Contenu connexe
Plus de Mahesh Kodituwakku (20)
දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )
- 1. Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching
(Merit)
දත්ත ගැලීම් සටහන් Data Flow Diagram (DFD) සහ සන්ධර්භ රූප සටහන ( Context DFD )
දත්ත ගැලීම් සටහනක් Data Flow Diagram (DFD) යනු දත්ත ගලායාම නිරූපණය සඳහා භාවිත කළ
හැකි දෘශ්‍ය සටහනකි. දත්ත ගැලීම් සටහනක් ඇඳීමමන් ඔබට අදාල ක්‍රියාවලිමයන් නිරූපණය කරන
මතොරතුරු හා ඒවා ලබා මදනු ලබන කණ්ඩායම් ,ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන මතොරතුරු
මමන්ම ගබඩා කළ යුතු මතොරතුරු නිරූපණය කළ හැක.
සරලව කිවමහොත් දත්ත ගැලීම් සටහනක් Data Flow Diagram (DFD) මගින් පහත මේ නිරූපණය කළ
හැක.
බාහිර භූතාර්ත (External Entity)
සැකසුම (Process)
දත්ත ගැලීම (Data Flow)
දත්ත ගබඩා (Data Store)
දත්ත ගැලීම් සටහනක් ඇඳීමම් දී පහත රීති අනුගමනය කළ යුතුය .
ගැලීම් සටහන් වල මමන් අභයන්තර තර්කයන භාවිත මනොමේ.(උදාහරණ මලස if, loops වැනි
මේ භාවිත මනොමේ.)
සෑම මකොටසක්ම නම් කළ යුතුය
දත්ත ගැලීම් සටහනක Data Flow Diagram (DFD) ප්‍රධාාන ම්ටටම් ක් දැකිය හැක.නනම්,
Level 0
Level 1
Level 2
දත්ත ගැලීම් සටහනක් ඇඳීමම් දී භාවිත වන සංමක්ත කිහිපයකි.
බාහිර භූතාර්ථය දත්ත ගැලීම
ක්‍රියාවලිය
දත්ත ගබඩාව
- 2. Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching
(Merit)
බාහිර භූතාර්ථය
ක්‍රියාවලිය සඳහා දත්ත ලබා මදන ද්ේගලමයක් මහ මදයක් මමන්ම ක්‍රියාවලිමයන් මතොරතුරු ලබා
ගන්නා ද්ේගලමයක් මහ මදයක් බාහිර භූතාර්ථයක් නම්මේ.(උදා- ද්ේගලමයක් මහ දත්ත ලබා මදන
ප්‍රභවයක්
දත්ත ගැලීම සිදුවන්මන් බාහිර භූතාර්ථ මදකක් අතර නම් නය කැඩි ඉරකින් දැක්විය යුතුය.
ක්‍රියාියය
දත්ත ගැලීමට අදාල ක්‍රියාවලිය න්න් අදහසමේ
දත්ත ගැලීම
දත්ත ගැලීම ඊතල මගින් නිරූපණය කළ යුතුය. ඊතලය මත දත්ත ගැලීමට අදාල විසතරය මකටිමයන්
දැක්විය යුතුය.
දත්ත ගැලීම මදපසටම සිදුවන අවසථාවක දී ඒ සඳහා මවන මවනම ගැලීම් මර්ඛා මදකක් ඇඳිය යුතුය.
දත්ත ගැලීමමහි දී නම ගැලීම් මර්ඛා නකිමනක කැමපන මලස ඇඳිය මනොහැක.
දත්ත ගබඩාි
දත්ත ගබඩා මකොට තබා ගැනීම ( උදා- පරිශීලක නාම හා අවසර පද ගබඩා වී ඇති දත්ත ගබඩා
නිරූපණය කිරීමට මයොදා ගැමන්. දත්ත ගබඩාවක මකොටස කි නනම්,
1. Type
2. Id
3. Name
දත්ත ගැලීම් සටහනක් මගින් නිරූපණය කරනු ලබන ගැලීම් සංමක්තත හා ලකුණු කිරීම් SSADM
(Structured System Analysis and Design Methods ) අනුව සිදුවිය යුතුය.
M3 Payment
1
2 3
Handle payment
Casher1
- 3. Mahesh Kodituwakku-BTech-(ICT),MCTS,MIEEE,Certificate in ICT(AIT-Thailand)National Dip in Teaching
(Merit)
සන්ධර්භ රූප සටහන ( Context DFD )
සන්ධාර්භ රූප සටහන ( Context DFD යනු දත්ත ගැලීම් සටහනක ඉහළ ම්ටටම නැතමහොත් 0 වන
ම්ටටම නිරූපණය සඳහා භාවිත මේ. සන්ධාර්භ සටහනක් මගින් බාහිරව දැකිය හැකි ක්‍රියාවලි පමණක්
නිරූපණය වන අතර නය හඳුනා ගැනීම සඳහා විමශ්‍ේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය මනොමේ.
ගැටලුව අංක 01
පහත දැක්මවන සටහන මහොඳින් අධායයනය කර නහි දැක්මවන බාහිර භූතාර්ථ, දත්ත ගැලීම්
අවසථා,ක්‍රියාවලි සහ දත්ත ගබඩා මමොනවාදැයි මවන් මවන් ව දක්වන්න.
ගැටලුව අංක 02
මලමමන්්ට පානයන් සකස මකොට විකුණන මවමලන්මදක් තම නිෂපාදනය ගාලු මුවමදොර නැරඹීට නන
අය සඳහා අලවි කරයි. ඔහුට අවශ්‍ය වන අමුද්‍රවය ඔහු ලබා ගන්මන් පලතුරු අලවි කරුවන් හා මතොග
මවළඳසල් මගිනි.මමම ක්‍රියාවලිය නිරූපණයට සන්ධාර්භ රූප සටහනක් ( Context DFD අඳින්න.