10.3.2රාජ්‍යත්වයේ__වර්ධනය_(2_කොටස).pdf
- 2. රාජ්‍යත්වයේ වර්ධනය යනු වියක්න්රගතව පැවති
යේශපාලන පාලන බලය මධයගත වීමයි.විශාල
ප්‍රයේශයක බලය එක් පුේගලයයකු අතට පත් වීම
යමහිදී සිදුයේ.
යමය ේ බිහිවන පාලනයේ ප්‍රධානියා වන්යන්
රජ්‍තුමාය
යූ.ජී සුජීවා ප්‍රියංගනී
මහින්ද රාජ්‍පක්ෂ විදයාලය
ය ෝමාගම
- 6. බලය මධයගත කිරීමට රජු ගත් ක්‍රියාමාර්ග
❑ ප්‍රායේශීය පාලකයන් කිහිපයදයනකු මඟ
( තම මාමාවරුන් මඟ) ටන් යකාට
ඔවුන් තු වූ ප්‍රායේශීය පාලන ඒකක
අත්පත් කරගනිමින් මධය පාලනයක් යගාඩ
නැඟීම
යූ.ජී සුජීවා ප්‍රියංගනී
මහින්ද රාජ්‍පක්ෂ විදයාලය
ය ෝමාගම
- 7. ❑සිය පාලන මධ්‍යස්ථානය මලස
අනුරාධ්‍පුර නගරය මගාඩ නැගීම.
එය විධිමත් නගර සැලසුමක්
අනුව මගාඩ නැඟීම.නගරයට අවශය
දිය අගල්,ප්‍රාකාර, ප්‍රමේශ ම ාරටු,
උයන් වතු,මරෝහල්, රජමාලිගා, ආදී
සියළු අංගයන්මගන් සමන්විත
අනුරාධ්‍පුර නගරය මගාඩ නැඟීම.
- 10. යමතුමායේ කාලයේ බලය මධයගත වීයේ
අවශයතාව තවත් වැඩි විය.ඒ ඳ ා බලපෑ
ප්‍රධාන ය ේතුව නේ
එකල ඉන්දියානු ාගර කලාපයේ
වර්ධනය යවමින් පැවති
යවළදාමයි.
- 13. ❑ ශ්‍රී ලංකාව තුව
මැණික්, මුතු, ඇතුන්,
කුළු බු වැනි වටිනා
යවළඳ රවය පැවතීම
නි ා ජ්‍ාතයන්තර
යවළඳුන්යේ අවධානය
අප රටට යයාමු වීම
- 14. යමය ේ නැඟී එන ජ්‍ාතයන්තර යවළඳාම මුයේ අප රට
ේවාධීන රටක් යල ශක්තිමත් වීයේ අවශයතාවය මතු
විය.
යේවානේපිය ති ේ රජ් දව ඇතැේ ප්‍රයේශ වල ප්‍රායේශීය
පාලකයන් ප්‍රබලව සිට ඇත.යේ සියළු යදනා මඟ
එක් ත්ව කටයුතු කිරීයමන් අප රටට එන
වියේශිකයන්යේ බලපෑයමන් මිදී කටයුතු කළ ැකි බව
රජු අවයබෝධ කර ගන්නා ලදි.
යූ.ජී සුජීවා ප්‍රියංගනී
මහින්ද රාජ්‍පක්ෂ විදයාලය
ය ෝමාගම
- 15. මේ සඳහා මේවානේිය තිස්ස රජු ප්‍රාම ශීය පාලකයන් සමඟ
සුහ ව කටයුතු මකාට ඇත.
ශ්‍රී ම ා යබෝධිය
යරෝපණය කරන
උත් වයට කතරගම
ා චන්දනගම සිටි
ප්‍රායේශිය පාලකයන්ට
ආරාධනා යකාට ඇත.
එය ේම ශ්‍රීම ා
යබෝධීන් ව න්ය ේ යේ
ශාඛා දිවයියන් විවිධ
ප්‍රයේශවල යරෝපණය
යකාට ඇත.
- 16. යමය ේ ප්‍රායේශීය පාලකයින් මඟ
සු දව කටයුතු කරමින් ේවාධීන රටක්
යල ශක්තිමත්ව ා එක් ත්ව කටයුතු
යකාට ඇත.
- 17. යේවානේ පියති ේ රජ්‍තුමා යේශීය පාලකයින් මඟ පමණක්
යනාව වියේශීය පාලකයන් මඟද සු දව කටයුතු යකාට ඇත.
ඉන්දියාමේ අමශෝක අධිරාජයා සමඟ තිබූ සුහ සේබන්ධ්‍තා අප රටට මබාමහෝ
මේ ලැබුණීී
1. බුදු හම මමරටට ලැබීම
2. භික්ුණ ශාසනය හා ශ්‍රී මහා මබෝධීන් වහන්මස් මමරටට
වැඩම වීම.
3. රාජ කකුධ් භාණ්ඩඩ ලැබීම නිසා ඒවා භාවිතා මකාට ප්‍රථම
අභිම ්ක උත්සවය පැවැත්වීම
4. ම වනිය යන අභිධ්‍ාන නාමය ලැබීම
- 19. විමධයගතව පැවති යේශපාලන බලය එක් නිශේිත
පුේගලයයකු යවත යයාමු වීයේ ක්‍රියාවලියේ තවත්
පාලකයයකු යල දුටුගැමුණු රජ්‍තුමා ඳුන්වා දිය
ැක.
- 21. 1. පරුමකවරුන්මේ සහාය ලබා ගනිමින් එමතක් විමධ්‍යගතව පැවති බලය
මධ්‍යගත කරන ලදි.
දුටුගැමුණු රජතුමා රුහුමණ්ඩ පාලකයා මලස සිටින කාලමේ
අනුරාධ්‍පුරය පාලනය කරන ලේමේ එළාර නේ මසාලී පාලකයා විසිනි.
එමස්ම තවත් ප්‍රමේශ කිහිපයක පරුමක වරුන් මලස කටයුතු කළ ප්‍රාමේශීය
පාලකයන් කිහිපම මනකු සිට ඇත.
උ ා: මේළුසුමන ,ඵුස්සමේව ,නන් මිත්‍ර ,මථරපුත්තාභය
දුටුගැමුණු රජතුමා මමම ක් පරුමකවරුන්මේ
සහාය ලබාමගන එළාර නේ මසාලී පාලකයා පරාජයට පත් කරන
ලදි.මේ නිසා එමතක් විමධ්‍යගතව පැවති පාලන බලය මධ්‍යගත
කිරීමට දුටුගැමුණු රජුට හැකි විය.
- 22. 2. මපරදී පරුමක මලස කටයුතු කළ අයට මධ්‍ය පාලනය
මගාඩනැඟූ පසු රජමේ විවිධ් තනතුරු ලබා දීම
බලය විමධ්‍යගතව පැවති කාලමේ ප්‍රාමේශීය ප්‍රභූ නායකමයෝ පරුමක මලස
හදුන්වා ඇත.
උ ා : පරුමක මේළුසුමන , පරුමක ඵුස්සමේව , පරුමක නන් මිත්‍ර ,
පරුමක මථරපුත්තාභය
දුටුගැමුණු රජු රට එක්මස්සත් කිරීමමන් පසු මමම ිරිස නැවත ප්‍රාමේශීය
ඒකක මවත මනායවන ලදි. ඔවුන් රජු මගාඩ නැඟූ මධ්‍ය පාලනමේ විවිධ් තනතුරු
රන්නන් බවට පත් විය. ඔවුන් එතැන් සිට මස්නාපති පරුමක මේළුසුමන , මස්නාපති
පරුමක ඵුස්සමේව , මස්නාපති පරුමක නන් මිත්‍ර ,මස්නාපති පරුමක
මථරපුත්තාභයයන නේ වලින් හදුන්වන ලදි. ඔවුන් මු ල් අයකැමි , භාණ්ඩඩාගාරික ,
ගබඩා පාලක වැනි තනතුරු රා ඇත.
- 23. ාහිතය මූලාශ්‍ර වලට අනුව යමරට
එක්ය ේ ත් කළ පළමු රජ්‍තුමා යල
ඉති ා ගත වන්යන් දුටුගැමුණු
රජතුමාය.
- 25. යේශපාලන බලය මධයගත වීම ඳ ා තව දුරටත් ක්‍රියා කළ රයජ්‍කු
යල ව භ රජු ැලයක්.යමතුමායේ පාලන කාලයේද ම ේථ ශ්‍රී
ලංකාවම එක් ඒකකයක් යල ක්‍රියාත්මක වි ඇත. ව භ රජු විසින් පිහිට
වූ ය ල් ලිපි යමරට පුළුල් ප්‍රයේශයක පැතිරී තියේ.එය ේම පරිපාලන
දි ේික්ක යවන් යකාට එම දි ේික්ක පාලනයට ඇමතිවරු පත් කිරීම ද
යමම රජුයේ පාලන කාලයේ සිදුවී ඇත.
උදා : ව භ රජ් දව යාපයන් ප්‍රයේශයේ පාලකයා
යල ෘෂිගිරි නේ ඇමති වරයයකු පත්කර තිබූ බව වල්ලිපුරේ රන්
පයත් ඳ න් යකාට ඇත.එකල යාපනය අර්ධේවීපය ැඳින්වූයේ
නාගදීපය (නකදිව) යන නමිනි.
- 26. මේ ආකාරයට මේශපාලන බලය මධ්‍යගත
කිරීමට රජවරු ගත් උත්සාහය නිසා
ස්වාධීන රටක් මලස මලෝකය හමුමේ
මපනි සිටීමට අපට හැකි වී ඇත.
- 27. ස්වාධීන රටක් මලස අප රට රැකගනිමින් මලෝකයා
හමුමේ. ශ්‍රී ලාංකිය අභිමානය ඉහළට ඔසවා තැබූ
අතීත රජවරුන්ට අමේ උපහාරය !!!!!!!!!!!
නිමි
යූ.ජී සුජීවා ප්‍රියංගනී
මහින්ද රාජ්‍පක්ෂ විදයාලය
ය ෝමාගම