කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි තුන්පිටකයම පිළිගන්නේ නැත. චිරාගත ශාසනික සම්ප්රදායයන් ප්‍රතික්ෂේප කරයි. එසේ වුවත් අළුත් හින්දු මත ස්ථාපනය කරයි. ගෞතම බුදුන් කිරිබත්ගොඩ සමිඳුන්ද මේ ආදී කරුණු දැනගන්න බෝධීඥාන ව්‍යවස්ථාව කියවන්න. Read less