Myths about Law Of attraction In sinhala ආකර්ෂණ නීතිය හා බැදුණු මිත්‍යාවන් ධනාත්මක චින්තනයේ එන ප්‍රධානතම සංකල්පයක් වන ආකර්ෂණ නීතිය සමාජ ගතවී තිබෙන වැරදි ආකාරය හා එයි මිනිසුන් නොමග යවා මුදල් ඉපයීම යනාදිය පෙන්වාදීමට මවිසින් ගන්නා ලද උත්සාහයි මේ.නිවැරදි ආකර්ෂණ නීතිය යනු කුමක්ද?එහි වැදගත්කම් මීලගට ඔබ හමුවේ තැබීමට මා බලාපොරොත්තු වෙමි. -සුදත් චන්ද්‍රවංශ- In the positive thinking “law of attraction” is a main concept. But some people misuse it for their benefits. This is a simple effort to correct what is wrong to what is right. I will hope to discuss what the “real law of attraction” is in the next session