SlideShare une entreprise Scribd logo
1  sur  13
Télécharger pour lire hors ligne
උසස් පෙළ පතොරතුරු හො සන්නිපේදන තොක්ෂණය 2019
1 ෙත්‍රය
1- පහත දැක්වෙන්වන් දත්ත ජීෙන චක්‍රයට අදාල සටහනකි. පළමුෙන අෙස්ථාෙට අදාල පියෙර
දක්ො ඇත. එහි අංක 2 හා 3 සඳහා ගැලවපන පියෙර නිෙැරදි අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර
ෙන්වන්,
i. දත්ත කළමනාකරණය /අභාවිත දත්ත ඉෙත්කිරීම
ii. අභාවිත දත්ත ඉෙත්කිරීම/ දත්ත කළමනාකරණය
iii. මහ දත්ත වෙන් කිරීම / දත්ත සැකසුම
iv. දත්ත විශ්වේශනය / දත්ත ගබඩා කිරීම
v. අභාවිත දත්ත ඉෙත් කිරීම/ දත්ත ගබඩා කිරීම
2- පහත දැක්වෙන්වන් පරිගණක පද්ධතියක භාවිත ෙන මතකය පිළිබඳෙ ලියවුණු ොකය 3 කි.
A. ොරක මතකය මධය සැකසුම් ඒ්කකය හා ප්‍රාථමික මතකය අතර අතරමැදිවයකු වලස
ක්‍රියා කරයි.
B. ප්‍රාථමික මතකය තුළ ස්ථාෙරෙ දත්ත ගබඩා කර තබා ගනු ලැවේ.
C. ද්විතීක මතකය නශය වනාෙන මතකයට උදාහරණයකි.
මින් නිෙැරදි ප්‍රකාශය/ප්‍රකාශ අන්තර්ගත පිළිතුර ෙන්වන්,
i. A හා B පමණි.
ii. B හා C පමණි.
iii. ඉහත සියේලම නිෙැරදිය
iv. A හා C පමණි
v. A පමණක් නිෙැරදි ය.
3- විෙෘත මූලාශ්‍ර මෘදුකාංග ගැන ළමුන් සිව්වදවනකු විසින් කරන ලද ප්‍රකාශ 4 ක් පහත දැක්වව්.
කවිඳු - විෙෘත වක්ත මෘදුකාංග ෙල ප්‍රභෙ වක්ත ලබාගත හැකි බැවින් අෙශය පරිදි වෙනස්
කිරීම පහසුවව්.
රශ්මිත-වමම මෘදුකාංග වබාවහාමයක් වනාමිවේ ලබා ගත හැකිය.
හිරුණි- වමම මෘදුකාංග නැෙත වබදාහැරීම සඳහා අෙසර ලබා ගැනීමට අෙශය වනාවව්.
පාතිමා-විෙෘත වක්ත මෘදුකාංග මත පදනම් වූ ජංගම වමවහයුම් පද්ධතියක් වලස iOS
හැඳින්විය හැක.
වමම ප්‍රකාශ අතරින් සොවදය ප්‍රකාශ/ප්‍රකාශ දැක්වෙන පිළිතුර ෙන්වන්,
i. රශ්මිත සහ පාතිමා පමණි.
ii. කවිඳු සහ හිරුණි පමණි.
iii. පාතිමා සහ රශ්මිත පමණි.
iv. පාතිමා පමණි
v. රශ්මිත හා කවිඳු පමණි.
4- අන්තර්ජාලය යනු වලාෙපුරා වකෝටි ගණනාෙක් භාවිත කරන වපාදු ප්‍රවව්ශ පහසුකමකි. එහි
.......................... නියමාෙලිය භාවිත ෙන අතර ආරම්භවයහි පදනම වලස ............
............ හැඳින්විය හැකිය. වමම විස්තරවයහි අංක 1 හා වදක මගින් දැක්වෙන හිස්තැන්
සඳහා ෙඩාත් සුදුසු පිළිතුර ෙන්වන්,
i. TCP/IP හා ARPANET
ii. http හා ARPANET
iii. TCP/IP හා INTRANET
iv. http හා INTRANET
v. FTP හා ARPANET
5- මහ දත්ත සම්බන්ධවයන් දැක්වෙන ප්‍රකාශ තුනක් පහත දැක්වව්,
A. ඒො සාම්ප්‍රදායික ක්‍රම මගින් මහ දත්ත සැකසුමට ලක් කළ වනාහැක.
B. සමාජ ජාල හරහා මහ දත්ත නිර්මාණය වව්
C. මහ දත්ත පහසුවෙන් විශ්වේශනය කළ හැකිය.
ඉහත ප්‍රකාශ අතරින් නිෙැරදි ප්‍රකාශය/ප්‍රකාශ ඇතුළත් පිළිතුර ෙන්වන්,
i. A පමණි
ii. A හා B පමණි
iii. A ,B හා C යන සියේලම
iv. B හා C පමණි
v. A හා C පමණි
6- පහත ෙගුවෙහි දැක්වෙන මතක ෙර්ගය හා ඊට අදාල විස්තරය සලකන්න. එය නිෙැරදි ආකාරයට යා
කළ විට ලැවබන අක්ෂර අයත් පිළිතුර කුමක් ද?
විස්තරය මතක ෙර්ගය
සසම්භාවී ප්‍රවව්ශ මතකවේ වව්ගය වදගුණයකින් ෙැඩි කිරීමට
දායක වව්.
A- L2 ොරක මතකය
මධය සැකසුම් ඒ්කකය තුළ වමන්ම එහි පිටත ද පිහිටා තිබිය
හැකිය.
B- දෘඪ තැටිය
ආවරෝපණය නැතිවීම ෙැලැක්වීම සඳහා නිරන්තරවයන් නැවුම්
කළ යුතු මතක සසල අඩංගු මතක ෙර්ගයකි.
C- L3 ොරක මතකය
පරිගණක පද්ධති ඔරවලෝසුෙ සමඟ සමමුහුර්ත ෙන මතකයකි D- SDRAM
නශය වනාෙන මතකයකි. E- ගතික සසම්භාවී ප්‍රවව්ශ
මතකය
i. CAEDB
ii. CADEB
iii. CDAEB
iv. DCAEB
v. DCEAB
7- පහත දැක්වෙන්වන් වසවුම් ඉෂ්ට චක්‍රයට අදාල සටහනකි. එහි හා හිස්තැන් සඳහා ගැලවපන පිළිතුරු
පිළිවෙලින් දැක්වෙන්වන්,
i. උපවදස් විවක්තනය(Decode) කිරීම / උපවදස් ක්‍රියාත්මක කිරීම
ii. උපවදස් ආවක්තනය (Encode) කිරීම / උපවදස් ක්‍රියාත්මක කිරීම
iii. උපවදස් සැකසීම / ගබඩා කිරීම
iv. උපවදස් විවක්තනය / ගබඩා කිරීම
v. උපවදස් ක්‍රියාත්මක කිරීම/ උපවදස් විවක්තනය
8- සෘජු ආදාන උපාංග සම්බන්ධවයන් කියවෙන පහත ප්‍රකාශ අතරින් කෙරක් සාෙදය වව්ද?
i. දත්ත ස්ෙයංක්‍රීයෙ ග්‍රහණය කර ගැනීමට හැකියාෙ ඇත.
ii. වදෝෂ රහිතෙ දත්ත ආදානය කර ගත හැකි වීම වමහි ොසියකි.
iii. දත්ත ආදානය කර ගැනීමට ගත ෙන කාලය ඉතා අෙමය.
iv. දත්ත ඇතුළු කිරීමට ෙැය ෙන පිරිෙැය අෙම කර ගත හැකිය.
v. යතුරු පුෙරුෙ සෘජු ආදාන උපාංගයකි.
9- පරිගණක පද්ධති ෙල කාර්යක්ෂමතාෙ ඉහළ නැංවීම සඳහා වයාදා ගැවනන ක්‍රමයක් ෙන්වන් සමාන්තර
සැකසුමයි. වම් සඳහා උපකාරී ෙන සැකසුම් ෙර්ගයක් ෙන්වන්,
i. බහුහර
ii. ජාලක
iii. මධය
iv. තාර්කික
v. ද්විත්ෙ
10- 0.4375 දශමක සංඛ්‍යාෙට තුළය ද්විමය සංඛ්‍යාෙ කුමක්ද?
i. 0.01012
ii. 0.10102
iii. 0.00112
iv. 0.10012
v. 0.01112
11- 0.00320 දශමක සංඛ්‍යාවෙහි ෙැඩිම වෙවසසි සංඛ්‍යාංකය හා අඩුම වෙවසසි සංඛ්‍යාංකය අනුපිළිවෙලින්
දැක්වෙන පිළිතුර ෙන්වන්,
i. 3,2
ii. 0,2
iii. 0,0
iv. 3,0
v. 2,3
12- සංලක්ිත පරිමාණය අනුෙ ( -15 ) නිෙැරදිෙ නිරූපණය ෙන පිළිතුර ෙන්වන්,
i. 00001111
ii. 11110000
iii. 10000111
iv. 10001111
v. 11110001
13- එපෙහි අනුපූරෙය මගින් ( -8 ) + 5 සුළු වකාට පිළිතුර බිටු අවටහි සංඛ්‍යාෙක් වලස නිරූපණය කළ විට
ලැවබන පිළිතුර ෙන්වන්,
i. 11111110
ii. 11111100
iii. 11111001
iv. 11110001
v. 00000111
14- පහත ප්‍රකාශ 4 සලකන්න.
A. තාර්කික ද්ොර ෙලට මතකය ගබඩා කිරීවම් හැකියාෙක් වනාමැති නමුත් පිළිවපාළ සඳහා
එෙැනි හැකියාෙක් පෙතී.
B. අර්ධකාලකය මගින් එකෙර බිටු වදකක් එකතු කිරීවම් හැකියාෙ පෙතී
C. ඒෙොබද්ධ තොර්කිෙ පරිපථයක් වලස පිළිවපාල හැඳින්විය හැකිය.
D. SR පිළිවපාලක් NAND ද්ොර භාවිතවයන් නිර්මාණය කළ හැකිය.
මින් සොවදය ප්‍රකාශය/ප්‍රකාශ අයත් පිළිතුර ෙන්වන්,
i. A පමණි.
ii. A හා C පමණි.
iii. C පමණි.
iv. D පමණි.
v. C හා D පමණි
15- පහත තාර්කික පරිපථයට තුලය සමීකරණය ෙන්වන්,
A
B
Z
i. AB
ii. A+B
iii. A+B
iv. AB
v. AB
16- පහත දැක්වෙන අංකිත පරිපථවයහි ආදාන ෙලට අදාල ෙගුෙක් ඒ සමඟ දැක්වව්.
වමම පරිපථයට අදාල ප්‍රතිදානය ( Z ) නිෙැරදිෙ නිරූපණය ෙන සටහන
වතෝරන්න.
17- පහත දැක්වෙන ෙගන්නි අතරින් කෙරක් සොවදය වව්ද?
i.බිටු අගයක් ගබඩාකර තබා ගැනීවම් හැකියාෙක් අනුක්‍රමික තාර්කික පරිපථ (Sequential
Logic Circuits ) පරිපථ ෙලට තිවේ.
ii.අනුක්‍රමික තාර්කික පරිපථ නිර්මාණය කිරීම සඳහා පිළිවපාළ වයාදා ගැවන්.
iii.විදුත් උපාංග ෙල ප්‍රතිදානයන් නැෙත විදුත් උපාංග වෙතම වයාමු කිරීම සඳහා
ප්‍රතිවපෝෂණ ලූපය භාවිත වව්.
iv.මූලික තාර්කික ද්ොර නිර්මාණය කර ගැනීම සඳහා සාර්ෙ ද්ොර භාවිත කළ හැකිය.
v.නස්තයාර්ථවේ දී ප්‍රකාශන වදකම සතය ෙන විට දී ප්‍රතිදානය සතය වව්.
18- පහත ක්‍රියායන තත්ත්ෙ රූප සටහන අනුෙ එහි A,B හා C සඳහා පිළිවෙලින් ගැලවපන
පිළිතුරු ෙන්වන්,
A B C
0 0 1
0 1 0
0 1 1
A
B
C Z
0
1 1
0 0
1 1
0
0
1
19- පහත කෙරක් මගින් සන්ධර්භ ස්විචය නිෙැරදිෙ විස්තර වව්ද?
i. එක් ක්‍රියායනයක් මගින් තෙත් ක්‍රියායනයකට බාධා පැමිණවීමයි.
ii. දෘඪාංග අතුරු බිඳුමක් මගින් වමවහයුම් ක්‍රියාෙලියට බාධ පැමිණ වීමයි
iii. එක් ක්‍රියායනයක් නෙත්ො තෙත් ක්‍රියායනයක් ආරම්භ කිරීමයි.
iv. එකෙර ක්‍රියායන කිහිපයක් ධාෙනය කිරීමයි.
v. නෙතා තබන ලද ක්‍රියායනයක් අතතය මතකයට වයාමු කිරීමයි.
20- වකටි කාලීන නියමකාරකයන් සම්බන්ධවයන් නිෙැරදි ෙන්වන්,
i. කාර්යයන්( Jobs ) වපළ ගැස්වීම සිදු කරයි.
ii. මධයකාලීන නියමකාරක ෙලට සාවේක්ෂෙ මන්දගාමීය
iii. ප්‍රධාන මතකය හා අතතය මතකය අතර දත්ත හුෙමාරු කරයි
iv. ෙඩා වව්ගෙත්ම නියමකාරකයයි
v. අනුක්‍රමික ප්‍රවව්ශය භාවිත කරයි.
21- පහත දැක්වෙන අංකිත දත්තය සම්වේෂනවේ දී එය මැන්වචස්ටර් ආවක්තනය
(Manchester Encoding) අනුෙ නිරූපණය ෙන පිළිතුර කුමක්ද?
0 1 0 0 1 1 0 1
• පහත දී ඇති විස්තරය මත අංක 23 ප්‍රශ්නය පදනම්වව්.
i. නිර්මිත/සූදානම්/ක්‍රියාත්මක
ii. සූදානම්/ක්‍රියාත්මක/නිර්මිත
iii. රැඳී සිටින/ක්‍රියාත්මක/සූදානම්
iv. සූදානම්/රැඳී සිටින /ක්‍රියාත්මක
v. නිර්මිත/ ක්‍රියාත්මක/ සූදානම්/
එක්තරා ප්‍රාවද්ශීය වේකම් කාර්යාලයක් තුළ සංෙර්ධන අංශය හා පරිපාලන අංශය වලස අංශ වදකක්
පෙතී.ඒොවේ වෙන වෙනම ජාල වදක්ක ක්‍රියාත්මක ෙන අතර සංෙර්ධන අංශවේ ජාල ලිපිනය
161.23.0.1/19 වව්.
22- ඉහත සංෙර්ධන අංශ ජාල ලිපිනය අයත් ජොල ෙංතිය හා උෙජොල අවරණය කුමක්ද?
i. ජාල පන්තිය C - 255.255.0.0
ii. ජාල පන්තිය C -
255.255.255.224
iii. ජාල පන්තිය C -
255.255.224.0
iv. ජාල පන්තිය B -
255.255.224.0
v. ජාල පන්තිය B -
255.255.192.0
23- උප ජාලයක පළමුෙන ලිපිනය 192.100.50.10 ෙන අතර එම ජාලයට උපාංග 20 ක් සවිකිරීමට
අදහස් කරයි.වමම උපජාලය අයත් උපජාල ආෙරණ ලිපිනය කුමක්ද?
i. 255.255.0.0
ii. 255.255.0.240
iii. 255.255.240.1
iv. 255.255.255.1
v. 255.255.255.240
24- ජාතයන්තර ෙශවයන් පැෙැත්වෙන ක්‍රිකට් තරඟෙල වතාරතුරු දැනගත හැකි ජංගම
දුරකථන වයදවුමක් නිර්මාණය කිරීමට කවීෂා අදහස් කරයි. වමම වයදවුවමහි
කාර්යබද්ධ වනාෙන අෙශයතාෙයක් දැක්වෙන පිළිතුර කුමක්ද?
i. ජාතයන්තර තරඟයක පන්දු යැවීවම් හා පිතිකරණ වතාරතුරු දර්ශනය කර
බැලීවම් හැකියාෙ.
ii. තරඟ කිහිපයක් පැෙැත්වෙන අෙස්ථා ෙල දී එම තරඟ සියේලම දර්ශනය
කිරීම.
iii. යම් පිතිකරුවෙක් දැවී ගිය ආකාරය වහෝ එේල කළ 6 පහර ගණන දැන
ගත හැකි වීම.
iv. වමම වයදවුම ජංගම වමවහයුම් පද්ධති කිහිපයකට සහය දැක්වීම.
v. වම් අෙස්ථාවව් පැෙැත්වෙන තරඟ ෙල ලකුණු පුෙරුෙ දර්ශනය කිරීම.
25- ශකයතා අධයයනවේ දී මින් කෙරක් සලකා වනාලැවේ ද?
i. තාක්ෂණ ශකයතාෙය
ii. ආර්ික ශකයතාෙය
iii. වමවහයුම් ශකයතාෙය
iv. ආයතනික ශකයතාෙය
v. වභෞතික ශකයතාෙය
26- ප්‍රධාන මතකය කළමනාකරණය පහසුකර ගැනීම සඳහා බාහිර ආචයන මාධය වේ ඇති දත්ත වහෝ ක්‍රමවේඛ්‍න
එකම ප්‍රමාණවේ වූ කුඩා වකාටස් ෙලට වබදා වෙන් කර ගැනීම කෙර නමකින් හැඳින්වව් ද?
i. පිටුකරණය
ii. අනුරූපකරණය
iii. ඛ්‍ණ්ඩනීකරණය
iv. ප්‍රතිභාගිකරණය
v. සුසංහිතකරණය
  BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand) National Dip in
Teaching (Merit)
27- Mylist=[1,5,7,10,50,30,12,5][-1::-2] වලස ලියා පයිතන් ෙැඩසටහනක ධාෙනය කළ විට ලැවබන පිළිතුර
ෙන්වන්,
i. [5, 30, 10, 5]
ii. [1,7,50,12]
iii. [5,30,1,5,50]
iv. [5,10,30,5]
v. [12,50,7,1]
28- පහත ෙැඩසටහවනහි ප්‍රතිදානය සම්බන්ධවයන් නිෙැරදි ප්‍රකාශය ෙන්වන් කුමක්ද?
#Write out put in csv file
num=1
sumn=0
while(num<=10):
sumn=sumn+num
value=str(sumn)
p=open('myfile.csv','r+')
p.writelines(value)
p.close()
num=num+1
print(num,' ',sumn)
i. ප්‍රතිදානය වලස 11 හා 55 යන්න myfile.csv වගාණුවෙහි මුද්‍රණය වව්.
ii. ප්‍රතිදානය වලස 11 හා 55 පමණක් දර්ශනය ෙන අතර myfile.csv වගාණුවෙහි කිසිෙක් මුද්‍රණය වනාවව්.
iii. myfile.csv වගාණුවෙහි හා තිරවයහි 11 හා 55 මුද්‍රණය වව්.
iv. sumn විචලයය නිඛිල අගයක් නිසා myfile.csv වගාණුවෙහි මුද්‍රණවේ දී වදෝශ පණිවුඩයක් දර්ශනය වව්.
v. 1 සිට 10 දක්ො සංඛ්‍යාෙල එකතුෙ myfile.csv වගාණුවෙහි මුද්‍රණය වී 11 හා 55 තිරවේ දර්ශනය වව්.
29- නිතර නිතර ඉේලා සිටින සංචිත මතකවයහි රඳො තබා ගනිමින් ෙයාපාරික ෙැඩහේ පරිගණක පරිශීලකයන් හා
අන්තර්ජාලය අතර අතරමැදිවයකු වලස ක්‍රියාත්මක ෙන වස්ොදායක පරිගණක ෙර්ගය කුමක්ද?
i. වෙේ වස්ොදායකය(Web Servers)
ii. නිවයෝජන වස්ොදායකය(Proxy Servers)
iii. වයදුම් වස්ොදායකය(Application Servers)
iv. ෙසම්නාම වස්ො දායකය(DNS )
v. තැපැේ වස්ොදායකය(Mail Servers)
30- අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක ෙන වයදවුමක වපෝරමයක් සම්ූර්ණ කර වයාමු කළ ශිෂයවයක් එහි දී භාවිත
කිරීමට ෙඩාත් ඉඩ ඇති නියමාෙලිය ෙන්වන් කුමක්ද?
(1) SMTP
(2) FTP
(3) HTTP
(4) ICMP
(5) POP
31- පහත දැක්වෙන ෙස්තු සම්බන්ධතා ආකෘතිවයහි වකාටස නිෙැරදි පරිදි ප්‍රමතකරණය කළ විට ලැබිය හැකි දත්ත
පාදක ෙගු දැක්වෙන පිළිතුර ෙන්වන් කුමක්ද?
ශිෂයයා පාඨමාලාෙහදාරයි
ශිෂය අංකය
පාඨමාලා අංකය
M N
  BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand) National Dip in
Teaching (Merit)
i. ශිෂයයා(ශිෂය_අංකය) පාඨමාලාෙ(පාඨමාලා_අංකය) අධයයනය(ශිෂය_අංකය, පාඨමාලා_අංකය)
ii. ශිෂයයා(ශිෂය_අංකය) පාඨමාලාෙ(පාඨමාලා_අංකය)
iii. ශිෂයයා(ශිෂය_අංකය, පාඨමාලා_අංකය) පාඨමාලාෙ(පාඨමාලා_අංකය) අධයයනය(ශිෂය_අංකය,
පාඨමාලා_අංකය)
iv. ශිෂයයා(ශිෂය_අංකය) පාඨමාලාෙ(පාඨමාලා_අංකය, ශිෂය_අංකය) අධයයනය(ශිෂය_අංකය,
පාඨමාලා_අංකය)
v. ශිෂයයා(ශිෂය_අංකය) අධයයනය(ශිෂය_අංකය, පාඨමාලා_අංකය)
32- පහත දැක්වෙන MySQL විධානය මගින් සිදුෙන වදය ෙඩාත් වහාඳින් විස්තර වකාරන ොකයය ෙන්වන් කුමක්ද?
CREATE USER 'salala'@'localhost' IDENTIFIED BY 'sara';
i. පරිශීලක නම salala හා පිවිසුම් පදය sara සහිත නෙ පරිශීලකවයකු නිර්මාණය කිරීම.
ii. පරිශීලක නම sara හා පිවිසුම් පදය salala සහිත නෙ පරිශීලකවයකු නිර්මාණය කිරීම.
iii. පරිශීලක නම saralocalhost හා පිවිසුම් පදය salala සහිත නෙ පරිශීලකවයකු නිර්මාණය කිරීම.
iv. පරිශීලක නම localhost හා පිවිසුම් පදය sara සහිත නෙ පරිශීලකවයකු නිර්මාණය කිරීම.
v. නෙ පරීශීලකවයකු හඳුනා ගැනීම.
33- නිෙැරදි CSS ඛ්‍ණ්ඩය දැක්වෙන පිළිතුර වතෝරන්න.
i. body {bgcolor: lightblue;}
ii. body {bg_color: lightblue};
iii. body {background-color: lightblue;}
iv. body {background: lightblue;}
v. body {background-color: lightblue};
34- ොනිජ බැංකුෙක් තම පාරිවභෝගිකයන් වේ ගනුවදනු පහසුකිරීවම් අරමුණින් ජංගම දුරකථන වයදවුමක් තැනීමට
අදහස් කරයි. වමම වයදවුම නිර්මාණය කරන මෘදුකාංග සමාගම ඊට වතාරතුරු ඉතා ඉක්මනින් රැස් කිරීමට
වස්ොලාභීන්ට මූලාකෘතියක් ( Prototype ) ලබා දුන්වන් යැයි සිතන්න.වමෙැනි ක්‍රියාෙලියක් අනුගමනය කිරීමට
ෙඩාත් ඉඩ ඇති පද්ධති සංෙර්ධන ආකෘතිය විය හැක්වක් කුමක්ද?
i. සර්පිල ආකෘතිය
ii. ශීඝ්‍ර වයදවුම් ආකෘතිය
iii. දිය ඇලි ආකෘතිය
iv. ඒක කෘත සංෙර්ධන ආකෘතිය
v. ෙස්තු නැඹුරු ආකෘත
35- පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා අෙශය අෙශයතා එක්රැස් කිරීම සඳහා වයාදා ගැවනන එක් ජනප්‍රිය වතාරතුරු
රැස්කරන ක්‍රමයක් ෙන්වන් ප්‍රශ්නාෙලි භාවිතයයි. එම ක්‍රියාෙලිය අසාර්ථක වීමට බලපාන වහ්තු කිහිපයක් ප්‍රියාශා
තම සටහන් වපාවතහි ලියුොය.
A. කඩදාසි පිරවීම සඳහා ඇතැම් පිරිස් රුචිකත්ෙයක් වනාදැක්වීම.
B. ප්‍රශ්නාෙලි ෙල දී ඇගයුම්ලාභීන් විසින් ඇතැම් විට සතය වතාරතුරු ඇතුළත් වනාකිරීම.
C. සැම විටම ඇගයුම්ලාභියාවේ අනනයතාෙ ලබා දිය යුතු වීම.
D. කුඩා පිරිසකවගන් පමණක් වතාරතුරු ලබා ගැනීමට ගැලවපන ක්‍රමයක් වීම.
මින් නිෙැරදි ප්‍රකාශ/ප්‍රකාශ ෙන්වන්,
i. A හා D පමණි.
ii. A,B හා D පමණි.
iii. A හා B පමණි.
iv. A,B හා C පමණි.
v. A,C හා D පමණි.
36- පරිගණක ජාලකරණ විභාගය සඳහා සූදානම් ෙන ශිෂය වයක් ඒ ගැන ලියවුණු වපාතක් පරිශීලනය කිරීවමන්
අනතුරුෙ ඇවම්සන් වෙේ අඩවිය හරහා විකුණා දමන ලදී. වමම අංකිත ෙයාපාර ෙර්ගය කෙර නමකින්
හැඳින්වව්ද?
i. B2B
ii. B2G
iii. G2B
iv. C2B
v. C2C
37- වකාන්ටම් පරිගණක සම්බන්ධවයන් නිෙැරදි ප්‍රකාශය ෙන්වන් කුමක්ද?
  BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand)
National Dip in Teaching (Merit)
i. ද්විමය වක්ත මත පදනම්වව්.
ii. චිත්තවව්ග හඳුනාගනිමින් ක්‍රියාත්මක වීම ප්‍රධනානම තාක්ෂණයයි.
iii. ජානමය ඇේවගාරිතම ආකෘතියක් භාවිත කරයි.
iv. වොන්නියුමාන් ආකෘතිය මත පදනම්වී ඇත.
v. වේසර තාක්ෂණය භාවිත ෙන වප්‍රෝවටෝන වයාදා ගැනීම සිදුවව්.
38- බහු නිවයෝජිත පද්ධතියක් භාවිත කිරීවම් ොසියක් වනාදැක්වෙන පිළිතුර ෙන්වන්,
i. අෙස්ථානුකූලෙ නමයශීලීෙ ක්‍රියාත්මක කළ හැකි වීම.
ii. විශ්ොසනීය පද්ධතියක් වීම.
iii. කාර්යක්ෂමතාෙ ඉතා ඉහල අගයක් ගැනීම.
iv. කුබිට් මතපදනම් වීම නිසා ද්විමය පද්ධති ෙලට ෙඩා වව්ගෙත් වීම.
v. සංෙර්ධනය හා කළමනාකරණය පහසු වීම.
පහත දී ඇති විස්තරය ඇසුරින් සකසා ඇති දත්ත ගැලීම් සටහන ඇසුරින් අංක 40-41 ප්‍රශ්න
ෙලට පිළිතුරු සපයන්න.
• මාර්ගගත පුස්තකාල පද්ධතියක් පෙත්ො වගන යාම ජාතික පුස්තකාලය මගින් සිදු
කරයි. පුස්තකාල පද්ධතිවයහි මාර්ගගතෙ ලියා පදිංචිය ඉේලූ විට එහි වතාරතුරු
පරිශීලක නම් දත්ත පාදකවයහි සටහන් වකාට පරිශීලක නාමය ලබා වදනු ලැවේ.
ලියාපදිංචි පරිශීලකවයක් වපාතක් පරීක්ෂා කළ විට අදාල වපාතට අයත් දත්ත වපාත්
නම් දත්ත පාදකවයන් ලබා වගන පරිශීලකයා වෙත ලබා වදයි.
39- වමහි පිළිවෙලින් A,B හා C මගින් දැක්වෙන අෙස්ථා ෙන්වන්,
i. අභයන්තර භූතාර්ථය, ක්‍රියාෙලිය, දත්ත පාදකය
ii. දත්ත පාදකය, අභයන්තර භූතාර්ථය, ක්‍රියාෙලිය
iii. බාහිර භූතාර්ථය, ක්‍රියාෙලිය, දත්ත පාදකය
iv. බාහිර භූතාර්ථය, අභයන්තර භූතාර්ථය, දත්ත පාදකය
v. සැකසුම,දත්ත පාදකය, භූතාර්ථය
40- වමහි පිළිවෙලින් A,B හා C වේබල මගින් දැක්වෙන අෙයෙ ෙන්වන්,
i. පරිශීලකයා, වපාත් ,පුස්තකාල පද්ධතිය
ii. පරිශීලකයා, සැකසුම් ඒකකය, දත්ත
iii. පුස්තකාල පද්ධතිය, පරිශීලකයා, වපාත්
A
1 B
• ලියාපදිංචිය
ලබා දීම
• වපාත් වසවීම
D2 C
P
ඇනවුම
D1 පරිශීලක
  BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand)
National Dip in Teaching (Merit)
iv. පරිශීලකයා, පුස්තකාල පද්ධතිය, වපාත්
v. පුස්තකාල පද්ධතිය,පරිශීලකයා, වපාත් වසවීම
එක්තරා ආයතනයක් මගින් නිෂ්පාදනය වකාට විකුණනු ලබන ඇඟලුම් ද්‍රෙය දැක්වෙන දත්ත පාදකයක්
පහත දැක්වව්.එය ඇසුරින් අංක 42 හා 43 යන ප්‍රශ්න ෙලට පිළිතුරු සපයන්න.
Items Colours Unit_Price Tax
T-Shirts Red,Blue Rs.1200.00 1%
Polo Shirt Red,Blue Rs.1200.00 2%
T-Shirts Red,Blue Rs.1200.00 1%
Skirt Black,Brown Rs. 2300.00 1%
Kurtha Shirts Brown,Off White Rs.1000.00 3%
41- ඉහත ෙගුවෙහි දැක්වෙන උපලැකි හා උපලැකියාන ගණන පිළිවෙලින්,
i. 4,20
ii. 4,5
iii. 5,4
iv. 20,4
v. 5,20
42- ඉහත දත්ත පාදකය සම්බන්ධවයන් නිරෙදය ප්‍රකාශය ෙන්වන් කුමක්ද?
i. වමම දත්ත පාදකය පළමුෙන ප්‍රමත පත්‍රවයහි පිහිටා තිවේ.
ii. වමම දත්ත පාදකය වදෙන ප්‍රමත පත්‍රවයහි පිහිටා තිවේ.
iii. වමම දත්ත පාදකය වතෙන ප්‍රමත පත්‍රවයහි පිහිටා තිවේ.
iv. වමම දත්ත පාදකවයහි දත්ත අනුපිටපත් වීමක් දැකිය වනාහැකිය. එනිසා එය
ප්‍රමතකරණයට පත් වූ දත්ත පාදකයකි.
v. දත්ත අනුපිටපත් වීමක් දැකිය හැකි නිසා වමය ප්‍රමතකරණවේ 0 ෙන ප්‍රමත
පත්‍රවයහි පිහිටා තිවේ.
43- පහත ෙැඩසටහවනහි ප්‍රතිදානය කුමක්ද?
def ICT():
print('ICT For Teachers')
ICT()
ICT()
i. ICT For Teachers
ICT For Teachers
ii. 'ICT For Teachers’
'ICT For Teachers’
iii. ICT
ICT
iv. ඉහත සියේලම නිෙැරදිය
v. 1 හා 2 යන පිළිතුරු වදකම නිෙැරදිය
44- පහත පයිතන් ෙැඩසටහවනහි ප්‍රතිදානය කුමක්ද?
1. def printMax(a, b):
2. if a > b:
3. print(a, 'is maximum')
4. elseif a == b:
5. print()
6. else:
  BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand)
National Dip in Teaching (Merit)
7. print(b, 'is maximum')
8. printMax(3, 4)
i. 3
ii. 4
iii. 4 is maximum
iv.
v. 3 is equal to 4
vi. b is maximum
45- 2401:DD00:60:0:0:0:0:25 යන IPV 6 හි ලිපිනය වකටි කර ලිවිය හැකි ක්‍රමයක් ෙන්වන්,
i. 2401:DD00:60::25
ii. 2401:DD00:60:25
iii. 2401:DD00:60::::25
iv. 2401:DD00:60:0:25
v. 2401:DD00:60:0:0:25
• අංක 47 - 48 දක්ො වූ ප්‍රශ්න පහත දී ඇති වපෝරමයකට සම්බන්ධ HTML සම්බන්ධක මත
පදනම් වව්.
• <form name =’frm1’ action="page.php" method=’POST’>
First name:<br>
<input type="text" name="firstname" ><br>
Last name:<br>
<input type="text" name="lastname" ><br><br>
<input type="submit" value="Submit">
<input type="reset" value="Clear form">
</form>
46- Method = "Post" f,i භාවිත කිරීමට ෙඩාත් ආසන්න වහ්තුෙ විය හැක්වක්,
i. fjí w;sßlaiqu yryd f.k hk o;a; o¾Ykh lr fmkaúh hq;= ksid
ii. ixfõoS o;a; (Sensitive data) heùula isÿjk ksid
iii. fjí w;sßlaiqu yryd hjk o;a; m%udKh iSñ; ksid
iv. Ndú;h myiq ksid
v. fjí wvúh https j¾.fha kshudj,shla Ndú; lrk ksid
47- වමම වපෝරමයට Sex යන ශීර්ෂය යටවත් Male හා Femail යන්න එක් කිරීමට අෙශය විණි
යැයි සිතන්න. ඒ සඳහා නිෙැරදි HTML සම්බන්ධක භාවිත කර ඇති පිළිතුර ෙන්වන්,
i. Male<input type=’radio’ name=’s1’> Fe-Male<input type=’radio’
name=’s1’>
ii. Male<input type=’radio’ name=’s1’> Fe-Male<input type=’radio’
name=’s2’>
iii. Male<input type=’radio button’ name=’s1’>Fe-Male<input type=’radio
button’ name=’s1’>
iv. Male<input type=’radio button’ name=’s1’>Fe-Male<input type=’radio
button’ name=’s2’>
v. Male<input type=’checkbox’ name=’s1’>Fe-Male< input type=’checkbox’
name=’s2’>
  BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand)
National Dip in Teaching (Merit)
48- නිෙවස් සාමානය විදුලි වකවෙනියකට සම්බන්ධ කර ෙයිෆයි සම්බන්ධතාෙ හරහා පාලනය කළ
හැකි සුහුරු වසාකට්ටුෙක් (Smart Socket )සලකන්න. වමෙැනි උපාංගයක් සම්බන්ධවයන්
සාෙදය ප්‍රකාශය ෙන්වන්,
i. වමෙැනි උපාංගයක් internet of things(IOT)වලස හැඳින්වව්.
ii. අඩු බලශක්ති භාවිතය වමෙැනි උපාංගයක ලක්ෂණයකි.
iii. සුහුරු ජංගම දුරකථනයක් හරහා වමම උපාංගය පාලනය කළ හැකිය.
iv. අන්තර්ජාල සම්බන්ධතාෙ මගින් පාලනය කළ හැකි වීම වමහි එක් ොසියකි.
v. වමෙැනි උපාංගයකට සවිකරන ලද උපාංගයක් පාලනය කිරීමට ඉතා වව්ගෙත්
අන්තර්ජාල සම්බන්ධතාෙයක් අෙශය වව්.
49- පහත php මගින් ලියවුණු ෙැඩසටහන සලකන්න.
<?php
$num1=1;
$sum=0;
While($num<5){
$sum=$sum+$num;
$num=$num+1;
}
echo(‘Sum is’.$sum);
?>
වමම ෙැඩසටහන සම්බන්ධවයන් නිෙැරදි ප්‍රකාශය ෙන්වන් කුමක්ද?
i. වමහි අෙසන් ප්‍රතිදානය ෙන්වන්, 10 යි
ii. වමම ෙැඩසටහන ක්‍රියාත්මක ෙන ොර ගණන 6 කි
iii. වමය ොර 5 ක් ක්‍රියාත්මක ෙන අතර 12 ප්‍රතිදානය කරයි.
iv. වමය ොර 5 ක් ක්‍රියාත්මක ෙන අතර පිළිවෙලින් 0,1,3,5,8 හා 12 ප්‍රතිදානය කරයි.
v. වමය ොර 4 ක් ක්‍රියාත්මක ෙන අතර 8 ප්‍රතිදානය කරයි.
50- ක්ුද්‍ර සකසනයක් හා මයිවකාන්වරෝලරයක් අතර වෙනස්කම් නිරූපණය වකවරන ළමවයක්
විසින් ලියන ලද ොකය 4 ක් පහත දැක්වව්.
A. ක්ුද්‍ර සකසනයක් තුළ සසම්භාවී පිවිසුම් මතකයක් දැකිය වනාහැකිය.
B. මයිවකාන්වරෝලරයක් තුළ මධයසැකසුම් ඒකකයකට අමතරෙ සසම්භාවී පිවිසුම්
මතකයක් ද අන්තර්ගත වව්.
C. ක්ුද්‍ර සකසනයක ඝටිකාවව්ගය මයිවකාන්වරෝලරයක් හා සසඳන විට ඉතා ඉහලය
D. ක්ුද්‍ර සකසනයක මිල මයිවකාන්වරෝලරයක මිලට ෙඩා ඉතා අඩුය.
මින් සාෙදය ප්‍රකාශය/ප්‍රකාශ ඇතුළත් පිළිතුර ෙන්වන්,
i. C පමණි
ii. D පමණි
iii. C හා D පමණි
iv. A හා D පමණි
v. B හා D පමණි
  BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand)
National Dip in Teaching (Merit)

Contenu connexe

Tendances

HTML,CSS,PHP Questions -AL ICT
HTML,CSS,PHP Questions -AL ICTHTML,CSS,PHP Questions -AL ICT
HTML,CSS,PHP Questions -AL ICTMahesh Kodituwakku
 
පයිතන් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
පයිතන් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලුපයිතන් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
පයිතන් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලුMahesh Kodituwakku
 
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMSG.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMSMahesh Kodituwakku
 
AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)Mahesh Kodituwakku
 
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත  ගැටලුඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත  ගැටලු
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලුMahesh Kodituwakku
 
Questions for Lesson 5(AL ICT)
Questions for Lesson 5(AL ICT)Questions for Lesson 5(AL ICT)
Questions for Lesson 5(AL ICT)Mahesh Kodituwakku
 
HTML/Web Development (Grade 11-ICT)
HTML/Web Development (Grade 11-ICT)HTML/Web Development (Grade 11-ICT)
HTML/Web Development (Grade 11-ICT)Mahesh Kodituwakku
 
දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )
දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )
දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )Mahesh Kodituwakku
 

Tendances (20)

HTML,CSS,PHP Questions -AL ICT
HTML,CSS,PHP Questions -AL ICTHTML,CSS,PHP Questions -AL ICT
HTML,CSS,PHP Questions -AL ICT
 
Computer networks
Computer networksComputer networks
Computer networks
 
පයිතන් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
පයිතන් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලුපයිතන් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
පයිතන් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
 
AL ICT Lesson 1 Questions
AL ICT Lesson 1 QuestionsAL ICT Lesson 1 Questions
AL ICT Lesson 1 Questions
 
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMSG.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS
 
AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)
 
IOT G.C.E AL ICT Questions
IOT G.C.E AL ICT QuestionsIOT G.C.E AL ICT Questions
IOT G.C.E AL ICT Questions
 
G.C.E AL Model Papers
G.C.E AL Model PapersG.C.E AL Model Papers
G.C.E AL Model Papers
 
ICT Lessons in Sinhala
ICT Lessons in SinhalaICT Lessons in Sinhala
ICT Lessons in Sinhala
 
Kmap
KmapKmap
Kmap
 
Data life cycle
Data life cycleData life cycle
Data life cycle
 
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත  ගැටලුඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත  ගැටලු
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
 
Questions for Lesson 5(AL ICT)
Questions for Lesson 5(AL ICT)Questions for Lesson 5(AL ICT)
Questions for Lesson 5(AL ICT)
 
G.C.E O/L ICT -Multimedia
G.C.E O/L ICT -MultimediaG.C.E O/L ICT -Multimedia
G.C.E O/L ICT -Multimedia
 
Grade10 ICT model Paper
Grade10 ICT model PaperGrade10 ICT model Paper
Grade10 ICT model Paper
 
AL ICT Lesson 13
AL ICT Lesson 13AL ICT Lesson 13
AL ICT Lesson 13
 
HTML/Web Development (Grade 11-ICT)
HTML/Web Development (Grade 11-ICT)HTML/Web Development (Grade 11-ICT)
HTML/Web Development (Grade 11-ICT)
 
දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )
දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )
දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )
 
ICT Grade 8 and 9
ICT Grade 8 and 9ICT Grade 8 and 9
ICT Grade 8 and 9
 
ICT
ICTICT
ICT
 

Similaire à AL ICT Model Questions and Answers

Similaire à AL ICT Model Questions and Answers (8)

O/L ICT 2018 Model Paper
O/L ICT 2018 Model PaperO/L ICT 2018 Model Paper
O/L ICT 2018 Model Paper
 
Ict 2019 second model paper
Ict 2019 second model paperIct 2019 second model paper
Ict 2019 second model paper
 
ICT Model Paper
ICT Model PaperICT Model Paper
ICT Model Paper
 
G.C.E O/L Model Papers( for 2019)
G.C.E O/L Model Papers( for 2019)G.C.E O/L Model Papers( for 2019)
G.C.E O/L Model Papers( for 2019)
 
ICT Grade 10
ICT Grade 10ICT Grade 10
ICT Grade 10
 
AL ICT 2018
AL ICT 2018AL ICT 2018
AL ICT 2018
 
G.C.E AL ICT Paper-A
G.C.E AL ICT Paper-AG.C.E AL ICT Paper-A
G.C.E AL ICT Paper-A
 
G.C.E A/L ICT Questions
G.C.E A/L ICT QuestionsG.C.E A/L ICT Questions
G.C.E A/L ICT Questions
 

Plus de Mahesh Kodituwakku

දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019
දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019
දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019Mahesh Kodituwakku
 
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුමMahesh Kodituwakku
 

Plus de Mahesh Kodituwakku (17)

OSI Model
OSI ModelOSI Model
OSI Model
 
G.C.E O/L and A/L Lessons
G.C.E O/L and A/L LessonsG.C.E O/L and A/L Lessons
G.C.E O/L and A/L Lessons
 
G.C.E. O/L ICT(Lesson 1)
G.C.E. O/L ICT(Lesson 1)G.C.E. O/L ICT(Lesson 1)
G.C.E. O/L ICT(Lesson 1)
 
G.C.E.AL ICT
G.C.E.AL ICT G.C.E.AL ICT
G.C.E.AL ICT
 
G.C.E. O/L ICT
G.C.E. O/L ICTG.C.E. O/L ICT
G.C.E. O/L ICT
 
AI
AIAI
AI
 
HTML Questions
HTML QuestionsHTML Questions
HTML Questions
 
G.C.E A/L ICT Grade 12 paper
G.C.E A/L ICT Grade 12 paperG.C.E A/L ICT Grade 12 paper
G.C.E A/L ICT Grade 12 paper
 
දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019
දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019
දකුණු පලාත් උසස් පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2019
 
Arduino Basic for Grade 9
Arduino Basic for Grade 9Arduino Basic for Grade 9
Arduino Basic for Grade 9
 
Grade 7 ICT
Grade 7 ICTGrade 7 ICT
Grade 7 ICT
 
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
 
Lesson 12- G.C.E.A/L ICT
Lesson 12- G.C.E.A/L ICTLesson 12- G.C.E.A/L ICT
Lesson 12- G.C.E.A/L ICT
 
Grade 10 -ICT
Grade 10 -ICTGrade 10 -ICT
Grade 10 -ICT
 
G.C.E.A/L Operating Systems
G.C.E.A/L Operating Systems G.C.E.A/L Operating Systems
G.C.E.A/L Operating Systems
 
AL Questions - Programing
AL Questions - Programing AL Questions - Programing
AL Questions - Programing
 
Grade -9 ICT Lesson Notes
Grade -9 ICT Lesson NotesGrade -9 ICT Lesson Notes
Grade -9 ICT Lesson Notes
 

AL ICT Model Questions and Answers

  • 1. උසස් පෙළ පතොරතුරු හො සන්නිපේදන තොක්ෂණය 2019 1 ෙත්‍රය 1- පහත දැක්වෙන්වන් දත්ත ජීෙන චක්‍රයට අදාල සටහනකි. පළමුෙන අෙස්ථාෙට අදාල පියෙර දක්ො ඇත. එහි අංක 2 හා 3 සඳහා ගැලවපන පියෙර නිෙැරදි අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර ෙන්වන්, i. දත්ත කළමනාකරණය /අභාවිත දත්ත ඉෙත්කිරීම ii. අභාවිත දත්ත ඉෙත්කිරීම/ දත්ත කළමනාකරණය iii. මහ දත්ත වෙන් කිරීම / දත්ත සැකසුම iv. දත්ත විශ්වේශනය / දත්ත ගබඩා කිරීම v. අභාවිත දත්ත ඉෙත් කිරීම/ දත්ත ගබඩා කිරීම 2- පහත දැක්වෙන්වන් පරිගණක පද්ධතියක භාවිත ෙන මතකය පිළිබඳෙ ලියවුණු ොකය 3 කි. A. ොරක මතකය මධය සැකසුම් ඒ්කකය හා ප්‍රාථමික මතකය අතර අතරමැදිවයකු වලස ක්‍රියා කරයි. B. ප්‍රාථමික මතකය තුළ ස්ථාෙරෙ දත්ත ගබඩා කර තබා ගනු ලැවේ. C. ද්විතීක මතකය නශය වනාෙන මතකයට උදාහරණයකි. මින් නිෙැරදි ප්‍රකාශය/ප්‍රකාශ අන්තර්ගත පිළිතුර ෙන්වන්, i. A හා B පමණි. ii. B හා C පමණි. iii. ඉහත සියේලම නිෙැරදිය iv. A හා C පමණි v. A පමණක් නිෙැරදි ය. 3- විෙෘත මූලාශ්‍ර මෘදුකාංග ගැන ළමුන් සිව්වදවනකු විසින් කරන ලද ප්‍රකාශ 4 ක් පහත දැක්වව්. කවිඳු - විෙෘත වක්ත මෘදුකාංග ෙල ප්‍රභෙ වක්ත ලබාගත හැකි බැවින් අෙශය පරිදි වෙනස් කිරීම පහසුවව්. රශ්මිත-වමම මෘදුකාංග වබාවහාමයක් වනාමිවේ ලබා ගත හැකිය. හිරුණි- වමම මෘදුකාංග නැෙත වබදාහැරීම සඳහා අෙසර ලබා ගැනීමට අෙශය වනාවව්. පාතිමා-විෙෘත වක්ත මෘදුකාංග මත පදනම් වූ ජංගම වමවහයුම් පද්ධතියක් වලස iOS හැඳින්විය හැක. වමම ප්‍රකාශ අතරින් සොවදය ප්‍රකාශ/ප්‍රකාශ දැක්වෙන පිළිතුර ෙන්වන්, i. රශ්මිත සහ පාතිමා පමණි. ii. කවිඳු සහ හිරුණි පමණි. iii. පාතිමා සහ රශ්මිත පමණි. iv. පාතිමා පමණි v. රශ්මිත හා කවිඳු පමණි. 4- අන්තර්ජාලය යනු වලාෙපුරා වකෝටි ගණනාෙක් භාවිත කරන වපාදු ප්‍රවව්ශ පහසුකමකි. එහි .......................... නියමාෙලිය භාවිත ෙන අතර ආරම්භවයහි පදනම වලස ............ ............ හැඳින්විය හැකිය. වමම විස්තරවයහි අංක 1 හා වදක මගින් දැක්වෙන හිස්තැන් සඳහා ෙඩාත් සුදුසු පිළිතුර ෙන්වන්, i. TCP/IP හා ARPANET ii. http හා ARPANET iii. TCP/IP හා INTRANET iv. http හා INTRANET
  • 2. v. FTP හා ARPANET 5- මහ දත්ත සම්බන්ධවයන් දැක්වෙන ප්‍රකාශ තුනක් පහත දැක්වව්, A. ඒො සාම්ප්‍රදායික ක්‍රම මගින් මහ දත්ත සැකසුමට ලක් කළ වනාහැක. B. සමාජ ජාල හරහා මහ දත්ත නිර්මාණය වව් C. මහ දත්ත පහසුවෙන් විශ්වේශනය කළ හැකිය. ඉහත ප්‍රකාශ අතරින් නිෙැරදි ප්‍රකාශය/ප්‍රකාශ ඇතුළත් පිළිතුර ෙන්වන්, i. A පමණි ii. A හා B පමණි iii. A ,B හා C යන සියේලම iv. B හා C පමණි v. A හා C පමණි 6- පහත ෙගුවෙහි දැක්වෙන මතක ෙර්ගය හා ඊට අදාල විස්තරය සලකන්න. එය නිෙැරදි ආකාරයට යා කළ විට ලැවබන අක්ෂර අයත් පිළිතුර කුමක් ද? විස්තරය මතක ෙර්ගය සසම්භාවී ප්‍රවව්ශ මතකවේ වව්ගය වදගුණයකින් ෙැඩි කිරීමට දායක වව්. A- L2 ොරක මතකය මධය සැකසුම් ඒ්කකය තුළ වමන්ම එහි පිටත ද පිහිටා තිබිය හැකිය. B- දෘඪ තැටිය ආවරෝපණය නැතිවීම ෙැලැක්වීම සඳහා නිරන්තරවයන් නැවුම් කළ යුතු මතක සසල අඩංගු මතක ෙර්ගයකි. C- L3 ොරක මතකය පරිගණක පද්ධති ඔරවලෝසුෙ සමඟ සමමුහුර්ත ෙන මතකයකි D- SDRAM නශය වනාෙන මතකයකි. E- ගතික සසම්භාවී ප්‍රවව්ශ මතකය i. CAEDB ii. CADEB iii. CDAEB iv. DCAEB v. DCEAB 7- පහත දැක්වෙන්වන් වසවුම් ඉෂ්ට චක්‍රයට අදාල සටහනකි. එහි හා හිස්තැන් සඳහා ගැලවපන පිළිතුරු පිළිවෙලින් දැක්වෙන්වන්, i. උපවදස් විවක්තනය(Decode) කිරීම / උපවදස් ක්‍රියාත්මක කිරීම ii. උපවදස් ආවක්තනය (Encode) කිරීම / උපවදස් ක්‍රියාත්මක කිරීම iii. උපවදස් සැකසීම / ගබඩා කිරීම iv. උපවදස් විවක්තනය / ගබඩා කිරීම v. උපවදස් ක්‍රියාත්මක කිරීම/ උපවදස් විවක්තනය 8- සෘජු ආදාන උපාංග සම්බන්ධවයන් කියවෙන පහත ප්‍රකාශ අතරින් කෙරක් සාෙදය වව්ද? i. දත්ත ස්ෙයංක්‍රීයෙ ග්‍රහණය කර ගැනීමට හැකියාෙ ඇත. ii. වදෝෂ රහිතෙ දත්ත ආදානය කර ගත හැකි වීම වමහි ොසියකි. iii. දත්ත ආදානය කර ගැනීමට ගත ෙන කාලය ඉතා අෙමය.
  • 3. iv. දත්ත ඇතුළු කිරීමට ෙැය ෙන පිරිෙැය අෙම කර ගත හැකිය. v. යතුරු පුෙරුෙ සෘජු ආදාන උපාංගයකි. 9- පරිගණක පද්ධති ෙල කාර්යක්ෂමතාෙ ඉහළ නැංවීම සඳහා වයාදා ගැවනන ක්‍රමයක් ෙන්වන් සමාන්තර සැකසුමයි. වම් සඳහා උපකාරී ෙන සැකසුම් ෙර්ගයක් ෙන්වන්, i. බහුහර ii. ජාලක iii. මධය iv. තාර්කික v. ද්විත්ෙ 10- 0.4375 දශමක සංඛ්‍යාෙට තුළය ද්විමය සංඛ්‍යාෙ කුමක්ද? i. 0.01012 ii. 0.10102 iii. 0.00112 iv. 0.10012 v. 0.01112 11- 0.00320 දශමක සංඛ්‍යාවෙහි ෙැඩිම වෙවසසි සංඛ්‍යාංකය හා අඩුම වෙවසසි සංඛ්‍යාංකය අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර ෙන්වන්, i. 3,2 ii. 0,2 iii. 0,0 iv. 3,0 v. 2,3 12- සංලක්ිත පරිමාණය අනුෙ ( -15 ) නිෙැරදිෙ නිරූපණය ෙන පිළිතුර ෙන්වන්, i. 00001111 ii. 11110000 iii. 10000111 iv. 10001111 v. 11110001 13- එපෙහි අනුපූරෙය මගින් ( -8 ) + 5 සුළු වකාට පිළිතුර බිටු අවටහි සංඛ්‍යාෙක් වලස නිරූපණය කළ විට ලැවබන පිළිතුර ෙන්වන්, i. 11111110 ii. 11111100 iii. 11111001 iv. 11110001 v. 00000111 14- පහත ප්‍රකාශ 4 සලකන්න. A. තාර්කික ද්ොර ෙලට මතකය ගබඩා කිරීවම් හැකියාෙක් වනාමැති නමුත් පිළිවපාළ සඳහා එෙැනි හැකියාෙක් පෙතී. B. අර්ධකාලකය මගින් එකෙර බිටු වදකක් එකතු කිරීවම් හැකියාෙ පෙතී C. ඒෙොබද්ධ තොර්කිෙ පරිපථයක් වලස පිළිවපාල හැඳින්විය හැකිය. D. SR පිළිවපාලක් NAND ද්ොර භාවිතවයන් නිර්මාණය කළ හැකිය. මින් සොවදය ප්‍රකාශය/ප්‍රකාශ අයත් පිළිතුර ෙන්වන්, i. A පමණි. ii. A හා C පමණි. iii. C පමණි. iv. D පමණි. v. C හා D පමණි 15- පහත තාර්කික පරිපථයට තුලය සමීකරණය ෙන්වන්, A B Z
  • 4. i. AB ii. A+B iii. A+B iv. AB v. AB 16- පහත දැක්වෙන අංකිත පරිපථවයහි ආදාන ෙලට අදාල ෙගුෙක් ඒ සමඟ දැක්වව්. වමම පරිපථයට අදාල ප්‍රතිදානය ( Z ) නිෙැරදිෙ නිරූපණය ෙන සටහන වතෝරන්න. 17- පහත දැක්වෙන ෙගන්නි අතරින් කෙරක් සොවදය වව්ද? i.බිටු අගයක් ගබඩාකර තබා ගැනීවම් හැකියාෙක් අනුක්‍රමික තාර්කික පරිපථ (Sequential Logic Circuits ) පරිපථ ෙලට තිවේ. ii.අනුක්‍රමික තාර්කික පරිපථ නිර්මාණය කිරීම සඳහා පිළිවපාළ වයාදා ගැවන්. iii.විදුත් උපාංග ෙල ප්‍රතිදානයන් නැෙත විදුත් උපාංග වෙතම වයාමු කිරීම සඳහා ප්‍රතිවපෝෂණ ලූපය භාවිත වව්. iv.මූලික තාර්කික ද්ොර නිර්මාණය කර ගැනීම සඳහා සාර්ෙ ද්ොර භාවිත කළ හැකිය. v.නස්තයාර්ථවේ දී ප්‍රකාශන වදකම සතය ෙන විට දී ප්‍රතිදානය සතය වව්. 18- පහත ක්‍රියායන තත්ත්ෙ රූප සටහන අනුෙ එහි A,B හා C සඳහා පිළිවෙලින් ගැලවපන පිළිතුරු ෙන්වන්, A B C 0 0 1 0 1 0 0 1 1 A B C Z 0 1 1 0 0 1 1 0 0 1
  • 5. 19- පහත කෙරක් මගින් සන්ධර්භ ස්විචය නිෙැරදිෙ විස්තර වව්ද? i. එක් ක්‍රියායනයක් මගින් තෙත් ක්‍රියායනයකට බාධා පැමිණවීමයි. ii. දෘඪාංග අතුරු බිඳුමක් මගින් වමවහයුම් ක්‍රියාෙලියට බාධ පැමිණ වීමයි iii. එක් ක්‍රියායනයක් නෙත්ො තෙත් ක්‍රියායනයක් ආරම්භ කිරීමයි. iv. එකෙර ක්‍රියායන කිහිපයක් ධාෙනය කිරීමයි. v. නෙතා තබන ලද ක්‍රියායනයක් අතතය මතකයට වයාමු කිරීමයි. 20- වකටි කාලීන නියමකාරකයන් සම්බන්ධවයන් නිෙැරදි ෙන්වන්, i. කාර්යයන්( Jobs ) වපළ ගැස්වීම සිදු කරයි. ii. මධයකාලීන නියමකාරක ෙලට සාවේක්ෂෙ මන්දගාමීය iii. ප්‍රධාන මතකය හා අතතය මතකය අතර දත්ත හුෙමාරු කරයි iv. ෙඩා වව්ගෙත්ම නියමකාරකයයි v. අනුක්‍රමික ප්‍රවව්ශය භාවිත කරයි. 21- පහත දැක්වෙන අංකිත දත්තය සම්වේෂනවේ දී එය මැන්වචස්ටර් ආවක්තනය (Manchester Encoding) අනුෙ නිරූපණය ෙන පිළිතුර කුමක්ද? 0 1 0 0 1 1 0 1 • පහත දී ඇති විස්තරය මත අංක 23 ප්‍රශ්නය පදනම්වව්. i. නිර්මිත/සූදානම්/ක්‍රියාත්මක ii. සූදානම්/ක්‍රියාත්මක/නිර්මිත iii. රැඳී සිටින/ක්‍රියාත්මක/සූදානම් iv. සූදානම්/රැඳී සිටින /ක්‍රියාත්මක v. නිර්මිත/ ක්‍රියාත්මක/ සූදානම්/
  • 6. එක්තරා ප්‍රාවද්ශීය වේකම් කාර්යාලයක් තුළ සංෙර්ධන අංශය හා පරිපාලන අංශය වලස අංශ වදකක් පෙතී.ඒොවේ වෙන වෙනම ජාල වදක්ක ක්‍රියාත්මක ෙන අතර සංෙර්ධන අංශවේ ජාල ලිපිනය 161.23.0.1/19 වව්. 22- ඉහත සංෙර්ධන අංශ ජාල ලිපිනය අයත් ජොල ෙංතිය හා උෙජොල අවරණය කුමක්ද? i. ජාල පන්තිය C - 255.255.0.0 ii. ජාල පන්තිය C - 255.255.255.224 iii. ජාල පන්තිය C - 255.255.224.0 iv. ජාල පන්තිය B - 255.255.224.0 v. ජාල පන්තිය B - 255.255.192.0 23- උප ජාලයක පළමුෙන ලිපිනය 192.100.50.10 ෙන අතර එම ජාලයට උපාංග 20 ක් සවිකිරීමට අදහස් කරයි.වමම උපජාලය අයත් උපජාල ආෙරණ ලිපිනය කුමක්ද? i. 255.255.0.0 ii. 255.255.0.240 iii. 255.255.240.1 iv. 255.255.255.1 v. 255.255.255.240 24- ජාතයන්තර ෙශවයන් පැෙැත්වෙන ක්‍රිකට් තරඟෙල වතාරතුරු දැනගත හැකි ජංගම දුරකථන වයදවුමක් නිර්මාණය කිරීමට කවීෂා අදහස් කරයි. වමම වයදවුවමහි කාර්යබද්ධ වනාෙන අෙශයතාෙයක් දැක්වෙන පිළිතුර කුමක්ද? i. ජාතයන්තර තරඟයක පන්දු යැවීවම් හා පිතිකරණ වතාරතුරු දර්ශනය කර බැලීවම් හැකියාෙ. ii. තරඟ කිහිපයක් පැෙැත්වෙන අෙස්ථා ෙල දී එම තරඟ සියේලම දර්ශනය කිරීම. iii. යම් පිතිකරුවෙක් දැවී ගිය ආකාරය වහෝ එේල කළ 6 පහර ගණන දැන ගත හැකි වීම. iv. වමම වයදවුම ජංගම වමවහයුම් පද්ධති කිහිපයකට සහය දැක්වීම. v. වම් අෙස්ථාවව් පැෙැත්වෙන තරඟ ෙල ලකුණු පුෙරුෙ දර්ශනය කිරීම. 25- ශකයතා අධයයනවේ දී මින් කෙරක් සලකා වනාලැවේ ද? i. තාක්ෂණ ශකයතාෙය ii. ආර්ික ශකයතාෙය iii. වමවහයුම් ශකයතාෙය iv. ආයතනික ශකයතාෙය v. වභෞතික ශකයතාෙය 26- ප්‍රධාන මතකය කළමනාකරණය පහසුකර ගැනීම සඳහා බාහිර ආචයන මාධය වේ ඇති දත්ත වහෝ ක්‍රමවේඛ්‍න එකම ප්‍රමාණවේ වූ කුඩා වකාටස් ෙලට වබදා වෙන් කර ගැනීම කෙර නමකින් හැඳින්වව් ද? i. පිටුකරණය ii. අනුරූපකරණය iii. ඛ්‍ණ්ඩනීකරණය iv. ප්‍රතිභාගිකරණය v. සුසංහිතකරණය
  • 7.   BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand) National Dip in Teaching (Merit) 27- Mylist=[1,5,7,10,50,30,12,5][-1::-2] වලස ලියා පයිතන් ෙැඩසටහනක ධාෙනය කළ විට ලැවබන පිළිතුර ෙන්වන්, i. [5, 30, 10, 5] ii. [1,7,50,12] iii. [5,30,1,5,50] iv. [5,10,30,5] v. [12,50,7,1] 28- පහත ෙැඩසටහවනහි ප්‍රතිදානය සම්බන්ධවයන් නිෙැරදි ප්‍රකාශය ෙන්වන් කුමක්ද? #Write out put in csv file num=1 sumn=0 while(num<=10): sumn=sumn+num value=str(sumn) p=open('myfile.csv','r+') p.writelines(value) p.close() num=num+1 print(num,' ',sumn) i. ප්‍රතිදානය වලස 11 හා 55 යන්න myfile.csv වගාණුවෙහි මුද්‍රණය වව්. ii. ප්‍රතිදානය වලස 11 හා 55 පමණක් දර්ශනය ෙන අතර myfile.csv වගාණුවෙහි කිසිෙක් මුද්‍රණය වනාවව්. iii. myfile.csv වගාණුවෙහි හා තිරවයහි 11 හා 55 මුද්‍රණය වව්. iv. sumn විචලයය නිඛිල අගයක් නිසා myfile.csv වගාණුවෙහි මුද්‍රණවේ දී වදෝශ පණිවුඩයක් දර්ශනය වව්. v. 1 සිට 10 දක්ො සංඛ්‍යාෙල එකතුෙ myfile.csv වගාණුවෙහි මුද්‍රණය වී 11 හා 55 තිරවේ දර්ශනය වව්. 29- නිතර නිතර ඉේලා සිටින සංචිත මතකවයහි රඳො තබා ගනිමින් ෙයාපාරික ෙැඩහේ පරිගණක පරිශීලකයන් හා අන්තර්ජාලය අතර අතරමැදිවයකු වලස ක්‍රියාත්මක ෙන වස්ොදායක පරිගණක ෙර්ගය කුමක්ද? i. වෙේ වස්ොදායකය(Web Servers) ii. නිවයෝජන වස්ොදායකය(Proxy Servers) iii. වයදුම් වස්ොදායකය(Application Servers) iv. ෙසම්නාම වස්ො දායකය(DNS ) v. තැපැේ වස්ොදායකය(Mail Servers) 30- අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක ෙන වයදවුමක වපෝරමයක් සම්ූර්ණ කර වයාමු කළ ශිෂයවයක් එහි දී භාවිත කිරීමට ෙඩාත් ඉඩ ඇති නියමාෙලිය ෙන්වන් කුමක්ද? (1) SMTP (2) FTP (3) HTTP (4) ICMP (5) POP 31- පහත දැක්වෙන ෙස්තු සම්බන්ධතා ආකෘතිවයහි වකාටස නිෙැරදි පරිදි ප්‍රමතකරණය කළ විට ලැබිය හැකි දත්ත පාදක ෙගු දැක්වෙන පිළිතුර ෙන්වන් කුමක්ද? ශිෂයයා පාඨමාලාෙහදාරයි ශිෂය අංකය පාඨමාලා අංකය M N
  • 8.   BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand) National Dip in Teaching (Merit) i. ශිෂයයා(ශිෂය_අංකය) පාඨමාලාෙ(පාඨමාලා_අංකය) අධයයනය(ශිෂය_අංකය, පාඨමාලා_අංකය) ii. ශිෂයයා(ශිෂය_අංකය) පාඨමාලාෙ(පාඨමාලා_අංකය) iii. ශිෂයයා(ශිෂය_අංකය, පාඨමාලා_අංකය) පාඨමාලාෙ(පාඨමාලා_අංකය) අධයයනය(ශිෂය_අංකය, පාඨමාලා_අංකය) iv. ශිෂයයා(ශිෂය_අංකය) පාඨමාලාෙ(පාඨමාලා_අංකය, ශිෂය_අංකය) අධයයනය(ශිෂය_අංකය, පාඨමාලා_අංකය) v. ශිෂයයා(ශිෂය_අංකය) අධයයනය(ශිෂය_අංකය, පාඨමාලා_අංකය) 32- පහත දැක්වෙන MySQL විධානය මගින් සිදුෙන වදය ෙඩාත් වහාඳින් විස්තර වකාරන ොකයය ෙන්වන් කුමක්ද? CREATE USER 'salala'@'localhost' IDENTIFIED BY 'sara'; i. පරිශීලක නම salala හා පිවිසුම් පදය sara සහිත නෙ පරිශීලකවයකු නිර්මාණය කිරීම. ii. පරිශීලක නම sara හා පිවිසුම් පදය salala සහිත නෙ පරිශීලකවයකු නිර්මාණය කිරීම. iii. පරිශීලක නම saralocalhost හා පිවිසුම් පදය salala සහිත නෙ පරිශීලකවයකු නිර්මාණය කිරීම. iv. පරිශීලක නම localhost හා පිවිසුම් පදය sara සහිත නෙ පරිශීලකවයකු නිර්මාණය කිරීම. v. නෙ පරීශීලකවයකු හඳුනා ගැනීම. 33- නිෙැරදි CSS ඛ්‍ණ්ඩය දැක්වෙන පිළිතුර වතෝරන්න. i. body {bgcolor: lightblue;} ii. body {bg_color: lightblue}; iii. body {background-color: lightblue;} iv. body {background: lightblue;} v. body {background-color: lightblue}; 34- ොනිජ බැංකුෙක් තම පාරිවභෝගිකයන් වේ ගනුවදනු පහසුකිරීවම් අරමුණින් ජංගම දුරකථන වයදවුමක් තැනීමට අදහස් කරයි. වමම වයදවුම නිර්මාණය කරන මෘදුකාංග සමාගම ඊට වතාරතුරු ඉතා ඉක්මනින් රැස් කිරීමට වස්ොලාභීන්ට මූලාකෘතියක් ( Prototype ) ලබා දුන්වන් යැයි සිතන්න.වමෙැනි ක්‍රියාෙලියක් අනුගමනය කිරීමට ෙඩාත් ඉඩ ඇති පද්ධති සංෙර්ධන ආකෘතිය විය හැක්වක් කුමක්ද? i. සර්පිල ආකෘතිය ii. ශීඝ්‍ර වයදවුම් ආකෘතිය iii. දිය ඇලි ආකෘතිය iv. ඒක කෘත සංෙර්ධන ආකෘතිය v. ෙස්තු නැඹුරු ආකෘත 35- පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා අෙශය අෙශයතා එක්රැස් කිරීම සඳහා වයාදා ගැවනන එක් ජනප්‍රිය වතාරතුරු රැස්කරන ක්‍රමයක් ෙන්වන් ප්‍රශ්නාෙලි භාවිතයයි. එම ක්‍රියාෙලිය අසාර්ථක වීමට බලපාන වහ්තු කිහිපයක් ප්‍රියාශා තම සටහන් වපාවතහි ලියුොය. A. කඩදාසි පිරවීම සඳහා ඇතැම් පිරිස් රුචිකත්ෙයක් වනාදැක්වීම. B. ප්‍රශ්නාෙලි ෙල දී ඇගයුම්ලාභීන් විසින් ඇතැම් විට සතය වතාරතුරු ඇතුළත් වනාකිරීම. C. සැම විටම ඇගයුම්ලාභියාවේ අනනයතාෙ ලබා දිය යුතු වීම. D. කුඩා පිරිසකවගන් පමණක් වතාරතුරු ලබා ගැනීමට ගැලවපන ක්‍රමයක් වීම. මින් නිෙැරදි ප්‍රකාශ/ප්‍රකාශ ෙන්වන්, i. A හා D පමණි. ii. A,B හා D පමණි. iii. A හා B පමණි. iv. A,B හා C පමණි. v. A,C හා D පමණි. 36- පරිගණක ජාලකරණ විභාගය සඳහා සූදානම් ෙන ශිෂය වයක් ඒ ගැන ලියවුණු වපාතක් පරිශීලනය කිරීවමන් අනතුරුෙ ඇවම්සන් වෙේ අඩවිය හරහා විකුණා දමන ලදී. වමම අංකිත ෙයාපාර ෙර්ගය කෙර නමකින් හැඳින්වව්ද? i. B2B ii. B2G iii. G2B iv. C2B v. C2C 37- වකාන්ටම් පරිගණක සම්බන්ධවයන් නිෙැරදි ප්‍රකාශය ෙන්වන් කුමක්ද?
  • 9.   BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand) National Dip in Teaching (Merit) i. ද්විමය වක්ත මත පදනම්වව්. ii. චිත්තවව්ග හඳුනාගනිමින් ක්‍රියාත්මක වීම ප්‍රධනානම තාක්ෂණයයි. iii. ජානමය ඇේවගාරිතම ආකෘතියක් භාවිත කරයි. iv. වොන්නියුමාන් ආකෘතිය මත පදනම්වී ඇත. v. වේසර තාක්ෂණය භාවිත ෙන වප්‍රෝවටෝන වයාදා ගැනීම සිදුවව්. 38- බහු නිවයෝජිත පද්ධතියක් භාවිත කිරීවම් ොසියක් වනාදැක්වෙන පිළිතුර ෙන්වන්, i. අෙස්ථානුකූලෙ නමයශීලීෙ ක්‍රියාත්මක කළ හැකි වීම. ii. විශ්ොසනීය පද්ධතියක් වීම. iii. කාර්යක්ෂමතාෙ ඉතා ඉහල අගයක් ගැනීම. iv. කුබිට් මතපදනම් වීම නිසා ද්විමය පද්ධති ෙලට ෙඩා වව්ගෙත් වීම. v. සංෙර්ධනය හා කළමනාකරණය පහසු වීම. පහත දී ඇති විස්තරය ඇසුරින් සකසා ඇති දත්ත ගැලීම් සටහන ඇසුරින් අංක 40-41 ප්‍රශ්න ෙලට පිළිතුරු සපයන්න. • මාර්ගගත පුස්තකාල පද්ධතියක් පෙත්ො වගන යාම ජාතික පුස්තකාලය මගින් සිදු කරයි. පුස්තකාල පද්ධතිවයහි මාර්ගගතෙ ලියා පදිංචිය ඉේලූ විට එහි වතාරතුරු පරිශීලක නම් දත්ත පාදකවයහි සටහන් වකාට පරිශීලක නාමය ලබා වදනු ලැවේ. ලියාපදිංචි පරිශීලකවයක් වපාතක් පරීක්ෂා කළ විට අදාල වපාතට අයත් දත්ත වපාත් නම් දත්ත පාදකවයන් ලබා වගන පරිශීලකයා වෙත ලබා වදයි. 39- වමහි පිළිවෙලින් A,B හා C මගින් දැක්වෙන අෙස්ථා ෙන්වන්, i. අභයන්තර භූතාර්ථය, ක්‍රියාෙලිය, දත්ත පාදකය ii. දත්ත පාදකය, අභයන්තර භූතාර්ථය, ක්‍රියාෙලිය iii. බාහිර භූතාර්ථය, ක්‍රියාෙලිය, දත්ත පාදකය iv. බාහිර භූතාර්ථය, අභයන්තර භූතාර්ථය, දත්ත පාදකය v. සැකසුම,දත්ත පාදකය, භූතාර්ථය 40- වමහි පිළිවෙලින් A,B හා C වේබල මගින් දැක්වෙන අෙයෙ ෙන්වන්, i. පරිශීලකයා, වපාත් ,පුස්තකාල පද්ධතිය ii. පරිශීලකයා, සැකසුම් ඒකකය, දත්ත iii. පුස්තකාල පද්ධතිය, පරිශීලකයා, වපාත් A 1 B • ලියාපදිංචිය ලබා දීම • වපාත් වසවීම D2 C P ඇනවුම D1 පරිශීලක
  • 10.   BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand) National Dip in Teaching (Merit) iv. පරිශීලකයා, පුස්තකාල පද්ධතිය, වපාත් v. පුස්තකාල පද්ධතිය,පරිශීලකයා, වපාත් වසවීම එක්තරා ආයතනයක් මගින් නිෂ්පාදනය වකාට විකුණනු ලබන ඇඟලුම් ද්‍රෙය දැක්වෙන දත්ත පාදකයක් පහත දැක්වව්.එය ඇසුරින් අංක 42 හා 43 යන ප්‍රශ්න ෙලට පිළිතුරු සපයන්න. Items Colours Unit_Price Tax T-Shirts Red,Blue Rs.1200.00 1% Polo Shirt Red,Blue Rs.1200.00 2% T-Shirts Red,Blue Rs.1200.00 1% Skirt Black,Brown Rs. 2300.00 1% Kurtha Shirts Brown,Off White Rs.1000.00 3% 41- ඉහත ෙගුවෙහි දැක්වෙන උපලැකි හා උපලැකියාන ගණන පිළිවෙලින්, i. 4,20 ii. 4,5 iii. 5,4 iv. 20,4 v. 5,20 42- ඉහත දත්ත පාදකය සම්බන්ධවයන් නිරෙදය ප්‍රකාශය ෙන්වන් කුමක්ද? i. වමම දත්ත පාදකය පළමුෙන ප්‍රමත පත්‍රවයහි පිහිටා තිවේ. ii. වමම දත්ත පාදකය වදෙන ප්‍රමත පත්‍රවයහි පිහිටා තිවේ. iii. වමම දත්ත පාදකය වතෙන ප්‍රමත පත්‍රවයහි පිහිටා තිවේ. iv. වමම දත්ත පාදකවයහි දත්ත අනුපිටපත් වීමක් දැකිය වනාහැකිය. එනිසා එය ප්‍රමතකරණයට පත් වූ දත්ත පාදකයකි. v. දත්ත අනුපිටපත් වීමක් දැකිය හැකි නිසා වමය ප්‍රමතකරණවේ 0 ෙන ප්‍රමත පත්‍රවයහි පිහිටා තිවේ. 43- පහත ෙැඩසටහවනහි ප්‍රතිදානය කුමක්ද? def ICT(): print('ICT For Teachers') ICT() ICT() i. ICT For Teachers ICT For Teachers ii. 'ICT For Teachers’ 'ICT For Teachers’ iii. ICT ICT iv. ඉහත සියේලම නිෙැරදිය v. 1 හා 2 යන පිළිතුරු වදකම නිෙැරදිය 44- පහත පයිතන් ෙැඩසටහවනහි ප්‍රතිදානය කුමක්ද? 1. def printMax(a, b): 2. if a > b: 3. print(a, 'is maximum') 4. elseif a == b: 5. print() 6. else:
  • 11.   BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand) National Dip in Teaching (Merit) 7. print(b, 'is maximum') 8. printMax(3, 4) i. 3 ii. 4 iii. 4 is maximum iv. v. 3 is equal to 4 vi. b is maximum 45- 2401:DD00:60:0:0:0:0:25 යන IPV 6 හි ලිපිනය වකටි කර ලිවිය හැකි ක්‍රමයක් ෙන්වන්, i. 2401:DD00:60::25 ii. 2401:DD00:60:25 iii. 2401:DD00:60::::25 iv. 2401:DD00:60:0:25 v. 2401:DD00:60:0:0:25 • අංක 47 - 48 දක්ො වූ ප්‍රශ්න පහත දී ඇති වපෝරමයකට සම්බන්ධ HTML සම්බන්ධක මත පදනම් වව්. • <form name =’frm1’ action="page.php" method=’POST’> First name:<br> <input type="text" name="firstname" ><br> Last name:<br> <input type="text" name="lastname" ><br><br> <input type="submit" value="Submit"> <input type="reset" value="Clear form"> </form> 46- Method = "Post" f,i භාවිත කිරීමට ෙඩාත් ආසන්න වහ්තුෙ විය හැක්වක්, i. fjí w;sßlaiqu yryd f.k hk o;a; o¾Ykh lr fmkaúh hq;= ksid ii. ixfõoS o;a; (Sensitive data) heùula isÿjk ksid iii. fjí w;sßlaiqu yryd hjk o;a; m%udKh iSñ; ksid iv. Ndú;h myiq ksid v. fjí wvúh https j¾.fha kshudj,shla Ndú; lrk ksid 47- වමම වපෝරමයට Sex යන ශීර්ෂය යටවත් Male හා Femail යන්න එක් කිරීමට අෙශය විණි යැයි සිතන්න. ඒ සඳහා නිෙැරදි HTML සම්බන්ධක භාවිත කර ඇති පිළිතුර ෙන්වන්, i. Male<input type=’radio’ name=’s1’> Fe-Male<input type=’radio’ name=’s1’> ii. Male<input type=’radio’ name=’s1’> Fe-Male<input type=’radio’ name=’s2’> iii. Male<input type=’radio button’ name=’s1’>Fe-Male<input type=’radio button’ name=’s1’> iv. Male<input type=’radio button’ name=’s1’>Fe-Male<input type=’radio button’ name=’s2’> v. Male<input type=’checkbox’ name=’s1’>Fe-Male< input type=’checkbox’ name=’s2’>
  • 12.   BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand) National Dip in Teaching (Merit) 48- නිෙවස් සාමානය විදුලි වකවෙනියකට සම්බන්ධ කර ෙයිෆයි සම්බන්ධතාෙ හරහා පාලනය කළ හැකි සුහුරු වසාකට්ටුෙක් (Smart Socket )සලකන්න. වමෙැනි උපාංගයක් සම්බන්ධවයන් සාෙදය ප්‍රකාශය ෙන්වන්, i. වමෙැනි උපාංගයක් internet of things(IOT)වලස හැඳින්වව්. ii. අඩු බලශක්ති භාවිතය වමෙැනි උපාංගයක ලක්ෂණයකි. iii. සුහුරු ජංගම දුරකථනයක් හරහා වමම උපාංගය පාලනය කළ හැකිය. iv. අන්තර්ජාල සම්බන්ධතාෙ මගින් පාලනය කළ හැකි වීම වමහි එක් ොසියකි. v. වමෙැනි උපාංගයකට සවිකරන ලද උපාංගයක් පාලනය කිරීමට ඉතා වව්ගෙත් අන්තර්ජාල සම්බන්ධතාෙයක් අෙශය වව්. 49- පහත php මගින් ලියවුණු ෙැඩසටහන සලකන්න. <?php $num1=1; $sum=0; While($num<5){ $sum=$sum+$num; $num=$num+1; } echo(‘Sum is’.$sum); ?> වමම ෙැඩසටහන සම්බන්ධවයන් නිෙැරදි ප්‍රකාශය ෙන්වන් කුමක්ද? i. වමහි අෙසන් ප්‍රතිදානය ෙන්වන්, 10 යි ii. වමම ෙැඩසටහන ක්‍රියාත්මක ෙන ොර ගණන 6 කි iii. වමය ොර 5 ක් ක්‍රියාත්මක ෙන අතර 12 ප්‍රතිදානය කරයි. iv. වමය ොර 5 ක් ක්‍රියාත්මක ෙන අතර පිළිවෙලින් 0,1,3,5,8 හා 12 ප්‍රතිදානය කරයි. v. වමය ොර 4 ක් ක්‍රියාත්මක ෙන අතර 8 ප්‍රතිදානය කරයි. 50- ක්ුද්‍ර සකසනයක් හා මයිවකාන්වරෝලරයක් අතර වෙනස්කම් නිරූපණය වකවරන ළමවයක් විසින් ලියන ලද ොකය 4 ක් පහත දැක්වව්. A. ක්ුද්‍ර සකසනයක් තුළ සසම්භාවී පිවිසුම් මතකයක් දැකිය වනාහැකිය. B. මයිවකාන්වරෝලරයක් තුළ මධයසැකසුම් ඒකකයකට අමතරෙ සසම්භාවී පිවිසුම් මතකයක් ද අන්තර්ගත වව්. C. ක්ුද්‍ර සකසනයක ඝටිකාවව්ගය මයිවකාන්වරෝලරයක් හා සසඳන විට ඉතා ඉහලය D. ක්ුද්‍ර සකසනයක මිල මයිවකාන්වරෝලරයක මිලට ෙඩා ඉතා අඩුය. මින් සාෙදය ප්‍රකාශය/ප්‍රකාශ ඇතුළත් පිළිතුර ෙන්වන්, i. C පමණි ii. D පමණි iii. C හා D පමණි iv. A හා D පමණි v. B හා D පමණි
  • 13.   BTec (Multimedia and Web Tec) , MCTS,MIEEE ,Professional Development Course in ICT (AIT-Thailand) National Dip in Teaching (Merit)