු ලබන අධ ාපනයද පුද්ගල ෙපෞරුෂත්වය සකස්කිරීමට ඉවහල්ෙව්.ෙමරට අධ ාපන රටාව අද සකස්ව ඇත්ෙත් පුද්ගලයා ෙද්ශීය චින්තනෙයන් ඈත්වී පරගැති විජාතික මානසික රටාවකට හුරුපුරුදු වන අයුරිනි.එයට ෙද්ශීය හා ජාත න්තර වශෙයන් ආධාර උපකාර කරනු ලබන විවිධ සංවිධාන ඇත. ෙම් ෙහේතුව නිසා අප නිදහස ලබා ෙබොෙහෝ කලක් ගතවී තිබුණද තවමත් අධිරාජ වාදීන්ෙග් අදිසි හස්තය ෙමරට විජාතික බලෙව්ග මඟින් කියාත්මකෙව්.එය වරින් වර එක් එක් මුහුණුවරින් මතුෙව්.රට,දැය,සමයට කුමක් වුවද තමාෙග් උදරෙපෝෂණය පමණක් සැලකිල්ලට ගන්නා ස්වභාවය ඇතැම් අයතුළ සැඟව පැවතීම අවාසනාවකි. ධන බලයට දක්වන සමාජ පිලිගැනීම නිසා ඕනෑම පාවාදීමක් කරෙහෝ ධනය ඉපැයීමට ෙමබඳු අය සිතති. ª ª ªкª ª ª තමාෙග් පැවැත්ෙම් සංරක්ෂණය ආත්මාරක්ෂකතා නම් ෙව්. ජීවිතය ආරක්ෂා කිරීමයි. ආත්ම ආරක්ෂාව හැමෙදනාටම අවශ ය. ජීවිතයත් කලක් පවත්වා ගැනීමට නිෙරෝගී බව තිබිය යුතුය. තම තමන්ට ඔෙරොත්තු ෙදන ප්රමාණයට කටයුතුවල ෙයදිය යුතුය.ෙබොෙහෝ ෙවෙහස මහන්සි වී යම් යම් බර වැඩ කරන අවස්ථාවන්හි දී ආත්මය ආරක්ෂා කරන ෙව්ශෙයන් වඤ්චනික ථීන මිද්ධය පහළ ෙව්. ෙමම ව ාජ සාරධර්මය ආත්මාරක්ෂකතා ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලස අර්ථ දක්වනු ලබයි.නමුත් එය ආත්මාර්ථකාමීත්වය ෙනොෙව්. අන යන්හට සුවෙසත සැලසීෙම් කැමැත්ත පරාර්ථ කාමතාවයි.ථින මිද්ධය පරාර්ථ කාමතාෙව් ෙව්ශෙයන් පුද්ගල චිත්ත සන්තානෙයහි පහළ ෙව්. එයට රැවටුණු අය අන යන්හට යහපත සලසන ක්රියාදාමයන්ෙගන් වැළකී සිටිති.ෙම් ව ාජ සාරධර්ම පරාර්ථකාමතා ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලස හඳුනාගත හැකිය. ථින මිද්ධය සමහර අවස්ථාවන්හි සත්ව සන්තානෙයහි අල්ෙප්ච්ඡතා ෙව්ශෙයන් පහළ ෙව්. එයින් මුලා වූ තැනැත්තා අපට ෙම් තිෙබන ෙද් පමාණවත්ය. අපි එපමණකින් සෑහීමකට පත්ෙවමු යැයි සිතමින් තිෙබන සම්පත් වැඩි දියුණු කර ගැනීමට ෙහෝ නැති සම්පත් ලබා ගැනීමට උත්සහ ෙනොකරති.ෙමම ව ාජ සාරධර්මය අල්ෙපච්ඡතා ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලසට අර්ථ දැක්ෙව්.ෙමය ලදෙදයින් තෘප්තිමත්වීම ෙනොෙව්. ආගමික හා සාමාජික කටයුතු විෂෙයහි සමහරුන් බිය වී ෙහෝ ෙවනත් කරුණු නිසා ෙහෝ පසුබට වී සිටින කල්හි ෙවනත් අෙයකු ඉදිරිපත් වී ඒවා සිදු කරන අවස්ථාෙව් ඔහුෙග් සිෙතහි පුණ කාමතා ස්වරූපෙයන් මානය උපදී.ඉන් වඤ්චිතවූ තැනැත්තා ෙමෙසේ සිතයි.හැම ෙදනාටම කළෙනොහැකි ෙම් කාර්යය මම ඉටුකෙළමි යනුෙවන් ඔහුෙග් සිෙතහි ගර්වයක් උපදියි.ෙමම ව ාජ ස◌ාරධර්මය පුණ කාමතා ෙව්ශෙයන් පහළවන චඤ්චක මානය ෙලස හැඳින් ෙව්. සමහරු තමාට ෙනොහැකි තරම් සුවිශාල ෙලස පින්කම් සංවිධානය කිරීමට ඒවා පසිද්ධිය තකා පචාරය කිරීමටත් ෙපළෙඹන්ෙන් හුෙදක් තමා තුළ පුණ කාමතා ස්වරූපෙයන් ව ාජ සාරධර්මයක් ෙලස කියාත්මක වන මානය නිසාය.මව්පියන් ජීවත්ව සිටියදී ෙනොසැලකූවත් මියගිය පසුව පුරාෙජ්රුව ෙපන්වනුෙය් මානය නිසාය. ෙමය ෙකෙතරම් අන්තවාදී ෙලස කියාත්මක ෙව්දැයි කිවෙහොත් වර්තමානෙයහි සමහරු සාමාන ෙයන් තමාෙග් මිය ගිය ඥාතිෙයකුෙග් මතක බණ ෙහෝ දානාදි පින්කමක් නිවසක පැවැත්ෙවන අවස්ථාවක් පවා මාධ ඔස්ෙසේ විකාශය කරමින් තමාෙග් මානය රටට පකාශ කිරීමට පුරුදුව සිටීමයි. ෙමයින් අන යන්හට බණ ඇසීමට අවස්ථාවක් ලැබීම ෙහොඳ ෙදයක් ෙ◌වතත් ෙමය සිදු කරන පුද්ගලයාෙග් පරමාර්ථය එෙසේ අන යන්ට සිදුවන ෙසේවය ෙපරට දමා තමාෙග් ෙලොකුකම නැමැති මානය තෘප්තිමත් කරගැනීමයි. නැතෙහොත් තමා ෙකතරම් ඉහළ ගුණවත් තැනැත්ෙතක් දැයි රටට පකාශ කිරීමයි. අනියම් වශෙයන් මහජන පසාදය දිනා ගැනීම ද මානය නිසාම පුද්ගලයාට ඇතිවන පෙයෝජන ෙව්.ෙමබඳු අවස්ථා ඉතාමත්ම සියුම් බැවින් කියු ෙදය ඇසූ පමණින් ආෙව්ගශීලී වහා ක්ෂණික නිගමනවලට ෙනොඑළඹී එෙසේම අන්තගාමී ෙනොවී පකාශ කරන ෙදය මැනවින් ෙත්රුම් ගැනීම වැදගත්ය. පරාර්ථකාමය නම් අන යන්ෙග් කටයුතු කිරීමයි.“පරත්ථ පටිපජ්ජථ” යනුෙවන් පකාශ වන්ෙන් අනුන්ෙග් හිත සුව පිණිස ෙසේවය කිරිමයි. විපතට පත් වූ ෙකෙනකුහට උදව්වක් කළ යුතු අවස්ථාවක් පැමිණි විට ඒ සඳහා කිසිෙවකු ඉදිරිපත් ෙනොවන විට එය දුටු තැනැත්තා තුළ පරාර්ථකාමතා ස්වරූපෙයන් මානය පහළ ෙව්. කරුණා ෙව්ශෙයන් පහළවන මානයට ඔහු මුළාෙවයි.ඉන් රැවටුණු ෙහතම ෙමෙසේ කියයි.පරාර්ථකාමීන් වශෙයන් රට දැය සමයට වැඩ කරන උදවිය ෙලස ෙපනී සිටින ඔවුන්ට ෙනොහැකි වූ වැඩ මම කෙළමි යි ගර්වයක් පසුව ඔහුෙග් සිෙතහි උපදී. ෙමම ව ාජ සාරධර්මය පරාර්ථකාමතා ෙව්ශෙයන් පහළවන චඤ්චක මානය ෙලස හැඳින්ෙව්. ª e i e Ú
  • 2. ෙසය මානය සදිස මානය හීන මානය වශෙයන් මානය තිවිධ ෙව්. එය ෙබොෙහෝ විට ඤාණ ෙව්ශෙයන් පහළ ෙව්. යම් ෙදයක් පිළිබඳ ඇති සැටිෙයන් දැන ගැනීම ඥාණය තුළින් සිදු ෙව්. තමා අනික් අයට වඩා උසස්ය යන හැඟීෙමන් මානය උපදී. එෙහත් මුළා වු තැනැත්තා තමා තුළ මානය ඇතැයි ෙනො පිළිගනියි. එයින් තමා රැවටිමට පත් ෙවයි. සදිස මානෙයන් යුත් තැනැත්තා තමා අන යන් හා සම තත්වෙයන් සලකයි. එෙහයින් ෙහතම ඒ නිසා මුළාවට පත් ෙවයි.ගුණ නැණ ෙදකින් තමාට වඩා උසස් අය හා තමා සමාන යැයි මුළාවට පත්ව පිරිෙහයි. හීන මානෙයන් යුත් තැනැත්ෙත් තමාෙග් හීනත්වය ඥානයක් වශෙයන් කල්පනා කරයි. හීන මානෙයන් යුත් තැනැත්ෙත් නිතරම අන යන්හට අවනත වන ස්වභාවය ඇත්ෙතක් ෙවයි.ගරුසරු ෙනොදැක්විය යුත්තන්හට පවා ගරු සරු දක්වයි. එයින් වඤ්චිත වූ තැනැත්තා අන යන් අනුකරණය කරමින් අන යන් කරන කියන අන්දමට කටයුතු සිදු කරයි.ආහාරපාන ගනියි.ඇඳුම් පැළඳුම් ෙගවල් ෙදොරවල් සකස් කර ගනියි.ෙමෙසේ සිරිත් විරිත් ආදිය ඒ අනුව සකස් කරගැනීමට ෙවර වඩයි.අනුකරණය කරන තැනැත්ෙත් හැමදාම ජීවත්වීමට සැරෙසනවා මිස ජීවන මාර්ගය සකස් කරෙගන ජීවත් වන්ෙනක් ෙනොෙව්.ෙමම ව ාජ සාරධර්මය ඤාණ ෙව්ශෙයන් පහළවන චඤ්චක මානය ෙලස සැලෙක්.කිසිෙවකු බාහිරව අනුකරණය ෙනොෙකොට අභ න්තරව අනුගමනය කිරීම වඩා යහපත්ය. චිත්ත ෛචතසිකයන්ෙග් ගිලන් ස්වභාවය ථිනය හා මිද්ධයයි. එය සත්ව සන්තානෙයහි ෙනොෙයක් ආකාරෙයන් පහළෙවයි.ථීන,මිද්ධ ෙදකින් යුක්ත තැනැත්තාහට කිසිම වැඩක් කලටෙව්ලාවට නිසිෙලස කළ ෙනොහැක.ෙදෙලොවම පිරිහීම ළඟාකරගනියි.එෙසේම ෙනොෙයකුත් ව ාජ සාරධර්ම ථීනය හා මිද්ධය නිසා හටගනියි.ථිනය හා මිද්ධය නිසා පින් කම් ෙමන්ම පාපයද සිදු ෙනොවීම යහපත් ෙදයක්ෙසේ ඇතැම්අය සලකනු ලැබූවත් එය නිවැරදි ෙනොෙව්.නරකින් වැළකිය යුතු වන්ෙන් හා ෙනොකළ ෙහොඳ සිදුකිරීමත් එය වඩා වර්ධනයත් සිදු කළ යුත්ෙත් යහපත් වැයම,ෛධර්යය හා අධිෂ්ඨානය මූලික කරෙගන සිහිෙයන් හා පඥාෙවනි. සිෙත් ඇතිවන එකඟකම සමාධියයි.“චිත්ෙතකග්ගතා සමාධි”යන්ෙනන් එය පැහැදිලිෙව්.නානාවිධ ආරම්මණ ෙකෙරහි විසිරීපවත්නා සිතට එෙසේ යන්නට ඉඩෙනොදී එකම අරමුණක රඳවාගන්ෙන් සමාධිෙය් බලෙයනි. සමාධි ෙව්ශෙයන් වඤ්චනික ථින මිද්ධය පහළ වන්ෙන් සාමාන උදවියට ෙනොෙව්. සමාධි භාවනාව වඩන භාවනානුෙයෝගියාහටය. සමාදි භාවනා කරන්නාෙග් ඉන්දීය ධර්මෙයෝ ෙවෙහසට පත් ෙවති. එමඟින් තම සිරුරට ෙවනසක් දැෙනයි.පැයක් සමාධි භාවනා කරන ෙකෙනකුට දවස මුළුල්ෙල්ම බරවැඩ කරන ෙකෙනකුෙග් කයට දැෙනන ෙවෙහසට වඩා ෙවෙහසක් දැෙනන්ෙන්ය. එවිට සමාදිය අතුරුදහන් වී සමාදි ෙව්ශෙයන් සත්ව සන්තානෙයහි ථින මිද්ධය වඤ්චනික ෙලස උපදියි. එයින් ෙහතම මුළාවට පත්ෙවයි. සමාධි පතිරූපක ථින මිද්ධය බව ෙනොවැටහීම නිසා සමාධිය යැයි සිතා ථින මිද්ධය වඩයි. ෙමම ව ාජ සාරධර්මය සමාධි ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලස අර්ථ දැක්ෙව්.කරන කාර්යය පිළිබඳ නීරසබවද ගතසිත මැළිබවට ෙහේතුවිය හැක. к æ кe පාපෙයන් වැළකීම යහපත්ය. අලස බව ඇතිවීමට ෙහේතුවන අධික ශීතල අධික උෂ්ණය බඩගින්න ආදී කරුණු නිසා පාපයන් සිදු කිරීමට සිටින අවස්ථාවක ථින මිද්ධය ඒ පාප කියාෙවන් වළකින ආකාරෙයන් පහළ ෙව්. එයින් වඤ්චිත පුද්ගලයා එයින් මුලාවී ක්රියා කරයි.ෙහොඳ නරක වටහාෙගන ඒ අනුව පාපෙයන් වැළකීම උතුම් වන නමුත් ස්වකීය අලසකම,කම්මැලි ස්වභාවය නිසාම ෙහොඳ නරක ෙබ්දයක් ෙනොසලකා සියළු ෙදයින් වැළකීම සාරධර්මයක් ෙනොෙව්.කිසියම් පාප ෙහෝ අකුසල කර්මයකින් වැළකුකීමට ඒ ෙදය කිරීමට ඇති ථින මිද්ධය ෙහේතුවීම සාරධර්මයක්ෙලස සැලෙකන්ෙන් නැත.පාප හා අකුසලෙයන් ෙකෙසේ ෙහෝ වැළකීම යහපත් වන නමුදු එය උසස් කියාවක් වන්ෙන් පඥාව හා විචාර පූර්වක ස්වභාවය සහිතව එහි ෙයෙදන විටය.ෙමම ව ාජ සාරධර්මය පාප විරමනා ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධයෙලස හැඳින්ෙව්. ථින මිද්ධ අලසකම අධික පුද්ගලයාෙග් සන්තානය තුළ ෙබෙහවින් පහළ ෙවයි. එය ඤාණ ෙව්ශය ගනියි. උත්සාහෙයන් කියා කළ යුතු අවස්ථාෙවහි දී අලස තැනැත්තාෙග් සිෙතහි උත්සහ කළත් ඒ ෙදය කිරීෙමන් ඇති පෙයෝජනයක් නැතැයි සිතයි. ඤාණ ෙව්ශෙයන් ඔහුෙග් සිත් සතන්හි ථින මිද්ධය පහළවීම නිසා ඒ හැඟීම උපදියි. කම්මැලියාට දිවැස් ඇතිෙසේ අදහස් වනුෙය් ද අලස පුද්ගලයා තමාෙග් කම්මැලිකම ඥානයක් ෙසේ සිතා කියා කරන බවයි. ෙමම ව ාජ සාරධර්මය ඤාණ ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලස අර්ථ දැක්ෙව්. ෙසොයාබලා විමසා පරීක්ෂාෙකොට වැඩ කිරීම යහපත්ය.එෙසේ පරීක්ෂාෙකොට යමක් කිරීෙමන් යහපත් පතිඵල ලැෙබ්.ඉක්මන්ෙනොවී සුදුසුවිට එය කළයුතුය.තරමක් දුෂ්කර වැඩක් ඉදිරිපත්වූවිට එය පරීක්ෂාෙකොට කිරීමට කැමතිෙවයි.එය ඔහුෙග් සිෙතහි ථීන මිද්ධ චඤ්චනික ධර්මයක් වශෙයන් ඉපදීම නිසා සිදුෙවයි.අලසකම නිසා නියමිත කටයතු කල්තැබීම සුදුසුනැත.ෙමම ව ාජ සාරධර්මය පරීක්ෂණතා ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලස හදුනාගත හැකිය.බුදු පෙසේ මහරහතන් වහන්ෙසේලා ෛධර්යය අගය කරනුෙය් එෙහයිනි. ෙමකී කාර්යය මා වැනි අයට ෙනොගැළෙප්.ෙමබදු පහත් වැඩ කිරීම අපෙග් ආත්ම ෙගෞරවයට කැළලකි. ආදී වශෙයන් සලකා අලස තැනැත්ෙත් ෙවෙහස විය යුතු අවස්ථාවන්හි දී ථීන මිද්ධය නිසා මුලාවට පත් ෙව්. ෙමම ව ාජ සාරධර්මය ආත්ම ෙගෞරවෙය් ෙව්ශෙයන් පහළවන වඤ්චක ථීනය හා මිද්ධය ෙලස සැලකිය හැකිය. ථිනය හා මිද්ධය ව ාජ සාරධර්මයක හැඩතල ෙගන ආත්ම ෙගෞරවෙයහි ස්වරූපෙයන් මතුව පාපෙයන් වැළක්වීම පවා පව්කම්වල නිරතවීමට වඩා යහපත්ය.නමුත් ෙමහිදී පවින් වැලැකීම සඳහා මූලිකව කියාකර ඇත්ෙත් සාරධර්මයක් වූ ආත්ම ෙගෞරවය ෙනොව එහි හැඩය ඇතිව පහළවූ ව ාජ සාරධර්මයක් වූ ථින මිද්ධය බව හඳුනාගැනීම වැදගත්ය. මක් නිසාද යත් ථින මිද්ධය ව ාජ සාරධර්මයක්ව ආත්ම ෙගෞරවෙයහි ෙව්ශෙයන් පුද්ගල සිත තාවකාලිකව සුළු පවකින් වැළක්වීමට සමත්වුවත් පසුකාලීනව එයින් සිදුවිය හැකි අවැඩ හා පාපය විශාල විය හැකි ෙහයිනි. දර්ශනපති සුජිත් නිශාන්ත ෙහේවෙග්