Ce diaporama a bien été signalé.
Le téléchargement de votre SlideShare est en cours. ×

Tablet addiction part i

Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Prochain SlideShare
Tablet addiction part ii
Tablet addiction part ii
Chargement dans…3
×

Consultez-les par la suite

1 sur 42 Publicité

Plus De Contenu Connexe

Publicité

Tablet addiction part i

  1. 1. මත් පෙති හා ෙැණි මත් පෙති හා නව මත්ද්‍රවය H.G.N.Madushika (BSc Nursing)
  2. 2. classification Narcotics Depressant Stimulants Hallucinogens Miscellaneous
  3. 3. Narcotics Depressant Stimulants Hallucinogens Miscellane us Morphine Codeine Opium Thebaine Narcotine Heroin Demarone Desomorphine Tramadol Fentanyls Dextropropoxy-phene Methadone Pethidine Oxycodone Sedative hypnotics Benzodiazepam Alprozolam Diazepam Flunitrazepam Clonazepam Barbutrates Amobarbital Pentobarbital Phenobabital Methaqualone Trancuilizers(Phenothiazi ne) Chlorpromazine Fluphenazine Trifluoperazine Cocaine Caffeine/Nicotine Cathinone Amphetamine Methamphetamine Methcathinone Mescaline Psilocybin Lysergic acid - diethylamide (LSD) Methylenedioxymet- hamphetamine ( MDMA) (ecstasy) Ketamin Tenmphetamine(MDA) Cannabis Volatiles/Inhala Designer drugs
  4. 4. Morphine Sulfate IUPAC Name: 4R,4aR,7S,7aR,12bS)-3-methyl-2,3,4,4a,7,7a-hexahydro-1H- 4,12-methanobenzofuro[3,2-e]isoquinoline-7,9-diol Narcotics Narcotics අන්තර්ජාතික නාමකරණය International Union of Pure and Applied Chemistry (IUPAC)
  5. 5. ශ්වසන අවොතය විසින් asphyxia හා මරණය ඇති විය හැක පෙපහත දිය හැකි උෙරිම මාත්‍රාව 200mg ක් වන අතර, නමුත් hypersensitivity(ආසාත්මික) වූ අවස්ථාවක, 60 mg හදිසි මරණය පෙන ඒමට පුළුවන්. ෙරෙතල මත්ද්රව්ය මත යැපීම (ඇබ්ෙැහි වුවන් ) තුල, දිනකට 2000-3000 mg මාත්‍රාව ඉවසා ෙත හැක. ඇබ්ෙැහි වීම ,මලෙද්ධය, ඔස්ටිපයෝපෙොපරෝසිස් හා අස්ථි බිදීම, කාන්තාවන්පේ ඔසප් අක්‍රමික තාවය, ප්‍රතිශක්තීකරණය අඩු වීම, ඔක්කාරය,ක්ලාන්තය, වමනය, කැසීම, මුඛය වියළි වීම,ස්නායු දුර්වලතා අතුරුආොධ අධි මාත්‍රාවක් ගත්විට නියමිත මාත්‍රාවේදී
  6. 6. Oxycodone IUPAC Name: (5R,9R,13S,14S)-4,5α-epoxy-14-hydroxy-3-methoxy-17-methylmorphinan-6-one Oxycodone hydrochloride 10 mg
  7. 7. ඔක්කාරය,ක්ලාන්තය, වමනය, කැසීම, මුඛය වියළි වීම,ස්නායු දුර්වලතා, අසාමානය පලස දහඩිය, hypertonia (Impaired ability of damaged motor neurons to regulate descending pathways gives rise to disordered spinal reflexes), hypesthesia(a reduced sense of touch or sensation, or a partial loss of sensitivity to sensory stimuli like numbness), අසහනකාරී වීම, neuralgia (ස්නායු පව්දනාව), ප්‍රතිශක්තීකරණය අඩු වීම,පෙෞර්ෂත්ව ආොධ , හිසරදය ,ඉරුවාරදය, (අසාමානය පලස දිගුකාලයක් නිදා ෙැනීම )somnolence, අෙස්මාරය, මලෙද්ධය, තාර වැනි මලෙහ පිටවීම ,තද ෙැහැයට මුත්‍ර පිට වීම, මුත්‍රා පිටවීම අසීරුවීම, මුත්‍ර පිට පනොවීම, වියළි මුඛය අතුරුආොධ ශ්වසන අවපීඩනය,ශ්වසන නැවතීම(apnea), රුධිර සංසරණ බිඳ වැටීම, රුධිර පීඩනය අඩුවීම ,හෘද ස්ෙන්දන පව්ෙය මන්දොමී වීම, මරණය. අධි මාත්‍රාවක් ගත්විට නියමිත මාත්‍රාවේදී
  8. 8. Fentanyls IUPAC Name: N-(1-(2-Phenylethyl)-4-piperidinyl)-N-phenylpropanamide අතුරුආොධ ශ්වසන අවපීඩනය,ශ්වසන නැවතීම(apnea), මරණය. අධි මාත්‍රාවක් ගත්විට ඔක්කාරය, ක්ලාන්තය, වමනය, ආහාර අජීරණය ,කැසීම, හිසරදය, මුඛය වියළි වීම, ආශ්වාස ප්රශ්වාසපේ පකටි ෙව, ප්‍රතිශක්තීකරණය අඩු වීම (අසාමානය පලස දිගුකාලයක් නිදා ෙැනීම )somnolence, අෙස්මාරය, මලෙද්ධය, නියමිත මාත්‍රාවේදී
  9. 9. Tramadol / Zudol (Tramadol 50mg) Opioid කාණ්ඩයට අයත් පව්දනා නාශකයකි
  10. 10. Apple (Tramadol 225mg)
  11. 11. අධි මාත්‍රාවක් ගත්විට මරණීය විය හැකිය ,ඇබ්ෙැහි වීම , ශ්වසන අවපීඩනය, අෙස්මාරය IUPAC Name : (1R,2R)-2-[(dimethylamino)methyl]-1-(3-methoxyphenyl)cyclohexan-1-ol දරුණු හා නිදන්ෙත හා දැඩි පව්දනාව ප්‍රතිකාර කිරීම සඳහා මූලික වශපයන් පයොදාෙැපනයි Tramadol, Morphine පමන් දහපයන් එකක විභවය ඇති අතර pethidine හා codeine සසඳන විට දළ වශපයන් සමානව ෙලසම්ෙන්න පව්. අතුරුආොධ නියමිත මාත්‍රාවේදී ඇබ්ෙැහි වීම, ක්ලාන්තය, මුඛය වියළි වීම, ආහාර අජීරණය , උදර පව්දනාව, වමනය, මලෙද්ධය, ප්‍රජානනය සහ පෙෞර්ෂය ඍණ පලස වීම, දහඩිය, විඩාව, හුස්ම ෙැනීපම් අෙහසුතා asthenia(ස්නායු දුර්වලතා) , (අසාමානය පලස දිගුකාලයක් නිදා ෙැනීම )somnolence, ව්යාකූලත්වය, මලෙද්ධය, මල්ලාවි, හිසරදය, කරකැවිල්ල, tachycardia , palpitation, නින්ද පනොයාම, මදසරුභාවය, orthostatic hypotension, මධයම ස්නායු ෙද්ධතිය (CNS) උත්ප ත්ජනය උදා: hallucination
  12. 12. Krocodil (Desomorphine) IUPAC Name: 4,5α-epoxy-17-methylmorphinan-3-ol
  13. 13. ඇතැම් විට දිගු කාලීන ෙරිශීලකයන් සඳහා ොදයක් අත කො දැමීම අවශ්ය විය හැක, සමට, රුධිර වාහිනී, අස්ථි හා මාංශ පප්ශී වල ෙරෙතල හානි ඇති විය හැක ෙටක හානි / ආසාදන විශාල පලස ඇති විය හැක,විදුරැමස් දියවීම සහ කුණුවීම. Gangrene(ශරීර පකොටස් නිල් කළු ෙහ වීම ), රුධිර කැටිති, නියුපමෝනියාව, පමනින්ජයිටිස්, රුධිර නාළ ආසාදන, osteomyelitis (අස්ථි ආසාදනය), අක්මාව සහ වකුෙඩු හානි, පමොළපේ වලට හානි ඇති විය හැක Persanality disorder, මතකය පනොමැති වීම. අතුරුආොධ
  14. 14. මන්දොමී හුස්ම හා හෘද ස්ෙන්දන පව්ෙය, දැඩි නිදිමත, මාංශ පප්ශි දුර්වල වීම, pinpoint pupils, ක්ලාන්ත ෙතිය. Methadone Methadone ඇති මත්ද්රව්ය භාවිතයට ඇබ්ෙැහි වීම හා සම්ෙන්ධ ඇබ්ෙැහි පරෝෙ ලක්ෂණ අඩු කරයි අතුරුආොධ අධි මාත්‍රාවක් ගත්විට IUPAC Name: (RS)-6-(dimethylamino)-4,4-diphenylheptan-3-one
  15. 15. නියමිත මාත්‍රාවේදී දුර්වල පහෝ පනොෙැඹුරු පලස හුස්ම දැඩි මළ ෙද්ධය light-headed (ක්ලාන්ත විය හැකි වැනි හැඟීමක්) ස්ත්‍රී පුරුෂ වඳ ොවය, කාන්තාවන්පේ ඔසප් ොධා පහෝ අක්‍රමික තාවය; පෙලහීනත්වය, ලිංගික ෙැටළු, ලිංගික කැමැත්ත අඩුවීම ජීවිත තර්ජනයක් එල්ල වන හෘද රිද්මය අවුල්සහෙත පරෝෙ ලක්ෂණ - ෙපුපව් පව්දනාව හා දරුනු ක්ලාන්තය සමඟ හිසරදය, හෘද රිද්මය පව්ෙවත් පහෝ අඩුවීම. අඩු cortisol මට්ටම - ඔක්කාරය, වමනය, ආහාර අරුචිය, කරකැවිල්ල, නරක අතට හැපරන විඩාව පහෝ දුර්වලකම. මානසික පීඩනය , මයා සහ භ්රාන්ති(Hallucinations), උණ, දහඩිය, පවව්ලීම, පව්ෙවත්, හෘද ස්ෙන්දන පව්ෙය, මාංශ පප්ශි තද ෙතිය, twitching, සම්ෙන්ධීකරණය අහිමි වීම, ඔක්කාරය, වමනය, පහෝ අතීසාරය වැනි serotonin syndrome පරෝෙ ලක්ෂණ Methadone මන්ද පෙෝෂනපයන්, දැඩි පලස පරෝොතුර වී සිටින වයස්ෙත වැඩිහිටියන් සහ ජනතාව අතර හුස්ම අඩාළ වන ප්රශ්න ඇති විය හැක.
  16. 16. Valium (Diazepam) IUPAC Name:- 7-chloro-1-methyl-5-phenyl-3H-1,4-benzodiazepin-2-one DepressantDepressant Benzodiazepine කාණ්ඩයට අයත්ය
  17. 17. Diazepam 2mg Diazepam 5mg Diazepam 10mg Benzodiazepine කාණ්ඩයට අයත්ය
  18. 18. අතුරුආොධ අධි මාත්‍රාවක් ගත්විට මරණීය විය හැකිය ,කරකැවිල්ල, මානසික වයාකුලත්වය , රුධිර පීඩනය අඩු වීම, Impaired motor functions, Impaired reflexes(ප්‍රතීක අඩු වීම), Impaired coordination, කරකැවිල්ල, පකෝමා නියමිත මාත්‍රාවේදී නිදි මත ෙතිය , මානසික වයාකුලත්වය , අසිහිය/මතකය නැති වීම, ataxia(neurological sign consisting of lack of voluntary coordination of muscle movements that includes gait abnormality) නව පතොරතුරු, retrograde amnesia(පකටි කාලීන මතකය සහ ඉපෙනීපම් ොධක, ප්රතිොමී මතකය නැති වීම); ශ්වසන අවපීඩනය, නිදිමත හා රුධිර පීඩනය අඩු වීම, Suppression of REM sleep, Impaired motor functions, Impaired reflexes, Impaired coordination, ශරීරපේ සමතුලිතෙව නැති වීම ,Dizziness(කරකැවිල්ල)
  19. 19. මානසික අවපීඩනය ,Reflex tachycardia(හදෙැස්ම පව්ෙවත් වීම) පනොසංසුන් ෙව, නුරුස්නා ෙව, excitement, worsening of seizures, නින්ද පනොයාම, මාංශ පප්ශි කැක්කුම, ලිංගික ආශාව අඩුවීම , පකෝෙය හා ප්රචණ්ඩත්වය. සිය දිවි හානි කරෙැනීපම් ප්රවනතා, dystonia (neurological movement disorder )
  20. 20. අක්මාව හානිවීම, ේලුපකෝමා සහ Diazepam මගින් ඇති වූ සියලුම අතුරු අොධ පම් මගින් ද ඇතිපව් මරණය ඇති විය හැක. Rok/ Roche -2 ,Theva (Clonazepam 2mg/1mg/0.5mg) Benzodiazepine කාණ්ඩයට අයත්ය IUPAC Name:- 5-(2-Chlorophenyl)-7-nitro-1,3-dihydro-1,4-benzodiazepin-2-one 1mg2mg අතුරුආොධ
  21. 21. Rohypnol(Flunitrazepam1mg) Benzodiazepine කාණ්ඩයට අයත්ය
  22. 22. IUPAC Name:- 5-(2-fluorophenyl)-1-methyl-7-nitro-3H-1,4-benzodiazepin- 2-one Benzodiazepine කාණ්ඩයට අයත්ය
  23. 23. අතුරුආොධ අධි මාත්‍රාවක් ගත්විට ශ්වසන අවපීඩනය පහෝ පකෝමා හා ඇතැම්විට මරණය (එතපනෝල් සහ opioids වැනි CNS depressants සංපයෝජන පෙනඇත් නම් විෂවීම අවදානම වැඩි වී ඇත) කථනපේ අෙහසුතා,ශරීරපේ සමෙරතාවය පවනස්වීම,නිදිමත ෙතිය මාර්ෙ රිය අනතුරු අවදානම වැඩිය නියමිත මාත්‍රාවේදී අෙස්මාරය, මානසිකත්ව, නින්ද පනොයාම, හා කාංසාව.,Rebound insomnia, aggressiveness, agitation, confusion, disinhibition, ආපව්ෙය ොලනය අහිමි වීම, talkativeness, ප්රචණ්ඩකාරී හැසිරීම, Sluchrred speech, ආමාශ ආන්ත්රික වියවුල් තත්වයන්, ෙැය 12 ක් පහෝ ඊට වැඩි කල් ෙවත්නා, වමනය
  24. 24. Xanax (Alprazolam) IUPAC Name:- 8-Chloro-1-methyl-6-phenyl-4H-[1,2,4]triazolo[4,3-a] [1,4]benzodiazepine Benzodiazepine කාණ්ඩයට අයත්ය Somnolence (නිදිමත),Hypotension (අඩු රුධිර පීඩනය), Orthostatic hypotension (ඉක්මනින්ඉරියව් පවනස් කිරීපම්දී රුධිර පීඩනය අඩු වීම ),Hypoventilation (පනොෙැඹුරු පලස හුස්ම),Impaired motor functions ,Dizziness (ක්ලාන්තය),සමෙර ෙතිය අඩු වීම මාංශ පප්ශි දුර්වල වීම,Impaired reflexes( ප්‍රතීක අඩු වීම), ක්ලාන්ත ෙතිය, පවනත් මත්ද්‍රවය සමෙ සංකලනය වී ඇත නම් පකෝමා හා මරණය හැකි පව්. අතුරුආොධ අධි මාත්‍රාවක් ගත්විට
  25. 25. නිදිමත, Disinhibition (සමාජ සම්මුති පනොතකා , ආපව්ගික, දුර්වල අවදානම තක්පසේරු කිරීම, විද්යමාන සංයමයකින් පනොමැතිකම), නියමිත මාත්‍රාවේදී Hallucinations, මුඛය වියළිවීම, Skin rash, ශ්වසන අවපීඩනය, මලෙද්ධය, Ataxia (a neurological sign consisting of lack of voluntary coordination of muscle movements that includes gait abnormality), slurred speech, සිය දිවි හානි සංකල්ෙනය, Anterograde amnesia(නව මතකයන් නිර්මාණය කිරීමට ඇති පනො හැකියාව), මුත්‍ර පිට පනොවීම, අවදානය අඩුවීම, ක්ලාන්තය, light-headed (ක්ලාන්ත විය හැකි වැනි හැඟීමක්) ආක්රමනික ෙව , පකෝෙය, වවරය ෙැස්සීම් හා පවව්ලීම Mania, අසාමානය පලස ක්‍රියාශ්‍රීලී හා පනොසන්සුන්කම
  26. 26. 1mg 2mg 5mg NillaSoya /Stelazine (trifluoperazine) Phenothiazines /Trancuilizers කාණ්ඩයට අයත්ය. IUPAC Name : 10-[3-(4-methylpiperazin-1-yl)propyl]-2-(trifluoromethyl)-10H phenothiazine කාංසාව(anxiety) ,භින්පනෝන්මාදය(schizophrenia) වැනි මපනෝ වයාදික ආොධ ප්රතිකාර කිරීම සඳහා පයොදා ෙනී.. ඩිපමන්ශියාව හා සහිත වයස්ෙත වැඩිහිටියන් මරණ අවදානම වැඩි
  27. 27. අතුරුආොධ anticholinergic effects රතු ඇස් හා xerostomia (මුඛය වියළිවීම) ඇපසේ කනීනිකාව අධික විස්තරණය (mydriasis) පහේතුපවන් ේලුපකෝමා පරෝෙය වර්ධනය විය හැක මාරාන්තික neuroleptic malignant syndrome (මාංශ පප්ශි කැක්කුම හා පවවුලුම, උණ, අස්ථාවර රුධිර පීඩනය වැනි ස්වයංසාධක ස්නායු ෙද්ධතිය අස්ථාවරත්වය පරෝෙ ලක්ෂණ හා මානසික තත්ත්වය තුල සිදුවන පවනස්කම් (කැළඹීම, delirium, පහෝ පකෝමා) ඇති විය හැක අධි මාත්‍රාවක් ගත්විට සහ නියමිත මාත්‍රාවේදීම
  28. 28. Parkinsonism akathisia extrapyramidal side effects(බහිර්පිරමිඩීය අතුරු ආබාධ) akathisia (motor restlessness)(අභයන්තර අවිවේකී හැඟීම සහ නිරන්තර චලනය වීමට ෙල පකපරන ආොධයක් පව්), dystonia( continuous spasms and muscle contractions )සහ Parkinsonism
  29. 29. Fluphenazine IUPAC Name :2-[4-[3-[2-(trifluoromethyl)-10H-phenothiazin-10-yl]propyl]piperazin-1- yl]ethanol Phenothiazines /Trancuilizers කාණ්ඩයට අයත්ය. 10mg 5 mg 2mg 1mg 2.5mg
  30. 30. trifluoperazine මගින් ඇති වූ සියලුම අතුරු අොධ පම් මගින් ද ඇතිපව් මරණය ඇති විය හැක , ඊට අමතරව රුධිර වසල ආොධයක් (ෙට්ටිකා පහෝ රතු පහෝ සුදු රුධිර වසල අඩු) සුදු රුධිර වසල මට්ටම් පහේතුපවන් ප්‍රතිශක්තිකරණ ය අඩුවීම. dementia (ඩිපමන්ශියාව) prolactin මට්ටම් වැඩිවීම නිසා ස්ත්‍රී පුරුෂ පදෙක්ෂයටම කිරි නිෂ්ොදනය විය හැකිය අතුරුආොධ
  31. 31. Amobarbital IUPAC Name: 5-ethyl-5-(3-methylbutyl)-1,3-diazinane-2,4,6-trione මානසික කලෙලකාරී ; ප්‍රතීක ක්‍රියා වල දුර්වලතා; කරකැවිල්ල ; උණ; නුරුස්නා ; අඩු ශරීර උෂ්ණත්වය; නිවැරදි පනොවන විනිශ්චය; හුස්ම පහෝ කිරිම පහමින් පහෝ ෙැටලු සහෙත හුස්ම හිරවීම; මන්දොමී හද ෙැස්ම; පවව්ලන පහෝ පෙොත සහිත කථනය; නින්ද පනොයාම; ඇස් අසාමාන්ය පලස චලනවීම; දුර්වලකම Nervous system: agitation, confusion, hyperkinesia(අධික අසාමාන්ය චලනයන්ට වලට පහේතු විය හැකි මාංශපප්ශී ක්රියාවන් වැඩිවීම පහෝ අධික සාමාන්ය චලනයන් පහෝ පදපක්ම සංපයෝජනයක්), ataxia, CNS depression, nightmares(නපුරු හීන පෙනීම ), පනොසංසුන්ෙව, මානසික ෙැටළු , ව්යාජ දර්ශන වලට, නින්ද පනොයාම, කාංසාව, ක්ලාන්තය, චින්තන අසාමාන්යතා , මලෙද්ධය, වමනය, ඔක්කාරය, අඩු රුධිර පීඩනය පවනත් අහිතකර ෙලෙෑම්: හිපසේ කැක්කුම,, උණ, අක්මා හානි, megaloblastic රක්තහීනතාවය අතුරුආොධ
  32. 32. Pentobarbital IUPAC Name: 5-Ethyl-5-(1-methylbutyl)-2,4,6(1H,3H,5H)-pyrimidinetrione Amobarbital මගින් ඇති වූ සියලුම අතුරු අොධ පම් මගින් ද ඇතිපව් අතුරුආොධ
  33. 33. Phenobabital Amobarbital මගින් ඇති වූ සියලුම අතුරු අොධ පම් මගින් ද ඇතිපව් IUPAC Name :5-Ethyl-5-phenyl-1,3-diazinane-2,4,6-trione: අතුරුආොධ
  34. 34. Lyrica/ reverse/Bumping (Pre gablin 300/150/75mg)
  35. 35. IUPAC Name: (3S)-3-(aminomethyl)-5-methylhexanoic acid
  36. 36. පෙනීපම් දුර්වලතා ; ලිංගික ක්රියාව පවනස් වීම, මළ ෙද්ධය; ක්ලාන්තය; කරකැවිල්ල; වියළි මුඛය; හිසරදය; වැඩි ආහාර රුචිය; light headedness; විඩාව; දැඩි අසාත්මිකතා (දද; කැසීම; හුස්ම ෙැනීම අමාරු; ෙපුව දී tightness; කටින්, මුහුණ, පතොල්, උගුර, පහෝ දිව; අසාමාන්ය ඉදිමීම); හිරි වැටීම; ෙපුපව් පව්දනාව; අවුල් සහෙතෙව; පව්ෙපයන් පහෝ අවිධිමත් හද ෙැස්ම; උණ, ෙඩඑළිය යාම, පහෝ දිෙටම ෙවතින, උගුපර් අමාරුව මුත්‍රා ොලනය කිරීමට පනොහැකි වීම;මාංශ පප්ශි ඇෙෙත පව්දනාව, අසාමාන්ය තුවාල, රත්ෙැහැ ෙැන්වීම, සම ෙැලවී යාමක්, වැඩි ආහාර රුචිය සහ ෙර වැඩිවීම, අත්, ො, පහෝ වළලුකර ඉදිමීම, දැඩි පහෝ දිෙටම ෙවතින පතපහට්ටුව, පහෝ දුර්වලෙව, අෙස්මාරය. කාංසාව, මානසික අවපීඩනය, පෙොපහොම පෙෞරවපයන්, නුරුස්නාෙව ,හැසිරීම පවනස්ෙව, සියදිවි නසාෙැනීමටඅවදානම වැඩිවීම neuropathy (ස්නායු අකර්මනය වීම), sinusitis(පකෝටරක ප්‍රදාහය ) අතුරුආොධ
  37. 37. අෙස්මාරය, ෙැරෑරුම් ආසාත්මික පරෝෙ ලක්ෂණ: උණ, අඳුරු ෙැහැ මුත්‍රා , මුත්‍රා වල රුධිරය, ඉදිමුණු ේරන්ථි, උගුපර් අමාරුව, අන්ත දුර්වල පවලා පහෝ මහන්සිය, අසාමාන්ය රුධිර වහනය, මාංශ පප්ශි පව්දනාව, පසංෙමාලය (සම පහෝ ඇස් කහොට). මීට අමතරව Pregablin මගින් ඇති වූ සියලුම අතුරු අොධ පම් මගින් ද ඇතිපව් Neurontin (GABA Pentin) අතුරුආොධ IUPAC Name ;1-(aminomethyl)cyclohexaneacetic acid

×