Ce diaporama a bien été signalé.
Le téléchargement de votre SlideShare est en cours. ×

ලේ දන්දීම පිළිබඳ රුධිර දායකයින් දැනුවත් කිරීම (Blood donor awareness programme)

Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Prochain SlideShare
Basic life support
Basic life support
Chargement dans…3
×

Consultez-les par la suite

1 sur 35 Publicité

ලේ දන්දීම පිළිබඳ රුධිර දායකයින් දැනුවත් කිරීම (Blood donor awareness programme)

Télécharger pour lire hors ligne

ලේ දන්දීම පිළිබඳ රුධිර දායකයින් දැනුවත් කිරීම

ලේ දන්දීම පිළිබඳ රුධිර දායකයින් දැනුවත් කිරීම

Publicité
Publicité

Plus De Contenu Connexe

Plus par Arjuna Samaranayaka (20)

Publicité

ලේ දන්දීම පිළිබඳ රුධිර දායකයින් දැනුවත් කිරීම (Blood donor awareness programme)

  1. 1. ලේ දන්දීම පිළිබඳ රුධිර දායකයින් දැනුවත් කිරීම වවදය අර්ජුන සමරනායක ලේඛකාධිකාරී ජාතික රුධිර පාරවිලයන ලසේවය
  2. 2. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිරය යනු • ධමනි, ශිරා හා රුධිර නාලිකා හරහා ගලා යන විල ේෂනය වූ තරලයකි • රුධිර සංසරන පද්ධතිය • රුධිරය හා රුධිර නාල • වසා පද්ධතිය • හෘදය
  3. 3. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිරලේ සංඝඨක රුධිර වසල ප්ලාස්මාව රතු රුධිරානු - ඔක්සිජන් ප්‍රවාහනය සුදු රුධිරානු - ප්‍රති ක්තිය රුධිර පට්ටිකා - ලේ කැටි ගැසීම රුධිරය කැටි ගැසීම, පරිවහනය
  4. 4. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිරලේ කෘතය • ඔක්සිජන් කාබන් ඩලයොක්සයිඩ් හා ලපෝෂය පදාර්ථ ප්‍රවාහනය කිරීම • බහිශ්‍රාවී ද්‍රවය ප්‍රවාහනය කිරීම • ලහෝලමෝන ප්‍රවාහනය කිරීම • රීර උ ්නණත්වය නියාමනය කිරීම • රීරලේ pH මට්ටම පාලනය කිරීම • රුධිර වහනය පාලනය කිරීම • ප්‍රති ක්තිකරණ පද්ධතිය
  5. 5. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිර පාරවිලයනය යනු • දායකලයකුලගන් ලබාගන්නා රුධිරය ලහෝ රුධිර සංඝඨක ලරෝගිලයකුට ලබාදීලේ ක්‍රමලේදය. • අති යින්ම සංකීර්ණ ක්‍රියාවලියකි
  6. 6. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිර පාරවිලයනලේ අව යතාවය • රක්තහීනතාවය • යකඩ ඌනතාවය • රුධිර වසලවල අසාමානයතා - තැලසීමියාව • අධිකලලස රුධිරය වහනයවීම • හදිසි අනතුරු • ලයකර්ම • දරු උපත් • රුධිරය කැටිගැසීම සේබන්ධ ලරෝගාබාධ - හීලමොෆීලියාව • රුධිර සංඝඨක නි ්පාදනය අඩු වීම • වකුගඩු ලරෝග • අක්මාව ආශ්‍රිත ලරෝග • පිළිකා ලරෝග
  7. 7. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිර පාරවිලයනයේ ඉතිහාසය
  8. 8. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිර පාරවිලයනලේ ඉතිහාසය • ක්‍රි.පූ 1000 - චීන ජාතිකයින් - ආත්මය රුධිරලේ අඩංගු වූ බව වි ්වාස කිරීම • ඊජිප්තු ජාතිකයින් යහපත් ලසෞඛයක් උලදසා රුධිරය ස්නානය කිරීම • ලරෝම ජාතිකයින් රීර ක්තිය වැඩි කර ගැනීම සඳහා මියගිය ග්ලැඩිලේටර් වරුන්ලග් රුධිරය පානය කිරීම
  9. 9. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය • 1616 වර්ෂලේදී බ්‍රිතානය ජාතික විලියම් හාර්වි විසින් රුධිර සංසරණ පද්ධතිය ලසොයා ගැනීම
  10. 10. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය ලලොව ප්‍රථම රුධිර පාරවිලයනය • 1665 දී රිචඩ් ලලෝවර් විසින් සුනඛයකුලග් රුධිරය තවත් සුනඛයකුට සාර්ථකව ලබා ලදන ලදි.
  11. 11. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය • 1667 දී වර් ලේදී ප්‍රන් ලේ 14 වන ලුවී රජුලග් වවදයවරයා වූ ජීන් ලඩනිස් විසින් තරුණියකට බැටලුවකුලග් රුධිරය ලබා ලදන ලදි. ඇයලග් ජිවිතයට හානියක් සිදු ලනොවුනි • නමුත් පසුව සිදුකල එවැනි රුධිර පාරවිලයනයන් නිසා පුද්ගලයින් මරනයට පත්විය
  12. 12. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය • 1818 දී බ්‍රිතානය ජාතික ප්‍රසව හා නාරිලේද විල ේෂඥ වවදයවරයකු වූ ලේේස් බ්ලන්ලඩේ විසින් නිලරෝගී පුද්ගලයකුලග් රුධිරය සෘජුවම ලරෝගියකුට ලබා ලදන ලදි. • ලේ කාලලේ පාරවිලයනය නිසා ඇතිවන සංකුලතා නිසා ලරෝගීන් මිය යෑම සුලභ විය.
  13. 13. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය කාර්ේ ලෑන්ඩ්ස්ටයිනර් • වර්ෂ 1900 දී ABO රුධිර ඝන ලසොයා ගැනීම • රුධිර ඝන ගලපා රුධිර පාරවිලයනය කිරීලමන් සංකුලතා නිසා සිදුවූ මරන ප්‍රමානය වි ාල ලලස අඩුවීම. • 1930 වවදය විදයව සඳහා වූ ලනොලබේ තයාගය දිනා ගැනීම. • රුධිරපාරවිලයන විදයාලේ පියා ලලස සැලලක්. • ඔහුලග් උපන්දිනය වන ජූනි 14 ලලෝක රුධිර දායකයින්ලග් දියනය සැමලර්.
  14. 14. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිර අව යතාවය ඉහල යෑම • පලමු හා ලදවන ලලෝක යුද්ධ වලදී - රුධිරය ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීලේ අව යතාවය • ප්‍රථම රුධිර ගබඩාව 1917 දී ඇමරිකානු හමුදාව විසින් පිහිටවන ලද්ලද් පළමුවන ලලෝක යුද්ධ සමලේදීය • වවදය බර්නාර්ඩ් ෆැන්ටස් විසින් 1937 දී ඇමරිකාලේ චිකාලගෝ නුවර ලලොව ප්‍රථම රුධිර බැංකුව ස්ථාපිත කරන ලදි
  15. 15. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය • රුධිරය කැටි ගැසීම වැලැක්වීම සඳහා ලසොඩියේ සිට්ලර්ට් රසායනිකය භාවිතා කිරීම ඇරඹීම • රුධිරය ගබඩා කර තබා ගැනීම සඳහා වීදුරු ලබෝතේ භාවිතා කිරීම -> ප්ලාස්ටික් බෑග් • රුධිරය දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම සඳහා ශීතකරන භාවිතය ඇරඹීම
  16. 16. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය ශ්‍රී ලංකාව තුල රුධිර පාරවිලයනලේ ඉතිහාසය • 1959 - ජාතික රුධිර පාරවිලයන ලසේවය ආරේභ කිරීම • ප්‍රථම රුධිර බැන්කුව - ජාතික ලරෝහලේ ස්ථාපනය කරන ලදි • වර් 1979 දක්වා - රුධිර දායකයින්ට මුදේ ලගවා රුධිරය ලබා ගැනීම • පසුව ලරෝගියාලග් රුධිර අව යතාවය ඥාතීන්ලගන්/මිතුරන්ලගන් ලබා ගැනීම • 1999 - ජාතික රුධිර මධයස්ථානය පිහිටවීම • 2013 – 100% රුධිරය ස්ලේච්ඡා රුධිර දායකයින්ලගන් ලබා ගන්නා රටවේ වලට එක්වීම
  17. 17. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය ජාතික රුධිර පාරවිලයන ලසේවය • ජාතික රුධිර මධයස්ථානය -නාරාලහේන්පිට • පර්ෂද රුධිර බැංකු -19 • පර්‍යන්ත රුධිර බැංකු -96
  18. 18. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිර පාරවිලයන ක්‍රියාවලිය
  19. 19. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිර පාරවිලයන ක්‍රියාවලිය • ස්ලේච්ඡා රුධිර දායකයින්ලගන් රුධිරය එක් රැස් කර ගැනීම • රුධිරය පිරිසැකසුේකරණය • රුධිර සංඝඨක ගබඩා කර තැබීම • ලරෝගීන් ලවත නිකුත් කිරීම හා රුධිර පාරවිලයනය. ලමම සේපූර්ණ ක්‍රියාවලිය තුල අතයව යලයන්ම • ලරෝගීන්ට ලබා ලදන රුධිරලේ ගුණාත්මක භාවය පවත්වාගැනීම. • ලරෝගීන්ලග් ලමන්ම රුධිර දායකයින්ලග් ආරක්ෂාව තහවුරු කිරීම
  20. 20. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිරය එක් රැස් කර ගැනීම • 2013 සිට ශ්‍රී ලංකාලේ සේපූර්ණ රුධිර අව යතාවය ස්ලේච්ඡා රුධිර දායකයින්ලගන් ලබා ගනී • රුධිරය ලබා දිය හැකි ස්ථාන • ජංගම රුධිර දාන කඳවුරු - කාර්‍යාල, ආගමික ස්ථාන, ලපොදු ස්ථාන • ලේ බැංකු • ජංගම බස් රථය
  21. 21. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය • වයස අවුරුදු 18-60 • බර 50Kg වලට වඩා වැඩි විය යුතුය • රුධිර දායකයින් නිලරෝගී අය විය යුතුයි • අවම ව ලයන් පැය 6ක නින්දක් ලබා සිටීම • පැය 4 ඇතුලත ආහාර ලගන සිටීම • හිලමොග්ලලොබින් මට්ටම 12.5mg/dL වඩා වැඩි වීම • රුධිරය ලබාදීමට පැමිලනන විට වලංගු හැඳුනුේපතක් රැලගන ඒම අන්වාර්‍ය ලේ රුධිර දායකයකු වීමට නේ
  22. 22. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිරය ලබා දීමට ලපර ලේ ගැනත් සිතන්න • යේ ලරෝගයක් සඳහා ඖෂධ ලබා ගන්ලන් නේ • රුධිරය ලබා ලනොලදන ලලස වවදය උලපලදස් ලැබී ඇත්නේ • අනාරක්ශිත ලිංගික හැසිරීේ • මත්ද්‍රවය රීරගතකරගන්ලන් නේ • පච්ච ලකටීම/කන් විදීම • විලද් ගතවී සිට නැවත පැමිනි අලයකු නේ • ලසෞඛය ගැටලු ඇත්නේ • තුවාල, උණ, කැස්ස, ලහේබිරිස්සාව, හෘද, වකුගඩු, අක්මාව, ලපනහලු හා ලමොළය ආශ්‍රිත ලරෝග තත්වයන්
  23. 23. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිරය ලබාදීම 1. රුධිර දායක පත්‍රිකාව පිරවීම 2. රුධිර දායකයා ලියාපදිංචි කිරීම
  24. 24. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය 4. දායකයාලග් රුධිරලේ හිලමොග්ලලොබින් මට්ටම පරීක්ෂාකිරීම හා රුධිර එකතු කරන බෑගය නිකුත් කිරීම (with barcode) 3. දායකයා රුධිරය ලබා දීමට සුදුසුදැයි වවදයවරකු විසින් පරීක්ෂාකිරීම
  25. 25. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය 5. රුධිරය ලබා දීම රුධිර පට්ටිකා ලබා දීම (Apheresis donation ) • විල ේෂිත උපකරනයක් මගින් රුධිර පට්ටිකා පමනක් ලවන්කර ලබා ගනී • පැය 1-2 කාලයක් ගතලේ • සති 2 කට වරක් ලබා දිය හැක සේපූර්ණ රුධිරය ලබාදීම • වරකට මිලිලීටර් 450 පමන ලබා ගනී • විනාඩි 10ක පමන කාලයක් ගත ලේ • මාස 4කට වරක් ලබා දිය හැක
  26. 26. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය 6. රුධිරය ලබා දීලමන් අනතුරුව දායකයන් තුල යේ ප්‍රතික්‍රියා ඇතිලේදැයි නිරීක්ෂනය ලකලර් උදා:- ක්ලාන්තය සුළු ආහාරයක් සමඟ බීමට යමක් ලබා ලද්
  27. 27. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිරය පිරිසැකසුේකරණය • රුධිරය සංඝඨක වලට ලවන්කිරීම • රුධිර ඝන පරීක්ෂාව හා රුධිරලේ ලබෝවන ලරෝග ඇත්දැයි පරීක්ෂාකිරීම ලක්න්ද්‍රාපසාරකය (centrifuge)
  28. 28. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිරය ගබඩාකර තැබීම • රතු රුධිරානු -40c - දින 35-42 • රුධිර පට්ටිකා -220c - දින 5 • රුධිර ප්ලාස්මාව -(-300c)- වසරක කාලයක්
  29. 29. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිරය ලරෝගීන් ලවත ලබා දීම • රුධිර ඝන පරීක්ෂාව • රුධිර සැසඳුේ පරීක්ෂාව • රුධිරය පාරවිලයනය කිරීම
  30. 30. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය ජාතික රුධිර අව යතාවය • ඔබ දන්නවාද? • විනාඩියකදී ශ්‍රී ලංකාලේ පුද්ගලයින් ලදලදලනකුට රුධිරය අව යවන බව • වසරකට රුධිර ඒකක 400000 පමන එකතු කරන බව • ඔබ ලබා ලදන එක් රුධිර ඒකකයකින් ජීවිත 3ක් ලබ්රා ගත හැකි බව • වාර්ශිකව අව යවන රුධිර ඒකක ප්‍රමානය ක්‍රමලයන් ඉහල යන බව • ශ්‍රී ලංකාලේ මුලු මහත් ප්‍රජාලවන් රුධිරය ලබා ලදන්ලන් 4% වැනි සුලු පිරිසක් බව
  31. 31. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය ඔබට කල හැක්ලක් කුමක්ද? • රුධිර දායකයකු ව ලයන් • හැකි සෑම විටම රුධිරය ලබාදීම - මාස 4කට වරක් • ජංගම රුධිර දාන කඳවුරු සංවිධානය කිරීම • ජීවිතලේ සුවිලෂේශී දිනයන්හිදී - උපන්දින, අනුස්මරණ දිනයන් • රුධිරය ලබා ලනොලදන පුද්ගලයින් රුධිරය ලබා දීමට ලයොමු කිරීම
  32. 32. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය කඳවුරු සංවිධායකලයකු එක් කඳවුරකදී සහභාගීවන දායකයින් ප්‍රමාණය 40 – 50 අතර වුවලහොත් වසරකට කඳවුරු 3 පමන සංවිධානය කරන්ලන්නේ වසරකට ලබ්රාගන්නා ජීවිත ප්‍රමානය - 500
  33. 33. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය රුධිරය ලබා දීම සේබන්ධලයන් ඇති මිථයා මත • රීරලේ බර වැඩිවීම • රීරය දුර්වල වීම • රුධිරය ලබාදීම හරහා ලරෝගාබාධ වැලඳීම • අධික ලේදනාවක් දැනීම
  34. 34. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය
  35. 35. වවදය අර්ජුන සමරනායක ජාතික රුධිර පාරවිලයන ලසේවය ස්තූතියි

×