SlideShare une entreprise Scribd logo
1  sur  8
Télécharger pour lire hors ligne
පරිගණක පරිණාමය ගවේෂණය කිරීම
Script: Prabath Shantha
CCNA,MCSA
Prabathshantha@gmail.com
අතීතවේ සිට වර්තමානය දක්වා පරිගණකවල ආකෘතිවේ සිදු වී ඇති
පරිණාමය ප්‍රධාන පරම්පරා 5 කින් සමන්විත වේ.
1. පළමු පරම්පරාව – රික්ත නළ (vacuum tubes)
2. වදවන පරම්පරාව – ට්‍රාන්සිස්ටරය (transistor)
3. වතවන පරම්පරාව – සවමෝධානය කරන ලද පරිපථ (Integrated circuit
4. හතරවන පරම්පරාව – ක්ෂුද්‍ර සකසනය (Microprocessor)
5. පස්වන පරම්පරාව – කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence)
පළමු පරම්පරාව – රික්ත නළ
(vacuum tubes)
1. පළමු පරම්පරාව තුළ දී බිහි වූ පරිගණකවය හි විදුත් පරිපථ (circuit) සඳහා රික්ත නළ (vacuum tubes) වයොදා වගන ඇත.
2. මතක රඳවනය සඳහා චුම්බක වබර(magnetic drums) භාවිතා කර ඇත.
3. එම පරිගණක විශාල ඉඩ ප්‍රමාණයක් අත්පත් කරගන්නා බැවින් ස්ථාපනයට විශාල ප්‍රමාණවේ කාමරයක් අවශය වේ.
4. එහි ක්‍රියාකාරීත්වය සඳහා අධික විදුත් ප්‍රමාණයක් වැය වේ.
5. ඒ වහේතුවවන් ජනනය වන අධික තාප ප්‍රමාණය පරිගණකවේ ක්‍රියාකාරීත්වය අඩාල කරවයි (malfunctions).
6. වමම සංකුලතා මග හරවා ගැනීමට අධික පිරිවැයක් දැරීමට සිදු වේ.
7. එම නිසා පළමු පරම්පරාවේ පරිගණක නඩත්තුව සඳහා අධික මිලක් වැය වී ඇත.
8. පළමු පරම්පරාවේ පරිගණකවලට වටහා ගත හැක්වක් අවම මට්ටවම් ක්‍රමවේඛන භාෂාවවන් සමන්විත වමවහයුම් පමණි.
9. එකී යන්ත්‍ර භාෂාව(machine language) හරහා වරකට විසඳිය හැක්වක් එක් ගැටලුවක් පමණි.
10. ආදානය පරිගණකයට වයොමු කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) සහ කඩදාසි පටි (paper tape) වයොදා වගන ඇත.
11. ප්‍රතිදානය මුද්‍රිත (printouts) තුළින් නිරූපණය කර ඇත.
12. UNIVAC සහ ENIAC පරිගණක පළමු පරම්පරාවේ නිෂ්පාදනය වූ පරිගණක වලට උදාහරණ වේ.
විද්‍යුත් පරිපථ (circuit) රික්ත නළ (vacuum tubes) චුම්බකබබර (magnetic drums)
යන්ත්‍ර භාෂාව(machine language) ඡිද්‍රිත කාඩ්පත් (punched card) කඩද්‍යාසි ප්‍රතිද්‍යානය මුද්‍රිත (paper tape printouts)
UNIVAC ENIAC
වදවන පරම්පරාව (1956-1963)
1. වදවන පරම්පරාවේ පරිගණක නිර්මාණය කර ඇත්වත් රික්ත නළ වවනුවට ට්‍රාන්සිස්ටර භාවිතා කරමිනි.
2. එබැවින් වදවන පරම්පරාවේ පරිගණක ප්‍රමාණවයන් කුඩා විය.
3. තව ද ට්‍රාන්සිස්ටර භාවිතය වහේතුවවන් බලශක්ති භාවිතවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවී ඇත.
4. නිෂ්පාදන සහ නඩත්තු වියදම් ද අවම වී ඇත.
5. වමහිදී ද පළමු පරම්පරාවේ පරිගණක වමන්ම ආදානය ඇතුලත් කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) භාවිතා කර ඇත.
6. සංවක්තාත්මක(symbolic) වහෝ ඇවසම්බ්ලි භාෂාව(assembly language) දක්වා දියුණු කරමින් වයොදා වගන ඇත.
7. වමම කාලපරිච්වේදය තුළ ඉහල මට්ටවම් ක්‍රමවේඛන භාෂා වන COBOL සහ FORTRAN යන භාෂාවල මුේ අනුවාදන නිර්මාණය වී ඇත.
8. වමම පරම්පරාව තුළ නිර්මාණය වූ පළමු පරිගණකය පරමාණු ශක්ති කර්මාන්තය උවදසා නිර්මාණය වී ඇත.
බතවන පරම්පරාව (1964-1971)
1. සවමෝධානය කරන ලද පරිපථ (Integrating the circuit)භාවිතය වතවන පරම්පරාවේ පරිගණක හි සුවිවශේෂී සංදිස්ථානයක් වේ.
2. ට්‍රාන්සිස්ටර ක්ෂුද්‍ර කෘත (miniature) කර සිලිකන් පතුරු මත ප්‍රතිස්ථාපනය කිරීවමන් නිපද වූ අර්ධ සන්නායක(semiconductors)
භාවිතය පරිගණක වමවහයුම්වල වේගවත්බව සහ කාර්යක්ෂමතාවය වර්ධනය
3. ආදානය ඇතුලත් කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) වවනුවට යතුරු පුවරු (keyboard) භාවිතා කර ඇත.
4. ප්‍රතිදානය සඳහා මුද්‍රිත(printouts) වවනුවට වමොනිටරය (monitor) භාවිතා කර ඇත.
5. අතුරු මුහුණත වලස කාරක පද්ධති (operating systems) භාවිතා කර ඇත.
6. එකවර එකිවනකට වවනස් භාවිත (applications) රාශියක් ක්‍රියා කරවීමට හැකියාව ලැබී ඇත.
7. වතවන පරම්පරාවේ පරිගණක හට පරිශීලකයන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට හැකිවී ඇත.
Integrating the circuit Old keyboard
Old Moniter
හතරවන පරම්පරාව (1971-වර්තමානය)
1. හතරවන පරම්පරාවේ පරිගණක ක්ෂුද්‍ර සකසන (microprocessor) මත පදනම් ව නිර්මාණය වී ඇත.
2. සවමෝධානය කරන ලද විශාල පරිපථ ප්‍රමාණයක් එක් සිලිකන් පතුරක් (silicon chip) මත ස්ථාපනය කර ඇත.
3. පළමු පරම්පරාවේ පරිගණක ප්‍රමාණවයන් ඉතා විශාල වුව ද වර්තමානය වන විට වමකී තාක්ෂණික වමවලම් අත්වලහි
රඳවා ගත හැකි ප්‍රමාණයට කුඩා වී ඇත.
4. 1981 වර්ෂවේ දී IBM ආයතනය මගින් පළමු වරට ගෘහාශ්‍රිත පරිශීලකයන් සඳහා විවශේෂවයන් පරිගණක නිර්මාණය කරන ලදි.
5. වර්තමානවේ දී ක්ෂුද්‍ර සකසන (microprocessor) පරිගණක ක්වෂේත්‍රය තුළ පමණක් වනොව අවනකුත් තාක්ෂණික වමවලම්
සඳහා ද වයොදා ගැවන්.
6. වමවලස නිර්මාණය වූ කුඩා පරිගණක තාක්ෂණික කටයුතු සඳහා බහුල ව වයොදා ගනී.
වලොව පුරා විසිරී ඇති විවිධ ජාල එකිවනක සම්බන්ධ කර අන්තර්ජාලය නිර්මාණය කිරීමට වමකී තාක්ෂණවේ දියුණු ව ඉවහේ වී ඇත.
Microprocessor and silicon chip
පස්වන පරම්පරාව
(වර්තමානබේ සිට ඔබ්බට)
1. වමම පරම්පරාවේ පරිගණක සහ වමවලම් පදනම් වී ඇත්වත් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence)
2. ශබ්ද හඳුනාගැනීවම් භාවිත (voice recognition applications) වැනි ක්වෂේත්‍ර වර්තමානවේ දියුණු වවමින් පවතී.
3. සමාන්තර සැකසුම හා අධිසන්නායක භාවිතය කෘත්‍රිම බුද්ධිය යථාර්තයක් බවට පත් කිරීමට විශාල දායකත්වයක් ලබා වද්.
4. එවමන්ම ඉදිරි වසර කීපය තුල ක්වවොන්ටම් සංඛයානනය(quantum computation), අණුක තාක්ෂණය(molecular technology)
සහ නැවනෝ තාක්ෂණය(nanotechnology) යන ක්වෂේත්‍ර තුළින් පරිගණක ආකෘති සහ පරිගණක වමවලම් වල සීග්‍ර දියුණුවක්
සිදු වවමින් පවතී
Quantum processer

Contenu connexe

Tendances

Operating Systems::: G.C.E O/L
Operating Systems::: G.C.E O/LOperating Systems::: G.C.E O/L
Operating Systems::: G.C.E O/LMahesh Kodituwakku
 
පද්ධති ඒකකය
පද්ධති ඒකකයපද්ධති ඒකකය
පද්ධති ඒකකයTennyson
 
AL ICT Model Questions and Answers
AL ICT Model Questions and AnswersAL ICT Model Questions and Answers
AL ICT Model Questions and AnswersMahesh Kodituwakku
 
Grade 10 ICT Short Notes in Sinhala(2015)
Grade 10 ICT Short Notes in Sinhala(2015)Grade 10 ICT Short Notes in Sinhala(2015)
Grade 10 ICT Short Notes in Sinhala(2015)Mahesh Kodituwakku
 
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMSG.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMSMahesh Kodituwakku
 
Pascal Programming Session 1
Pascal Programming Session 1Pascal Programming Session 1
Pascal Programming Session 1Ashesh R
 
AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)Mahesh Kodituwakku
 
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුමMahesh Kodituwakku
 
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICTඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICTMahesh Kodituwakku
 

Tendances (20)

Operating Systems::: G.C.E O/L
Operating Systems::: G.C.E O/LOperating Systems::: G.C.E O/L
Operating Systems::: G.C.E O/L
 
ICT Lessons in Sinhala
ICT Lessons in SinhalaICT Lessons in Sinhala
ICT Lessons in Sinhala
 
G.C.E. O/L ICT(Lesson 1)
G.C.E. O/L ICT(Lesson 1)G.C.E. O/L ICT(Lesson 1)
G.C.E. O/L ICT(Lesson 1)
 
පද්ධති ඒකකය
පද්ධති ඒකකයපද්ධති ඒකකය
පද්ධති ඒකකය
 
ICT
ICTICT
ICT
 
AL ICT Model Questions and Answers
AL ICT Model Questions and AnswersAL ICT Model Questions and Answers
AL ICT Model Questions and Answers
 
AL ICT -Part 1
AL ICT -Part 1AL ICT -Part 1
AL ICT -Part 1
 
Internet and Email -O/L ICT
Internet and Email -O/L ICTInternet and Email -O/L ICT
Internet and Email -O/L ICT
 
Grade 10 ICT Short Notes in Sinhala(2015)
Grade 10 ICT Short Notes in Sinhala(2015)Grade 10 ICT Short Notes in Sinhala(2015)
Grade 10 ICT Short Notes in Sinhala(2015)
 
Pascal programming language
Pascal programming languagePascal programming language
Pascal programming language
 
Computer fundamentals in hindi
Computer fundamentals in hindiComputer fundamentals in hindi
Computer fundamentals in hindi
 
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMSG.C.E O/L Model Questions -Spreadsheet and DBMS
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS
 
IOT G.C.E AL ICT Questions
IOT G.C.E AL ICT QuestionsIOT G.C.E AL ICT Questions
IOT G.C.E AL ICT Questions
 
Pascal Programming Session 1
Pascal Programming Session 1Pascal Programming Session 1
Pascal Programming Session 1
 
AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)AL ICT Questions(Lesson 1 and 2)
AL ICT Questions(Lesson 1 and 2)
 
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
7 වන ඒකකය - පද්ධති විශ්ලේශනය හා පිරිසැලසුම
 
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICTඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
 
grade 10 ict New syllabus
grade 10 ict New syllabusgrade 10 ict New syllabus
grade 10 ict New syllabus
 
Arduino Basic for Grade 9
Arduino Basic for Grade 9Arduino Basic for Grade 9
Arduino Basic for Grade 9
 
AL ICT -Part 2
AL ICT -Part 2AL ICT -Part 2
AL ICT -Part 2
 

En vedette

Surviving info tsunami: How can Librarians help? Nalaka Gunawardene - 11 Marc...
Surviving info tsunami: How can Librarians help? Nalaka Gunawardene - 11 Marc...Surviving info tsunami: How can Librarians help? Nalaka Gunawardene - 11 Marc...
Surviving info tsunami: How can Librarians help? Nalaka Gunawardene - 11 Marc...Nalaka Gunawardene
 
Zorg voor Innoveren- Innovatiecafe 20 september 2016 presentatie
Zorg voor Innoveren- Innovatiecafe 20 september 2016 presentatieZorg voor Innoveren- Innovatiecafe 20 september 2016 presentatie
Zorg voor Innoveren- Innovatiecafe 20 september 2016 presentatieMarkus Oei
 
旧東海道再発見!シビックテックが結ぶ宿場町 ハッカソン
旧東海道再発見!シビックテックが結ぶ宿場町 ハッカソン旧東海道再発見!シビックテックが結ぶ宿場町 ハッカソン
旧東海道再発見!シビックテックが結ぶ宿場町 ハッカソンCode for Kanagawa
 
Payer information Humanitarian Use Device therapy for gastroparesis
Payer information Humanitarian Use Device therapy for gastroparesisPayer information Humanitarian Use Device therapy for gastroparesis
Payer information Humanitarian Use Device therapy for gastroparesisCarol Kaemmerer
 
Clinical monograph upper cervical lead placement
Clinical monograph upper cervical lead placementClinical monograph upper cervical lead placement
Clinical monograph upper cervical lead placementCarol Kaemmerer
 
Remekh pravo dpa_11ukr_(191-12)_s
Remekh pravo dpa_11ukr_(191-12)_sRemekh pravo dpa_11ukr_(191-12)_s
Remekh pravo dpa_11ukr_(191-12)_ssergius3000
 
EPD en patiënt een brug te ver? Congres Zorg ict 2014 28 november 2014 De rol...
EPD en patiënt een brug te ver? Congres Zorg ict 2014 28 november 2014 De rol...EPD en patiënt een brug te ver? Congres Zorg ict 2014 28 november 2014 De rol...
EPD en patiënt een brug te ver? Congres Zorg ict 2014 28 november 2014 De rol...Markus Oei
 
Begin met het brood- markus oei- strategievergadering nederlandse internisten...
Begin met het brood- markus oei- strategievergadering nederlandse internisten...Begin met het brood- markus oei- strategievergadering nederlandse internisten...
Begin met het brood- markus oei- strategievergadering nederlandse internisten...Markus Oei
 
Code for Japan Summit 2015 落し物ドットコム promotion
Code for Japan Summit 2015 落し物ドットコム promotionCode for Japan Summit 2015 落し物ドットコム promotion
Code for Japan Summit 2015 落し物ドットコム promotionCode for Kanagawa
 
地方創生裏トークLT
地方創生裏トークLT地方創生裏トークLT
地方創生裏トークLTKaz Furukawa
 
Design Thinking: Native Hawaiian Plants
Design Thinking: Native Hawaiian PlantsDesign Thinking: Native Hawaiian Plants
Design Thinking: Native Hawaiian Plantsdwee90034
 
Drupal 8: Most common beginner mistakes
Drupal 8: Most common beginner mistakesDrupal 8: Most common beginner mistakes
Drupal 8: Most common beginner mistakesIztok Smolic
 

En vedette (20)

Surviving info tsunami: How can Librarians help? Nalaka Gunawardene - 11 Marc...
Surviving info tsunami: How can Librarians help? Nalaka Gunawardene - 11 Marc...Surviving info tsunami: How can Librarians help? Nalaka Gunawardene - 11 Marc...
Surviving info tsunami: How can Librarians help? Nalaka Gunawardene - 11 Marc...
 
Zorg voor Innoveren- Innovatiecafe 20 september 2016 presentatie
Zorg voor Innoveren- Innovatiecafe 20 september 2016 presentatieZorg voor Innoveren- Innovatiecafe 20 september 2016 presentatie
Zorg voor Innoveren- Innovatiecafe 20 september 2016 presentatie
 
旧東海道再発見!シビックテックが結ぶ宿場町 ハッカソン
旧東海道再発見!シビックテックが結ぶ宿場町 ハッカソン旧東海道再発見!シビックテックが結ぶ宿場町 ハッカソン
旧東海道再発見!シビックテックが結ぶ宿場町 ハッカソン
 
Payer information Humanitarian Use Device therapy for gastroparesis
Payer information Humanitarian Use Device therapy for gastroparesisPayer information Humanitarian Use Device therapy for gastroparesis
Payer information Humanitarian Use Device therapy for gastroparesis
 
Clinical monograph upper cervical lead placement
Clinical monograph upper cervical lead placementClinical monograph upper cervical lead placement
Clinical monograph upper cervical lead placement
 
Remekh pravo dpa_11ukr_(191-12)_s
Remekh pravo dpa_11ukr_(191-12)_sRemekh pravo dpa_11ukr_(191-12)_s
Remekh pravo dpa_11ukr_(191-12)_s
 
τα οπλα του αγωνα
τα οπλα του αγωνατα οπλα του αγωνα
τα οπλα του αγωνα
 
EPD en patiënt een brug te ver? Congres Zorg ict 2014 28 november 2014 De rol...
EPD en patiënt een brug te ver? Congres Zorg ict 2014 28 november 2014 De rol...EPD en patiënt een brug te ver? Congres Zorg ict 2014 28 november 2014 De rol...
EPD en patiënt een brug te ver? Congres Zorg ict 2014 28 november 2014 De rol...
 
Begin met het brood- markus oei- strategievergadering nederlandse internisten...
Begin met het brood- markus oei- strategievergadering nederlandse internisten...Begin met het brood- markus oei- strategievergadering nederlandse internisten...
Begin met het brood- markus oei- strategievergadering nederlandse internisten...
 
Code for Japan Summit 2015 落し物ドットコム promotion
Code for Japan Summit 2015 落し物ドットコム promotionCode for Japan Summit 2015 落し物ドットコム promotion
Code for Japan Summit 2015 落し物ドットコム promotion
 
地方創生裏トークLT
地方創生裏トークLT地方創生裏トークLT
地方創生裏トークLT
 
Design Thinking: Native Hawaiian Plants
Design Thinking: Native Hawaiian PlantsDesign Thinking: Native Hawaiian Plants
Design Thinking: Native Hawaiian Plants
 
ελληνικη επανασταση 1821
ελληνικη επανασταση 1821ελληνικη επανασταση 1821
ελληνικη επανασταση 1821
 
Oi πρωταγωνιστες του 1821
Oi πρωταγωνιστες του 1821Oi πρωταγωνιστες του 1821
Oi πρωταγωνιστες του 1821
 
4 1
4 14 1
4 1
 
Sc1362
Sc1362Sc1362
Sc1362
 
Ict 11
Ict 11Ict 11
Ict 11
 
Drupal 8: Most common beginner mistakes
Drupal 8: Most common beginner mistakesDrupal 8: Most common beginner mistakes
Drupal 8: Most common beginner mistakes
 
Intro to Shared Decision Making
Intro to Shared Decision MakingIntro to Shared Decision Making
Intro to Shared Decision Making
 
Títulos de renta fija: Bonos.
Títulos de renta fija: Bonos.Títulos de renta fija: Bonos.
Títulos de renta fija: Bonos.
 

පරිගණක පරිණාමය Evolution of Computer sinhala

  • 1. පරිගණක පරිණාමය ගවේෂණය කිරීම Script: Prabath Shantha CCNA,MCSA Prabathshantha@gmail.com
  • 2. අතීතවේ සිට වර්තමානය දක්වා පරිගණකවල ආකෘතිවේ සිදු වී ඇති පරිණාමය ප්‍රධාන පරම්පරා 5 කින් සමන්විත වේ. 1. පළමු පරම්පරාව – රික්ත නළ (vacuum tubes) 2. වදවන පරම්පරාව – ට්‍රාන්සිස්ටරය (transistor) 3. වතවන පරම්පරාව – සවමෝධානය කරන ලද පරිපථ (Integrated circuit 4. හතරවන පරම්පරාව – ක්ෂුද්‍ර සකසනය (Microprocessor) 5. පස්වන පරම්පරාව – කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence)
  • 3. පළමු පරම්පරාව – රික්ත නළ (vacuum tubes) 1. පළමු පරම්පරාව තුළ දී බිහි වූ පරිගණකවය හි විදුත් පරිපථ (circuit) සඳහා රික්ත නළ (vacuum tubes) වයොදා වගන ඇත. 2. මතක රඳවනය සඳහා චුම්බක වබර(magnetic drums) භාවිතා කර ඇත. 3. එම පරිගණක විශාල ඉඩ ප්‍රමාණයක් අත්පත් කරගන්නා බැවින් ස්ථාපනයට විශාල ප්‍රමාණවේ කාමරයක් අවශය වේ. 4. එහි ක්‍රියාකාරීත්වය සඳහා අධික විදුත් ප්‍රමාණයක් වැය වේ. 5. ඒ වහේතුවවන් ජනනය වන අධික තාප ප්‍රමාණය පරිගණකවේ ක්‍රියාකාරීත්වය අඩාල කරවයි (malfunctions). 6. වමම සංකුලතා මග හරවා ගැනීමට අධික පිරිවැයක් දැරීමට සිදු වේ. 7. එම නිසා පළමු පරම්පරාවේ පරිගණක නඩත්තුව සඳහා අධික මිලක් වැය වී ඇත. 8. පළමු පරම්පරාවේ පරිගණකවලට වටහා ගත හැක්වක් අවම මට්ටවම් ක්‍රමවේඛන භාෂාවවන් සමන්විත වමවහයුම් පමණි. 9. එකී යන්ත්‍ර භාෂාව(machine language) හරහා වරකට විසඳිය හැක්වක් එක් ගැටලුවක් පමණි. 10. ආදානය පරිගණකයට වයොමු කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) සහ කඩදාසි පටි (paper tape) වයොදා වගන ඇත. 11. ප්‍රතිදානය මුද්‍රිත (printouts) තුළින් නිරූපණය කර ඇත. 12. UNIVAC සහ ENIAC පරිගණක පළමු පරම්පරාවේ නිෂ්පාදනය වූ පරිගණක වලට උදාහරණ වේ.
  • 4. විද්‍යුත් පරිපථ (circuit) රික්ත නළ (vacuum tubes) චුම්බකබබර (magnetic drums) යන්ත්‍ර භාෂාව(machine language) ඡිද්‍රිත කාඩ්පත් (punched card) කඩද්‍යාසි ප්‍රතිද්‍යානය මුද්‍රිත (paper tape printouts) UNIVAC ENIAC
  • 5. වදවන පරම්පරාව (1956-1963) 1. වදවන පරම්පරාවේ පරිගණක නිර්මාණය කර ඇත්වත් රික්ත නළ වවනුවට ට්‍රාන්සිස්ටර භාවිතා කරමිනි. 2. එබැවින් වදවන පරම්පරාවේ පරිගණක ප්‍රමාණවයන් කුඩා විය. 3. තව ද ට්‍රාන්සිස්ටර භාවිතය වහේතුවවන් බලශක්ති භාවිතවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවී ඇත. 4. නිෂ්පාදන සහ නඩත්තු වියදම් ද අවම වී ඇත. 5. වමහිදී ද පළමු පරම්පරාවේ පරිගණක වමන්ම ආදානය ඇතුලත් කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) භාවිතා කර ඇත. 6. සංවක්තාත්මක(symbolic) වහෝ ඇවසම්බ්ලි භාෂාව(assembly language) දක්වා දියුණු කරමින් වයොදා වගන ඇත. 7. වමම කාලපරිච්වේදය තුළ ඉහල මට්ටවම් ක්‍රමවේඛන භාෂා වන COBOL සහ FORTRAN යන භාෂාවල මුේ අනුවාදන නිර්මාණය වී ඇත. 8. වමම පරම්පරාව තුළ නිර්මාණය වූ පළමු පරිගණකය පරමාණු ශක්ති කර්මාන්තය උවදසා නිර්මාණය වී ඇත.
  • 6. බතවන පරම්පරාව (1964-1971) 1. සවමෝධානය කරන ලද පරිපථ (Integrating the circuit)භාවිතය වතවන පරම්පරාවේ පරිගණක හි සුවිවශේෂී සංදිස්ථානයක් වේ. 2. ට්‍රාන්සිස්ටර ක්ෂුද්‍ර කෘත (miniature) කර සිලිකන් පතුරු මත ප්‍රතිස්ථාපනය කිරීවමන් නිපද වූ අර්ධ සන්නායක(semiconductors) භාවිතය පරිගණක වමවහයුම්වල වේගවත්බව සහ කාර්යක්ෂමතාවය වර්ධනය 3. ආදානය ඇතුලත් කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) වවනුවට යතුරු පුවරු (keyboard) භාවිතා කර ඇත. 4. ප්‍රතිදානය සඳහා මුද්‍රිත(printouts) වවනුවට වමොනිටරය (monitor) භාවිතා කර ඇත. 5. අතුරු මුහුණත වලස කාරක පද්ධති (operating systems) භාවිතා කර ඇත. 6. එකවර එකිවනකට වවනස් භාවිත (applications) රාශියක් ක්‍රියා කරවීමට හැකියාව ලැබී ඇත. 7. වතවන පරම්පරාවේ පරිගණක හට පරිශීලකයන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට හැකිවී ඇත. Integrating the circuit Old keyboard Old Moniter
  • 7. හතරවන පරම්පරාව (1971-වර්තමානය) 1. හතරවන පරම්පරාවේ පරිගණක ක්ෂුද්‍ර සකසන (microprocessor) මත පදනම් ව නිර්මාණය වී ඇත. 2. සවමෝධානය කරන ලද විශාල පරිපථ ප්‍රමාණයක් එක් සිලිකන් පතුරක් (silicon chip) මත ස්ථාපනය කර ඇත. 3. පළමු පරම්පරාවේ පරිගණක ප්‍රමාණවයන් ඉතා විශාල වුව ද වර්තමානය වන විට වමකී තාක්ෂණික වමවලම් අත්වලහි රඳවා ගත හැකි ප්‍රමාණයට කුඩා වී ඇත. 4. 1981 වර්ෂවේ දී IBM ආයතනය මගින් පළමු වරට ගෘහාශ්‍රිත පරිශීලකයන් සඳහා විවශේෂවයන් පරිගණක නිර්මාණය කරන ලදි. 5. වර්තමානවේ දී ක්ෂුද්‍ර සකසන (microprocessor) පරිගණක ක්වෂේත්‍රය තුළ පමණක් වනොව අවනකුත් තාක්ෂණික වමවලම් සඳහා ද වයොදා ගැවන්. 6. වමවලස නිර්මාණය වූ කුඩා පරිගණක තාක්ෂණික කටයුතු සඳහා බහුල ව වයොදා ගනී. වලොව පුරා විසිරී ඇති විවිධ ජාල එකිවනක සම්බන්ධ කර අන්තර්ජාලය නිර්මාණය කිරීමට වමකී තාක්ෂණවේ දියුණු ව ඉවහේ වී ඇත. Microprocessor and silicon chip
  • 8. පස්වන පරම්පරාව (වර්තමානබේ සිට ඔබ්බට) 1. වමම පරම්පරාවේ පරිගණක සහ වමවලම් පදනම් වී ඇත්වත් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) 2. ශබ්ද හඳුනාගැනීවම් භාවිත (voice recognition applications) වැනි ක්වෂේත්‍ර වර්තමානවේ දියුණු වවමින් පවතී. 3. සමාන්තර සැකසුම හා අධිසන්නායක භාවිතය කෘත්‍රිම බුද්ධිය යථාර්තයක් බවට පත් කිරීමට විශාල දායකත්වයක් ලබා වද්. 4. එවමන්ම ඉදිරි වසර කීපය තුල ක්වවොන්ටම් සංඛයානනය(quantum computation), අණුක තාක්ෂණය(molecular technology) සහ නැවනෝ තාක්ෂණය(nanotechnology) යන ක්වෂේත්‍ර තුළින් පරිගණක ආකෘති සහ පරිගණක වමවලම් වල සීග්‍ර දියුණුවක් සිදු වවමින් පවතී Quantum processer