SlideShare une entreprise Scribd logo
1  sur  2
Télécharger pour lire hors ligne
සාරධර්ම අධ ාපන මෙනෝවිද ාවතුළ බහුල වශෙයන් අවධානයට ලක්ෙව්.සාරධර්ම අධ ාපන
කියාවළිෙයන් ස්වායක්තවූවක් ෙනොෙව්.හුෙදක් කරුණු ඉගැන්වීම සමඟම ඒ පිළිබදව කිසියම් අගයක්
ජනිත කිරීම නිසා අධ ාපන කියාවළිෙය් පරමාර්ථ සාධනයට අදාළ ඉතාවැදගත් තැනක් සාරධර්මවලට
හිමිෙව්.නූතන අධ ාපන පතිපත්ති සකස් කිරීෙම්දීද සාරධර්ම පධාන බව ෙපෙන්.1980 පකාශිත සමාජ
අධ යනය ඉගැන්වීම පිලිබඳ අත්ෙපොත නැමැති ගන්ථෙයහි දී අධ ාපන මෙනෝ විද ාඥ මැක්ලින්ගර්
ෙම් පිළිබඳව පවසන්ෙන් සාරධර්මවලට මානවයාෙග් ඇති බැඳීම අනුව මානව චර්යාෙව් පැවැත්ම
තීරණය වන බවයි.මානව චර්යාව සම්බන්ධෙයන් සාරධර්මවල බලපෑම ෙමයින් පැහැදිලි ෙව්.
         ෙකෙසේ වුවත් 1931 තරම් ඈත කාලවකවානුෙව් පටන්ම අධ ාපන මෙනෝ විද ාඥයින්ෙග්
උනන්දුව සාරධර්ම ෙවත ෙයොමුව පැවතිණි.එම කාවකවානුව තුළදීම ඕල්ෙපොට්,ලින්ඩ්සි හා වර්නන්
යන අධ ාපන මෙනෝ විද ාඥයින් ෙම් පිළිබදව විවිධ පර්ෙය්ෂණ සිදු කර තිෙබ්. සාරධර්ම පිලිබඳව
සඳහන් කරන විට පියාෙජ්ෙග් සංවර්ධනය න ාය මහත් වැදගත්කමක් ගන්නා පැහැදිලි කිරීමකි. එහිදී
සමාන ෙයන් සාරධර්මෙසේ උපකල්පනය කරන සිටින සංකල්ප සැබෑ සාරධර්ම ෙනොවන අයුරු හා
එෙසේම අප විසින් සාරධර්ම ෙනොවන ෙද් ෙලස උපකල්පනය කරෙගන සිටින යම් යම් සංකල්ප සැබෑ
ෙලසම සාරධර්ම වන ආකාරය මනාව සාකච්ඡාවට බඳුන් කර තිෙබ්.
         සංකල්පවල විවිධත්වය අනුව නව ආකල්ප ජනිතෙව්.එෙසේම සංකල්පවල මතුපිට ස්වරූපයට
වඩා ෙවනස් හැඩයක් අභ න්තර ස්වරූපය දරන ආකාරයද පර්ෙය්ෂණයට බඳුන්ව තිෙබ්.ෙහොඳ, නරක
පිළිබඳව සාමාන අය දරණ ආකල්ප නිවැරදිද යන පශ්නය ෙම් සමඟ ඇතිෙව්.එහිදී පුද්ගල හා සමාජ
සම්මුතිවලට අනුකූලව ෙහොඳ,නරකබවද එක්තරා ආකාරයකින් අභිෙයෝගයකට ලක්ෙව්.ෙකෙසේවුවද
පුද්ගල අත්දැකීම් හා බද්ධව ආකල්පවල විවිධ ස්වරූප හටගනු ලබන බව විද ාඥයින්ෙග් පිළිගැනීමට
ලක්ව ඇත.පසුකලකදී සම්මුති බවට පත්වන්ෙන් ෙම් අත්දැකීම්වල පරාසයයි.එෙසේම සම්මුති පරාසය
වඩා පුළුල්වත්ම එක්තරා ෙලසකට ඒවා බිඳ වැටීමකට හා නව සම්මුති ෙගොඩනැඟීමට උපකාරීවනබව
මානව විද ා සිද්ධාන්ත අනුව පැහැදිලි කළ හැක.සම්මතය හා විසම්මතය ඇතිවනුෙය් ෙම් අනුවය.
                                     ª        e    Ú ª    e
         අධ ාපන මෙනෝවිද ා න ායය තුළ බහුලව සාකච්ඡාවට ගැෙනන පියාෙජ්ෙග් පර්ෙය්ෂණ
ඔස්ෙසේ යමින් හා තවත් එම පර්ෙය්ෂණ ඉදිරියට සංවර්ධනය කරමින් 1958 දී ෙකොල්බර්ග් විසින් නව
සිද්ධාන්ත හා න ායය ඊට එකතු කරන ලදී.එහි දී ෙකොල්බර්ෙග් ජනපිය ෛහන්ස් උභෙතෝ ෙකෝටිකය
පිළිබඳව න ාය මඟින් සාරධර්මවල අන්තර්ගත විවිධ පැතිකඩ පිලිබදව සියුම් සාකච්ඡාවකට මිනිස්
මනස ෙයොමුෙකෙරයි. ෙකොල්බර්ග් විසින් ෙමහි දී ෙපන්වා ෙදනු ලබනුෙය් සාරධර්මවල ස්වරූපෙයන්
පහළවිය හැකි ව ාජ සාරධර්ම පිළිබඳව නිසා මුළාවට පත්වන අය ඒවා සාරධර්ම ෙසේ සලකා කියා
කිරීම නිසා සමාජෙයහි සාමූහික පැවැත්ම කඩවීමකට ලක්වියහැකි බවයි.අධ ාපන මෙනෝවිද ාෙවහි
පුද්ගලයින්ට පහළ වියහැකි සාරධර්ම හැඩෙය්වුවත් සාරධර්ම ෙනොවන ආකල්ප පිලිබදව අධ යනය
කර ඇත.එෙසේම ඒ පිළිබඳ නූතන අධ යන නිසා ඒවාෙයහි ස්වරූපය හඳුනාගැනීම පහසුෙව්.
         සාරධර්ම වශෙයන් මතුපිටින් ෙපෙනතත් එෙසේ ෙනොවන අගතිගාමී මානසික ආකල්ප නිසා
ඇතැම් අවස්ථාවල දී මිනිසුන් මුළාවට පත් ෙව්. ඒ එකී ආකල්ප සාරධර්ම ෙලස කල්පනා කිරීමට යෑම
නිසාය. සාරධර්ම ෙනොෙවතත් ෙමවැනි ආකල්ප සිතට දැෙනන්ෙන් සාරධර්ම වශෙයනි. එනිසා ෙම්වා
ව ාජ සාරධර්ම ෙලස දැක්විය හැකිය. සද්ධර්මෙයහි ෙමවැනි සාරධර්ම අර්ථ දැක්ෙවන්ෙන් වඤ්චක
ධර්ම යන නාමෙයනි.ෙමය සියුම් ක්ෙල්ශ සිතතුළ ෙනොදැනුවත්වම කියාත්මකවීමකි.
         ෙමවැනි ආකල්ප ඇතිවීමට ෙහේතුව සාරධර්ම බුද්ධිමය අවෙබෝධය තුළින් නිරායාෙයන් පහළ
වීමට අවකාශෙනොදී අයාසෙයන් ඇතිකර ගැනීමට යාෙම්දී පුහුදුන් පුද්ගලයින් තුළ නිරායාසව ඇති
යටට ඔබන ලද සෘණාත්මක ආකල්ප සාරධර්ම ෙව්ශෙයන් සිත මතුපිටට පැමිණ කියාත්මක වීමයි. ඒ
අයුරින් සිත තුළ කියාත්මක වන සාරධර්ම ෙව්ශය ගත් සෘණෘත්මක ආකල්ප මැනවින් දැන හඳුනා
ගැනීමට පුහුදුන් මිනිස් සිතට එක්වරම අපහසුය. සාරධර්ම ස්වභාවය අඟවන්ෙන් ව ාජ ෙලස බැවින්
ෙමම ව ාජ සාරධර්ම එක ආකාරයකට මිනිස් සිතට කරනු ලබන හානිය ක්ෂණිකව නිවැරදිව
තක්ෙසේරු කිරීමට තරමක් අපහසුය.ව ාජ සාරධර්ම නිසා මානව සම්බන්ධතා පළුඳුෙව්.
         ව ාජ සාරධර්ම නිසා මුළාවට පත් වූ මිනිසුන් සමාජය තුළ කටයුතු කිරීෙම් දී අෙනක් අය පවා
ඔවුන් කටයුතු කරන්ෙන් සැබවින්ම සාරධර්ම ආකල්පවලින් බව සිතා ඒ අය යහපත් පුද්ගලයන් ෙසේ
දැකීමට ෙපළෙඹති. ෙමහි ඇති අෙනක් වැදගත්ම කරුණ නම් ෙමකී පුද්ගලයන් පවා අවංක ෙලසම
තමා තුළ ඇති ව ාජ සාරධර්ම සත සාරධර්ම ෙලස විශ්වාස කිරීමට ෙපළඹීමයි. තමා ව ාජ සාරධර්ම
වලින් මුළාවී ඇතිබවක්වත් ෙමොවුහු ෙනොදනිති.ෙබොෙහෝවිට විවිධ අය ගැටළු ඇතිකරනුෙය් ෙම්නිසාය.
         තමන් සැබවින්ම යහපත් ඉතා සාධාරණ සාරධර්ම වලින් පිරිපුන් පුද්ගලයන් ෙසේ ෙමොවුහු සිතා
ඒ අනුව කියා කරති. එක අතකට ව ාජ සාරධර්මවලින් මුළාවට පත් වූ තැනැත්තන් කුහක පුද්ගලයන්
ෙසේ සිතා කටයුතුකිරීමට ව ාජ සාරධර්ම ෙහොඳින් හඳුනන අය ෙපළෙඹනු දක්නටලැෙබ්.ෙම් ආකල්පය
ෙකතරම් දුරකට නිවැරදි දැයි කිව ෙනොහැක්ෙක් ව ාජ සාරධර්ම මඟින් වශීකෘත වන පුද්ගලයා පවා
තමා සැබවින්ම වසඟව ඇත්ෙත් සැබෑ සාරධර්මවලට ෙනොව සාරධර්ම අනුරූ ව ාජ සංකල්පවලට බව
ෙනොදැන ඒ අනුව කටයුතු කිරීමට ෙපළෙඹන ෙහයිනි.ව ාජ සාරධර්ම නිසා ෙමෝහනය වන පුද්ගලයන්
සැබවින්ම අහිංසක පුද්ගලයන් බවද රාග ද්ෙව්ෂ ෙමෝහ හා තෘෂ්ණා අවිද ා චිත්තගති ස්වභාව මඟින්
ෙමෙහයවන ලද ව ාජ සංකල්පයට අනුකූලව රූකඩ බවට පත්වීම විනා ඔවුන්ෙගන් සිතා මතා සිදුවන
ෙදයක් ෙනොමැති බව ද ෙපනී යන කරුණකි.ෙම් නිසා ඔවුන්ට අනුකම්පාව හිමිවිය යුතුය.
                                         Ú   Úº ª
        පුළුල්ව නිරීක්ෂණය කළෙහොත් වර්තමාන සමාජෙය් ෙබොෙහෝ පුද්ගලයින් තුළ විද මාන සියුම්
මානසික දුර්වලතා ෙබොෙහොමයක් ඇතිවනුෙය් හුෙදක් ඒකී පුද්ගලයන්ෙග් වරදින් ෙනොව ඒ අයව
ෙමෝහනය කරගනු ලබන ෙමබඳු ව ාජ සාරධර්ම නිසා බව පැහැදිලිව ම ෙපනී යයි. ඇතැම් අවස්ථාවල
දී සමාජෙයහි අන යන්ෙග් හාස යට උපහාසයට පරිහාසයට ලක් වන යම් යම් මානසික ගති හා චරිත
ලක්ෂණ ඇති ෙබොෙහෝ ෙදෙනක් තමන් තුළ ෙමබඳු ව ාජ සාරධර්ම කියාත්මකවන බවක් අවෙබෝධ
කරගැනීමට අසමත්ෙවති.එබඳු අවස්ථාවල සමහරු අනුන්ෙග් දුර්වලතාවලින් මනාව පෙයෝජන ගනිති.
තමන්ෙග් දුර්වලතාවය තමන්ට වඩා ෙහොඳින් දන්ෙන් අනිත් අය නිසාම ෙමවැනි ෙද් සිදුෙව්.
        නමුත් සමාජෙය් ෙවනත් පුද්ගලයින් බාහිර එබඳු අය නිරීක්ෂණයකර සිතතුළ නිදන්ගතව ඇති
පහත් ආකල්ප සහිතව හිඳිමින් ඒවා ෙනොෙපන්වා කුහක වතක් අනුගමනය කරන හා එනිසාම තමාෙග්
පහත් ආකල්ප උසස් ෙලස හුවාදැක්වීෙම් ව ාජ උසස්කම් ආෙරෝපණය කරගත් මිනිසුන්ෙසේ ෙමොවුන්ව
ගර්භාවට හා අවමානයට පාත කරති.අනුන්ෙග් දුර්වලකම් ෙදස උපහාස හාස මුසු දෘෂ්ටිෙයන් ලැබීම
ෙනොසුදුසුය.කවෙරකුෙග් වුවද දුර්වලතා තිබිය හැකි බැවින් වඩාත් වැදගත් වන්ෙන් එකී පුද්ගලයින්ට
නිවැරදිවීමට අවස්ථාවක් ලබාදීමයි.අනුන්ෙග් දහසකුත් අඩුපාඩුකම් ෙසවීමට වඩා තමන්ෙග් එකම සුළු
දුර්වලතාවය වුවත් නිවැරදිකර ගැනීම වඩාත් අගෙන්ය.අනුන් දිනීමට වඩා ෙශේෂ්ඨ විජයගහණය එයයි.
        සාරධර්ම පිළිබඳ වඩා සුලබෙසේ සාකච්ඡාවට ලක්වන ස්ථාන, පුද්ගලයන් හා අවස්ථා ඇසුෙරහි
කාලය ගතකිරීම තමා තුළද සාරධර්ම පතික්ෙෂේපවීමට කදිම මඟක්ෙසේ සිතන සමහර අය පාෙයෝගිකව
සිය චිත්ත අභ න්තරව සාරධර්ම පිළිබඳ ගනුෙදනුවක ෙනොෙයදී සාරධර්ම වලින් පිරිපුන් පුද්ගලයින්
ෙලස සිතා කටයුතු කිරීමට යාෙම් දී ඇතැම් අවස්ථාවලදී ඔවුන් ෙනොදැනුවත්වම තමන්ෙග් සිත් සතන්
තුළ ගැබ්ව ඇති සංස්කරණය හා ෙමෝචනෙයන් ඉවත් ෙනොකරන ලද අහිතකර සෘණාත්මක ආකල්ප
සම්පර්කයට ස්වයංකීයව නතුවීම, මාර්ග ඥ◌ාණෙයන් පහ ෙනොකළ ව ාජ සාරධර්ම නිසා සිදු ෙව්.
                                      ª    Ê ª      Úª     ª к
        ඇතැම්ෙදෙනක් සාරධර්මවලට හා සමාජය සුමඟට ෙයොමුකිරීමට කතිකාවල නියැෙළන ෙහොඳ
ගති ගුණ සහිත අය පහතටදමා ඔවුන්ෙග් උසස් පරමාර්ථවලට නිගරුවනෙසේ ස්වකීය තර්කන හැකියාව
හා කූටබුද්ධිය ෙමෙහයා කියාකිරීම ස්වකීය සුවිෙශේෂී සමර්ථතාවයක් විදහා ෙපන්වීමක් ෙලස වරදවා
ෙත්රුම්ෙගන සිටිති.තමන්ෙග් කපටිෙමොළය තමන්ට ෙපන්වන මායාව සත යක් ෙලස මුළාවී ෙනොමඟ
යෑම සියතින්ම ෙගළ සිඳ ගැනීමක් හා සමානවූ කිසිෙසේත් ෙනොකළයුතු ආධ ාත්මික අඳබාල කියාවකි.
        ඉතා බහුල ෙලස ආගමික සදාචාරය අගයන රටක ෙමතරම් අපරාධ හා දූෂණ වැඩිවීමට ෙහේතුව
එකී ආගමික සංස්ථාව මඟින් සමාජයට ව ාප්ත ෙකෙරන සාරධර්ම නිසි ඇගයුම්ශීලී පමිතියක පිහිටා
ෙනොතිබීමය.ඒබව තර්කානූකූලව ඔප්පුකිරීමට දරණ වෑයමතුළ ගැබ් වන්ෙන් සාරධර්ම වර්ධනෙයහිලා
මහත්ෙසේ ෙපොෙහොත්සාහීවන ආගමික සංස්ථාෙවහි එකී ශ්ෙර්ෂ්ඨ කාර්යභාරය ස්වකීය පටු
පරමාර්ථවලට අනුව ලඝුෙකොට සැලකීමකි.ෙම් තරමින් ෙහෝ පුද්ගල,සමාජ සාරධර්ම සුරැකී පවතිනුෙය්
ආගම් නිසාය.
        ඒ හැරුණුෙකොට ආගමික සංස්ථාවට අයත් විවිධ ඉගැන්වීම්තුළද අන්තර්ගත ශාස්තෘවරුන්ෙග්
පුද්ගලික ජීවිතයට සම්බන්ධ විවිධපුරාවිද ාත්මක හා ඓතිහාසික ෙතොරතුරුවලද ගැබ්වන සාහිත මය
වටිනාකම පෙසකතබා එය අනවශ දාර්ශනික විවරණවලට ලක්ෙකෙර්. සියළු ආගමික ඉගැන්වීම්හි
අන්තර්ගත සාරධර්ම අසත්ය හා මන◌ඃකල්පිත පබන්ධ බව විවිධ ෙහේතු සාධක ෙකොට ෙපන්වමින්
තමා තුළ ඒ පිළිබඳව ඇති ෙනොදැනීම හා ෙමෝහය පඥාව ෙලස වරදවා ෙත්රුම් ෙගන උදම්ෙව්.එය
තමා තුළ ෙනොමැති ව ාජ සංකල්ප සාරධර්ම ෙලස සිතා ඉන් මුළාවට පත්වීමකි. එෙසේම පුද්ගල
ආකල්ප පිළිබඳ බුද්ධිමය කතිකාවතක දී ඊට අදාළ පුද්ගලයන්ෙග් අතිශය ෙපෞද්ගලික වතෙගොත ද
ඈඳා ෙගන අදාළ පස්තුත මාතෘකාව කිසියම් විකෘති කිරීමකට ලක්ෙකොට ඉන් තමාෙග් මතවාදයට
වාසි ලබා ගැනීමට තැත් කිරීම තුළ ද ෙකෙසේ ෙහෝ ස්වකීය මතයම ජයගහණය කරවීෙම් පටු ෙච්තනාව
කියාත්මක ෙව්. ෙහොඳින් සැලකිල්ලට ෙගන නිරීක්ෂණය කළෙහොත් මිනිසුන් ෙබොෙහෝ ෙදෙනක් තමා
තුළ ඇති ෙමකී ව ාජ සාරධර්ම නිසා මුළාවටපත්ව කටයුතු කරන ආකාරය පැහැදිලිවම දැකගත
හැකිය.
        මිනිසුන් අවෙබෝධකිරීම හා මිනිසුන් සමඟ වැඩ කිරීම නුහුරු අෙයකුට තරමක් අසීරුතා ෙගන
දියහැකි කාර්යයකි. එහිදී අත්දැකීම් තිබීම පෙයෝජනවත්ය. නමුත් කිසිම අවස්ථාවක එක සමාන අය
හමුෙනොවන නිසා එක් පුද්ගලෙයකු ඇසුරින් උකහාගන්නාලද අත්දැකීම් ඒෙලසම අෙනකාට අ◌ාෙද්ශ
කළ ෙනොහැක.නිවුන් පුද්ගලයින් අතෙරහි පවා අදහස් උදහස් මති මතාන්තරවල විවිධ ෙවනස්කම්
තිෙබ්.හැකිතාක් විවෘත මනසකින් කටයුතුකිරීම මානව චර්යා අධ යනෙයහිදී වැදගත්ෙව්.විවිධ අය
කියාකරනුෙය් ඔවුන්ෙග් අත්දැකීම්වලට අනුවය.පරිසරය,කාලය,පූර්ව අත්දැකීම්,සහජය වැනි ෙබොෙහෝ
සාධක මානව චර්යා සකස්වීමට හා විවිධ යුග කාලවකවානුවලට අනුව පරිණාමයවීමට ඉවහල්ෙව්.

                                          ආචාර්ය
                                 සුජිත් නිශාන්ත ෙහේවෙග්

Contenu connexe

En vedette

ประเภทของภาพกราฟฟิค
ประเภทของภาพกราฟฟิคประเภทของภาพกราฟฟิค
ประเภทของภาพกราฟฟิคwattikorn_080
 
Définir un guide de sécurité des systèmes informatiques virtuels
Définir un guide de sécurité des systèmes informatiques virtuelsDéfinir un guide de sécurité des systèmes informatiques virtuels
Définir un guide de sécurité des systèmes informatiques virtuelsRoland Kouakou
 
Reglas para cálculos aproximados y redondeo de números
Reglas para cálculos aproximados y redondeo de númerosReglas para cálculos aproximados y redondeo de números
Reglas para cálculos aproximados y redondeo de númerosDavid Borrayo
 
La ratita presumida Mateo Arevalo
La ratita presumida Mateo ArevaloLa ratita presumida Mateo Arevalo
La ratita presumida Mateo ArevaloCarlos Peralta
 
울산대출//BU797。СΟΜ//태국푸켓풀빌라 법인회원권
울산대출//BU797。СΟΜ//태국푸켓풀빌라 법인회원권울산대출//BU797。СΟΜ//태국푸켓풀빌라 법인회원권
울산대출//BU797。СΟΜ//태국푸켓풀빌라 법인회원권dslkfhsd
 
Wireless power theft monitering system
Wireless power theft monitering systemWireless power theft monitering system
Wireless power theft monitering systemAshwin Gowda
 
งานแข่งขัน
งานแข่งขันงานแข่งขัน
งานแข่งขันN'Nam Trf
 
Generacion de los computadores
Generacion de los computadoresGeneracion de los computadores
Generacion de los computadoresDiego Kilatonn
 

En vedette (11)

ประเภทของภาพกราฟฟิค
ประเภทของภาพกราฟฟิคประเภทของภาพกราฟฟิค
ประเภทของภาพกราฟฟิค
 
el archivo
el archivoel archivo
el archivo
 
Sabadotubarao
SabadotubaraoSabadotubarao
Sabadotubarao
 
Définir un guide de sécurité des systèmes informatiques virtuels
Définir un guide de sécurité des systèmes informatiques virtuelsDéfinir un guide de sécurité des systèmes informatiques virtuels
Définir un guide de sécurité des systèmes informatiques virtuels
 
Reglas para cálculos aproximados y redondeo de números
Reglas para cálculos aproximados y redondeo de númerosReglas para cálculos aproximados y redondeo de números
Reglas para cálculos aproximados y redondeo de números
 
La ratita presumida Mateo Arevalo
La ratita presumida Mateo ArevaloLa ratita presumida Mateo Arevalo
La ratita presumida Mateo Arevalo
 
울산대출//BU797。СΟΜ//태국푸켓풀빌라 법인회원권
울산대출//BU797。СΟΜ//태국푸켓풀빌라 법인회원권울산대출//BU797。СΟΜ//태국푸켓풀빌라 법인회원권
울산대출//BU797。СΟΜ//태국푸켓풀빌라 법인회원권
 
Wireless power theft monitering system
Wireless power theft monitering systemWireless power theft monitering system
Wireless power theft monitering system
 
งานแข่งขัน
งานแข่งขันงานแข่งขัน
งานแข่งขัน
 
La ofimática
La ofimáticaLa ofimática
La ofimática
 
Generacion de los computadores
Generacion de los computadoresGeneracion de los computadores
Generacion de los computadores
 

Similaire à 1

inter personal relationship.pptx
inter personal relationship.pptxinter personal relationship.pptx
inter personal relationship.pptxssuserf5b806
 
child focus facilitating skill.pdf
child focus facilitating skill.pdfchild focus facilitating skill.pdf
child focus facilitating skill.pdfssuserf5b806
 
Use of Self - Counselling division.pdf
Use of Self - Counselling division.pdfUse of Self - Counselling division.pdf
Use of Self - Counselling division.pdfssuserf5b806
 
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්PERIPATOS SCHOOL
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .3
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .3ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .3
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .3snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 

Similaire à 1 (20)

Manava 5
Manava  5 Manava  5
Manava 5
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
 
3
33
3
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.9
 
inter personal relationship.pptx
inter personal relationship.pptxinter personal relationship.pptx
inter personal relationship.pptx
 
3
33
3
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.5
 
self.pptx
self.pptxself.pptx
self.pptx
 
Manava 6
Manava  6 Manava  6
Manava 6
 
child focus facilitating skill.pdf
child focus facilitating skill.pdfchild focus facilitating skill.pdf
child focus facilitating skill.pdf
 
Use of Self - Counselling division.pdf
Use of Self - Counselling division.pdfUse of Self - Counselling division.pdf
Use of Self - Counselling division.pdf
 
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
1.පරිච්ඡේදය - සංජානන පිළිබදව බුදු සමය ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
 
3
33
3
 
5
55
5
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .3
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .3ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .3
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .3
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 

Plus de ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

Plus de ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (20)

Sabawa
SabawaSabawa
Sabawa
 
5
55
5
 
4
44
4
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 

1

  • 1. සාරධර්ම අධ ාපන මෙනෝවිද ාවතුළ බහුල වශෙයන් අවධානයට ලක්ෙව්.සාරධර්ම අධ ාපන කියාවළිෙයන් ස්වායක්තවූවක් ෙනොෙව්.හුෙදක් කරුණු ඉගැන්වීම සමඟම ඒ පිළිබදව කිසියම් අගයක් ජනිත කිරීම නිසා අධ ාපන කියාවළිෙය් පරමාර්ථ සාධනයට අදාළ ඉතාවැදගත් තැනක් සාරධර්මවලට හිමිෙව්.නූතන අධ ාපන පතිපත්ති සකස් කිරීෙම්දීද සාරධර්ම පධාන බව ෙපෙන්.1980 පකාශිත සමාජ අධ යනය ඉගැන්වීම පිලිබඳ අත්ෙපොත නැමැති ගන්ථෙයහි දී අධ ාපන මෙනෝ විද ාඥ මැක්ලින්ගර් ෙම් පිළිබඳව පවසන්ෙන් සාරධර්මවලට මානවයාෙග් ඇති බැඳීම අනුව මානව චර්යාෙව් පැවැත්ම තීරණය වන බවයි.මානව චර්යාව සම්බන්ධෙයන් සාරධර්මවල බලපෑම ෙමයින් පැහැදිලි ෙව්. ෙකෙසේ වුවත් 1931 තරම් ඈත කාලවකවානුෙව් පටන්ම අධ ාපන මෙනෝ විද ාඥයින්ෙග් උනන්දුව සාරධර්ම ෙවත ෙයොමුව පැවතිණි.එම කාවකවානුව තුළදීම ඕල්ෙපොට්,ලින්ඩ්සි හා වර්නන් යන අධ ාපන මෙනෝ විද ාඥයින් ෙම් පිළිබදව විවිධ පර්ෙය්ෂණ සිදු කර තිෙබ්. සාරධර්ම පිලිබඳව සඳහන් කරන විට පියාෙජ්ෙග් සංවර්ධනය න ාය මහත් වැදගත්කමක් ගන්නා පැහැදිලි කිරීමකි. එහිදී සමාන ෙයන් සාරධර්මෙසේ උපකල්පනය කරන සිටින සංකල්ප සැබෑ සාරධර්ම ෙනොවන අයුරු හා එෙසේම අප විසින් සාරධර්ම ෙනොවන ෙද් ෙලස උපකල්පනය කරෙගන සිටින යම් යම් සංකල්ප සැබෑ ෙලසම සාරධර්ම වන ආකාරය මනාව සාකච්ඡාවට බඳුන් කර තිෙබ්. සංකල්පවල විවිධත්වය අනුව නව ආකල්ප ජනිතෙව්.එෙසේම සංකල්පවල මතුපිට ස්වරූපයට වඩා ෙවනස් හැඩයක් අභ න්තර ස්වරූපය දරන ආකාරයද පර්ෙය්ෂණයට බඳුන්ව තිෙබ්.ෙහොඳ, නරක පිළිබඳව සාමාන අය දරණ ආකල්ප නිවැරදිද යන පශ්නය ෙම් සමඟ ඇතිෙව්.එහිදී පුද්ගල හා සමාජ සම්මුතිවලට අනුකූලව ෙහොඳ,නරකබවද එක්තරා ආකාරයකින් අභිෙයෝගයකට ලක්ෙව්.ෙකෙසේවුවද පුද්ගල අත්දැකීම් හා බද්ධව ආකල්පවල විවිධ ස්වරූප හටගනු ලබන බව විද ාඥයින්ෙග් පිළිගැනීමට ලක්ව ඇත.පසුකලකදී සම්මුති බවට පත්වන්ෙන් ෙම් අත්දැකීම්වල පරාසයයි.එෙසේම සම්මුති පරාසය වඩා පුළුල්වත්ම එක්තරා ෙලසකට ඒවා බිඳ වැටීමකට හා නව සම්මුති ෙගොඩනැඟීමට උපකාරීවනබව මානව විද ා සිද්ධාන්ත අනුව පැහැදිලි කළ හැක.සම්මතය හා විසම්මතය ඇතිවනුෙය් ෙම් අනුවය. ª e Ú ª e අධ ාපන මෙනෝවිද ා න ායය තුළ බහුලව සාකච්ඡාවට ගැෙනන පියාෙජ්ෙග් පර්ෙය්ෂණ ඔස්ෙසේ යමින් හා තවත් එම පර්ෙය්ෂණ ඉදිරියට සංවර්ධනය කරමින් 1958 දී ෙකොල්බර්ග් විසින් නව සිද්ධාන්ත හා න ායය ඊට එකතු කරන ලදී.එහි දී ෙකොල්බර්ෙග් ජනපිය ෛහන්ස් උභෙතෝ ෙකෝටිකය පිළිබඳව න ාය මඟින් සාරධර්මවල අන්තර්ගත විවිධ පැතිකඩ පිලිබදව සියුම් සාකච්ඡාවකට මිනිස් මනස ෙයොමුෙකෙරයි. ෙකොල්බර්ග් විසින් ෙමහි දී ෙපන්වා ෙදනු ලබනුෙය් සාරධර්මවල ස්වරූපෙයන් පහළවිය හැකි ව ාජ සාරධර්ම පිළිබඳව නිසා මුළාවට පත්වන අය ඒවා සාරධර්ම ෙසේ සලකා කියා කිරීම නිසා සමාජෙයහි සාමූහික පැවැත්ම කඩවීමකට ලක්වියහැකි බවයි.අධ ාපන මෙනෝවිද ාෙවහි පුද්ගලයින්ට පහළ වියහැකි සාරධර්ම හැඩෙය්වුවත් සාරධර්ම ෙනොවන ආකල්ප පිලිබදව අධ යනය කර ඇත.එෙසේම ඒ පිළිබඳ නූතන අධ යන නිසා ඒවාෙයහි ස්වරූපය හඳුනාගැනීම පහසුෙව්. සාරධර්ම වශෙයන් මතුපිටින් ෙපෙනතත් එෙසේ ෙනොවන අගතිගාමී මානසික ආකල්ප නිසා ඇතැම් අවස්ථාවල දී මිනිසුන් මුළාවට පත් ෙව්. ඒ එකී ආකල්ප සාරධර්ම ෙලස කල්පනා කිරීමට යෑම නිසාය. සාරධර්ම ෙනොෙවතත් ෙමවැනි ආකල්ප සිතට දැෙනන්ෙන් සාරධර්ම වශෙයනි. එනිසා ෙම්වා ව ාජ සාරධර්ම ෙලස දැක්විය හැකිය. සද්ධර්මෙයහි ෙමවැනි සාරධර්ම අර්ථ දැක්ෙවන්ෙන් වඤ්චක ධර්ම යන නාමෙයනි.ෙමය සියුම් ක්ෙල්ශ සිතතුළ ෙනොදැනුවත්වම කියාත්මකවීමකි. ෙමවැනි ආකල්ප ඇතිවීමට ෙහේතුව සාරධර්ම බුද්ධිමය අවෙබෝධය තුළින් නිරායාෙයන් පහළ වීමට අවකාශෙනොදී අයාසෙයන් ඇතිකර ගැනීමට යාෙම්දී පුහුදුන් පුද්ගලයින් තුළ නිරායාසව ඇති යටට ඔබන ලද සෘණාත්මක ආකල්ප සාරධර්ම ෙව්ශෙයන් සිත මතුපිටට පැමිණ කියාත්මක වීමයි. ඒ අයුරින් සිත තුළ කියාත්මක වන සාරධර්ම ෙව්ශය ගත් සෘණෘත්මක ආකල්ප මැනවින් දැන හඳුනා ගැනීමට පුහුදුන් මිනිස් සිතට එක්වරම අපහසුය. සාරධර්ම ස්වභාවය අඟවන්ෙන් ව ාජ ෙලස බැවින් ෙමම ව ාජ සාරධර්ම එක ආකාරයකට මිනිස් සිතට කරනු ලබන හානිය ක්ෂණිකව නිවැරදිව තක්ෙසේරු කිරීමට තරමක් අපහසුය.ව ාජ සාරධර්ම නිසා මානව සම්බන්ධතා පළුඳුෙව්. ව ාජ සාරධර්ම නිසා මුළාවට පත් වූ මිනිසුන් සමාජය තුළ කටයුතු කිරීෙම් දී අෙනක් අය පවා ඔවුන් කටයුතු කරන්ෙන් සැබවින්ම සාරධර්ම ආකල්පවලින් බව සිතා ඒ අය යහපත් පුද්ගලයන් ෙසේ දැකීමට ෙපළෙඹති. ෙමහි ඇති අෙනක් වැදගත්ම කරුණ නම් ෙමකී පුද්ගලයන් පවා අවංක ෙලසම තමා තුළ ඇති ව ාජ සාරධර්ම සත සාරධර්ම ෙලස විශ්වාස කිරීමට ෙපළඹීමයි. තමා ව ාජ සාරධර්ම වලින් මුළාවී ඇතිබවක්වත් ෙමොවුහු ෙනොදනිති.ෙබොෙහෝවිට විවිධ අය ගැටළු ඇතිකරනුෙය් ෙම්නිසාය. තමන් සැබවින්ම යහපත් ඉතා සාධාරණ සාරධර්ම වලින් පිරිපුන් පුද්ගලයන් ෙසේ ෙමොවුහු සිතා ඒ අනුව කියා කරති. එක අතකට ව ාජ සාරධර්මවලින් මුළාවට පත් වූ තැනැත්තන් කුහක පුද්ගලයන් ෙසේ සිතා කටයුතුකිරීමට ව ාජ සාරධර්ම ෙහොඳින් හඳුනන අය ෙපළෙඹනු දක්නටලැෙබ්.ෙම් ආකල්පය ෙකතරම් දුරකට නිවැරදි දැයි කිව ෙනොහැක්ෙක් ව ාජ සාරධර්ම මඟින් වශීකෘත වන පුද්ගලයා පවා තමා සැබවින්ම වසඟව ඇත්ෙත් සැබෑ සාරධර්මවලට ෙනොව සාරධර්ම අනුරූ ව ාජ සංකල්පවලට බව ෙනොදැන ඒ අනුව කටයුතු කිරීමට ෙපළෙඹන ෙහයිනි.ව ාජ සාරධර්ම නිසා ෙමෝහනය වන පුද්ගලයන් සැබවින්ම අහිංසක පුද්ගලයන් බවද රාග ද්ෙව්ෂ ෙමෝහ හා තෘෂ්ණා අවිද ා චිත්තගති ස්වභාව මඟින්
  • 2. ෙමෙහයවන ලද ව ාජ සංකල්පයට අනුකූලව රූකඩ බවට පත්වීම විනා ඔවුන්ෙගන් සිතා මතා සිදුවන ෙදයක් ෙනොමැති බව ද ෙපනී යන කරුණකි.ෙම් නිසා ඔවුන්ට අනුකම්පාව හිමිවිය යුතුය. Ú Úº ª පුළුල්ව නිරීක්ෂණය කළෙහොත් වර්තමාන සමාජෙය් ෙබොෙහෝ පුද්ගලයින් තුළ විද මාන සියුම් මානසික දුර්වලතා ෙබොෙහොමයක් ඇතිවනුෙය් හුෙදක් ඒකී පුද්ගලයන්ෙග් වරදින් ෙනොව ඒ අයව ෙමෝහනය කරගනු ලබන ෙමබඳු ව ාජ සාරධර්ම නිසා බව පැහැදිලිව ම ෙපනී යයි. ඇතැම් අවස්ථාවල දී සමාජෙයහි අන යන්ෙග් හාස යට උපහාසයට පරිහාසයට ලක් වන යම් යම් මානසික ගති හා චරිත ලක්ෂණ ඇති ෙබොෙහෝ ෙදෙනක් තමන් තුළ ෙමබඳු ව ාජ සාරධර්ම කියාත්මකවන බවක් අවෙබෝධ කරගැනීමට අසමත්ෙවති.එබඳු අවස්ථාවල සමහරු අනුන්ෙග් දුර්වලතාවලින් මනාව පෙයෝජන ගනිති. තමන්ෙග් දුර්වලතාවය තමන්ට වඩා ෙහොඳින් දන්ෙන් අනිත් අය නිසාම ෙමවැනි ෙද් සිදුෙව්. නමුත් සමාජෙය් ෙවනත් පුද්ගලයින් බාහිර එබඳු අය නිරීක්ෂණයකර සිතතුළ නිදන්ගතව ඇති පහත් ආකල්ප සහිතව හිඳිමින් ඒවා ෙනොෙපන්වා කුහක වතක් අනුගමනය කරන හා එනිසාම තමාෙග් පහත් ආකල්ප උසස් ෙලස හුවාදැක්වීෙම් ව ාජ උසස්කම් ආෙරෝපණය කරගත් මිනිසුන්ෙසේ ෙමොවුන්ව ගර්භාවට හා අවමානයට පාත කරති.අනුන්ෙග් දුර්වලකම් ෙදස උපහාස හාස මුසු දෘෂ්ටිෙයන් ලැබීම ෙනොසුදුසුය.කවෙරකුෙග් වුවද දුර්වලතා තිබිය හැකි බැවින් වඩාත් වැදගත් වන්ෙන් එකී පුද්ගලයින්ට නිවැරදිවීමට අවස්ථාවක් ලබාදීමයි.අනුන්ෙග් දහසකුත් අඩුපාඩුකම් ෙසවීමට වඩා තමන්ෙග් එකම සුළු දුර්වලතාවය වුවත් නිවැරදිකර ගැනීම වඩාත් අගෙන්ය.අනුන් දිනීමට වඩා ෙශේෂ්ඨ විජයගහණය එයයි. සාරධර්ම පිළිබඳ වඩා සුලබෙසේ සාකච්ඡාවට ලක්වන ස්ථාන, පුද්ගලයන් හා අවස්ථා ඇසුෙරහි කාලය ගතකිරීම තමා තුළද සාරධර්ම පතික්ෙෂේපවීමට කදිම මඟක්ෙසේ සිතන සමහර අය පාෙයෝගිකව සිය චිත්ත අභ න්තරව සාරධර්ම පිළිබඳ ගනුෙදනුවක ෙනොෙයදී සාරධර්ම වලින් පිරිපුන් පුද්ගලයින් ෙලස සිතා කටයුතු කිරීමට යාෙම් දී ඇතැම් අවස්ථාවලදී ඔවුන් ෙනොදැනුවත්වම තමන්ෙග් සිත් සතන් තුළ ගැබ්ව ඇති සංස්කරණය හා ෙමෝචනෙයන් ඉවත් ෙනොකරන ලද අහිතකර සෘණාත්මක ආකල්ප සම්පර්කයට ස්වයංකීයව නතුවීම, මාර්ග ඥ◌ාණෙයන් පහ ෙනොකළ ව ාජ සාරධර්ම නිසා සිදු ෙව්. ª Ê ª Úª ª к ඇතැම්ෙදෙනක් සාරධර්මවලට හා සමාජය සුමඟට ෙයොමුකිරීමට කතිකාවල නියැෙළන ෙහොඳ ගති ගුණ සහිත අය පහතටදමා ඔවුන්ෙග් උසස් පරමාර්ථවලට නිගරුවනෙසේ ස්වකීය තර්කන හැකියාව හා කූටබුද්ධිය ෙමෙහයා කියාකිරීම ස්වකීය සුවිෙශේෂී සමර්ථතාවයක් විදහා ෙපන්වීමක් ෙලස වරදවා ෙත්රුම්ෙගන සිටිති.තමන්ෙග් කපටිෙමොළය තමන්ට ෙපන්වන මායාව සත යක් ෙලස මුළාවී ෙනොමඟ යෑම සියතින්ම ෙගළ සිඳ ගැනීමක් හා සමානවූ කිසිෙසේත් ෙනොකළයුතු ආධ ාත්මික අඳබාල කියාවකි. ඉතා බහුල ෙලස ආගමික සදාචාරය අගයන රටක ෙමතරම් අපරාධ හා දූෂණ වැඩිවීමට ෙහේතුව එකී ආගමික සංස්ථාව මඟින් සමාජයට ව ාප්ත ෙකෙරන සාරධර්ම නිසි ඇගයුම්ශීලී පමිතියක පිහිටා ෙනොතිබීමය.ඒබව තර්කානූකූලව ඔප්පුකිරීමට දරණ වෑයමතුළ ගැබ් වන්ෙන් සාරධර්ම වර්ධනෙයහිලා මහත්ෙසේ ෙපොෙහොත්සාහීවන ආගමික සංස්ථාෙවහි එකී ශ්ෙර්ෂ්ඨ කාර්යභාරය ස්වකීය පටු පරමාර්ථවලට අනුව ලඝුෙකොට සැලකීමකි.ෙම් තරමින් ෙහෝ පුද්ගල,සමාජ සාරධර්ම සුරැකී පවතිනුෙය් ආගම් නිසාය. ඒ හැරුණුෙකොට ආගමික සංස්ථාවට අයත් විවිධ ඉගැන්වීම්තුළද අන්තර්ගත ශාස්තෘවරුන්ෙග් පුද්ගලික ජීවිතයට සම්බන්ධ විවිධපුරාවිද ාත්මක හා ඓතිහාසික ෙතොරතුරුවලද ගැබ්වන සාහිත මය වටිනාකම පෙසකතබා එය අනවශ දාර්ශනික විවරණවලට ලක්ෙකෙර්. සියළු ආගමික ඉගැන්වීම්හි අන්තර්ගත සාරධර්ම අසත්ය හා මන◌ඃකල්පිත පබන්ධ බව විවිධ ෙහේතු සාධක ෙකොට ෙපන්වමින් තමා තුළ ඒ පිළිබඳව ඇති ෙනොදැනීම හා ෙමෝහය පඥාව ෙලස වරදවා ෙත්රුම් ෙගන උදම්ෙව්.එය තමා තුළ ෙනොමැති ව ාජ සංකල්ප සාරධර්ම ෙලස සිතා ඉන් මුළාවට පත්වීමකි. එෙසේම පුද්ගල ආකල්ප පිළිබඳ බුද්ධිමය කතිකාවතක දී ඊට අදාළ පුද්ගලයන්ෙග් අතිශය ෙපෞද්ගලික වතෙගොත ද ඈඳා ෙගන අදාළ පස්තුත මාතෘකාව කිසියම් විකෘති කිරීමකට ලක්ෙකොට ඉන් තමාෙග් මතවාදයට වාසි ලබා ගැනීමට තැත් කිරීම තුළ ද ෙකෙසේ ෙහෝ ස්වකීය මතයම ජයගහණය කරවීෙම් පටු ෙච්තනාව කියාත්මක ෙව්. ෙහොඳින් සැලකිල්ලට ෙගන නිරීක්ෂණය කළෙහොත් මිනිසුන් ෙබොෙහෝ ෙදෙනක් තමා තුළ ඇති ෙමකී ව ාජ සාරධර්ම නිසා මුළාවටපත්ව කටයුතු කරන ආකාරය පැහැදිලිවම දැකගත හැකිය. මිනිසුන් අවෙබෝධකිරීම හා මිනිසුන් සමඟ වැඩ කිරීම නුහුරු අෙයකුට තරමක් අසීරුතා ෙගන දියහැකි කාර්යයකි. එහිදී අත්දැකීම් තිබීම පෙයෝජනවත්ය. නමුත් කිසිම අවස්ථාවක එක සමාන අය හමුෙනොවන නිසා එක් පුද්ගලෙයකු ඇසුරින් උකහාගන්නාලද අත්දැකීම් ඒෙලසම අෙනකාට අ◌ාෙද්ශ කළ ෙනොහැක.නිවුන් පුද්ගලයින් අතෙරහි පවා අදහස් උදහස් මති මතාන්තරවල විවිධ ෙවනස්කම් තිෙබ්.හැකිතාක් විවෘත මනසකින් කටයුතුකිරීම මානව චර්යා අධ යනෙයහිදී වැදගත්ෙව්.විවිධ අය කියාකරනුෙය් ඔවුන්ෙග් අත්දැකීම්වලට අනුවය.පරිසරය,කාලය,පූර්ව අත්දැකීම්,සහජය වැනි ෙබොෙහෝ සාධක මානව චර්යා සකස්වීමට හා විවිධ යුග කාලවකවානුවලට අනුව පරිණාමයවීමට ඉවහල්ෙව්. ආචාර්ය සුජිත් නිශාන්ත ෙහේවෙග්